Elakiri.com Awards 2015

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    your name sounds like dick-ensina (Kopi kade ensina with a dick, sounds like a tranny)
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා..
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!

    එළකිරි[ඩොට්]කොම් :yes:

    මම යනවා බන් . Good night බඩියා, dickensian, චරියා, බබා ඇතුළු හැමෝටම. හෙට සේර වෙමු. :)
    එල මචං.. බුදුසරණයි..!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා..
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!

    එළකිරි[ඩොට්]කොම් :yes:

    එල මචං.. බුදුසරණයි..!

    :shocked: monavada ban uba me kiyavanne?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: monavada ban uba me kiyavanne?
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා.. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි..
    ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,
    සැම වේදනාවකටම මුල ආදරය නොවේද.?
    සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..
    ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා..
    ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි..
    ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි..
    ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි..
    ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.?
    සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.?
    සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.?
    ආදරය ඉදිරියේ මා අසරණයි..
    ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා..
    එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා..
    එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත..
    මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි..
    ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා..
    මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.?
    මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.?
    සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.?
    ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.?
    මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්‍රශ්න වැලකි..
    කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.?
    පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.?
    ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.?
    උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය
    හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි..
    ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි..
    ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත..
    ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත්
    ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ..
    දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.?
    මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.?
    මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.?
    ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි..
    නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.?
    මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.?
    කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.?
    අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත..
    මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.?
    හැම ප්‍රශ්නයකටම මුල ආදරය නොවේද.?
    හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි..
    නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.?
    සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි..
    එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.?
    ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි..
    හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.?
    කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.?
    සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.?
    ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි..
    මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.?
    අනේ ඔබ මා හැර යන්න එපා..
    ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි..
    දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි..
    ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත..
    මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා....
    ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත..
    එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.?
    බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි..
    ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත..
    මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා....
    මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.?
    අනේ ඔබ එසේ කරන්න එපා..
    මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.?
    ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබට පිස්සුද සහෝ. වැඩක් කරන අමරුවත් මම දන්නවා ඒවගෙන් අහන්න වෙන් කතා ත් මම දන්නවා:yes: මම මේ කමෙන්ට් එක දැම්මේ මොනා කලත් එකෙක් හරි වැරැද්දක් කියනවා කියල පෙන්වන්න

    උබ හෙට මේකේ ඇවිත් හැම එකටම 5000 කොලේ ගානේ දීලා බලපන්. එත් කියයි ටෝමා මට දීපු සල්ලි කොලේ කුණු ගෑවිලා ඔටෝමොබයිල් සෙට් එකට අලුත්ම ඒවා දීලා ඔය වගේ ටෝක්ස්.

    මම මේකේ කිබුලට හා සමානවමැ ගරු කරන චරිතයක් බන් උබත්. නිකම් පැරඩින්ගේ කතා වලට යන්න දීපන් ඒවා උබේ අන්ගේ වදින්නේත් නැහැ

    සමහර උන කැමති නැහැ උන්ට නොකියා උන්ව මුලිකතාවට නොයොදා මුකුත් කරනවට. ඔහොම සයිකෝ මත තියන උන් ඉන්නව. කිසිම කෙන්ක්ට නිදහසට කාරණා කියන්න එපා. සාදාරන හේතුවකට ඇරෙන්න:yes:

    උබට ජයෙන් ජය
    උබට විතරක් නෙමයි මේ සෙට් එකටම

    අසා
    රිපොස්ට්
    රීඩර්
    මල් බබා
    චිකා
    ... හැම නමක්ම මතක නැහැ

    මම දන්නවා මචං උඹ තේරුම් ගන්නවා කියලා. :love:
    අද මොනවා වෙයිද බලමු.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි..
    ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,
    සැම වේදනාවකටම මුල ආදරය නොවේද.?
    සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..
    ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා..
    ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි..
    ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි..
    ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි..
    ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.?
    සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.?
    සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.?
    ආදරය ඉදිරියේ මා අසරණයි..
    ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා..
    එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා..
    එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත..
    මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි..
    ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා..
    මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.?
    මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.?
    සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.?
    ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.?
    මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්‍රශ්න වැලකි..
    කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.?
    පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.?
    ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.?
    උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය
    හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි..
    ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි..
    ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත..
    ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත්
    ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ..
    දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.?
    මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.?
    මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.?
    ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි..
    නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.?
    මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.?
    කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.?
    අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත..
    මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.?
    හැම ප්‍රශ්නයකටම මුල ආදරය නොවේද.?
    හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි..
    නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.?
    සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි..
    එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.?
    ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි..
    හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.?
    කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.?
    සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.?
    ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි..
    මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.?
    අනේ ඔබ මා හැර යන්න එපා..
    ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි..
    දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි..
    ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත..
    මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා....
    ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත..
    එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.?
    බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි..
    ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත..
    මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා....
    මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.?
    අනේ ඔබ එසේ කරන්න එපා..
    මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.?
    ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....

    menna me vage un gen parissam wenna
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඩා ඔකට හයර් ඉල්ලුවොත් හයර් එක දිලා ශෙප් එකේ බස් එකේ කෙල්ලො ලව් කරනවාහ් හොරෙන් බලන්නහ් හයි කරපු සි ටි වි කැමරා එකවත් ග්ලොමු යකඩ බරට හරි දෙන්නෙහ් බැරියැ

    :baffled::baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සම්මාන දෙන්නන ත්‍රෙඩ් එක හදාගන යනවා මල්ලි :)
    ela ela
    11.gif
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව විනාඩි 40 ක් වත් යයි ත්‍රෙඩ් එක හදලා ඉවර වෙලා දාන්න.