බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මද පමණට මත පදමට වැදෙන සද
මනස්ගාත ඇහැරෙයි හිස් කබල් යට
අමතක කර ඇති බව තව දිනක් හෙට
ගී ගගුලකි සුදු නිකොටින් වලළු යට

රුවන් බන්දුජීව. (රුවන් එලකිරියෙ හිටිය එලම කවියෙක්. දැන්නම් එන්නේ නෑ. මී මැස්සා, මී හරකා ප්‍රොෆයිල් දෙක පොරගෙ.ලහදි මීලග මීවිත නම් කවි පොත (2014) පල කලා)




අදයි දන්නේ එහෙම කෙනෙක් හිටියා කියල:)....
අපරාදේ වටින මෙම්බර්ස්ලා දැන් කිරියෙ නැත්තේ:dull:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තොට කිව්වට අහන්නෙ නෑ නෙ..
    බොන එක නම් කමක් නෑ කියමු කො..
    සිගරට් එක නම් වහක් බං..
    උබේ පුකට බටේ ගහල දුන් සහතිකේ තමයි ගන්න වෙන්නෙ..


    4raLeGZ.jpg


    මම නම් මතට තිත..
    ඕනද ඕනද.. :rofl:
    ඕනද කියල අහන්නෙ හිස් බෝතලේද බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :P
    eka eka ussan ena ewa thamai
    samahara ewa masa deka thuna pal karapuwa freezer wala
    උඹ කියන එක හරි කියල මටත් හිතෙනවා මොකද
    අර සචිය එහෙම හම්බුනාම කියන්නෙ
    ඔහොම බොන්න එපා යකෝ තෝ මැරෙයි කියලා
    නවත්තනව කියල කියන්න පුළුවන්
    හැබැයි බොන්න ඕන හැඟීම නවත්තන්න බැහැ
    එකටම හරියන එවුන් තමයි ඉන්නෙත්
    මොකෝ එක ඒකා එක එක ඒවා උස්සන් එනවා
    උන්ටත් ඉතින් දැන් නොබී ඉන්න බෑ උදේ කිරි එක වගේ
    සිගරට් එකත් කටින් මදි වෙලා නහයෙන් අදින තත්වෙට යනවා
    මරණය තමයි පැතුම
    :D same here ban..මටත් ඉන්නේ බොන හැත්තක්... වීක් එන්ඩ් එකේ බොන්න බලාගෙන ඉන්නේ.. මම සද්ද වහලා ඉද්දි කෝල් කරලා අහනවා බෝතලයක් තියෙනවා වරෙන් බොන්න කියලා... බෑ කියන්නත් බෑ බන්...

    බොන එක අඩු කරපන් මචන්.... මාසෙකට උපරිම එකක් දෙකක් තියා ගනින්.. කොච්චර උනත් පොඩි ශොට් එකක් දාලා සැර මොනා හරි කටට දාගෙන කයියක් ගහලා ප්‍රශ්න කථා කරලා සින්දුවක් කියන තරම් ආතල් එකක් නෑ.. බොන එකා තමයි ඒක දන්නේ.. හික් හික්...
    [/QUOTE]
    ඔව් බලමු
    බදිනකොට නවත්තනවා කිව්වා
    බැඳල ටික කාලකින් නවත්තනවා කිව්වා
    පොඩි එක්කෙනා හම්බුනාම නවත්තනවා කිව්වා
    බට් කන්ටිනිවුලි වැඩේ යනවා .................:sorry::sorry:
    2.gif

    ඇඩික්ට් බන්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට
    :angry::angry::angry::angry::angry::angry::angry: අඩෝ පිස්සුවක් කරන්න එපා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මේ කුඩුවෙන්න ගසලා, පාරේ අයිනේ ලෑල්ලකට තට්ටුවක් දාලා සිංදුවකුත් කියලා ඇවිත් ලොග් උනේ:baffled:......ආතල්......:cool::cool::cool::cool::cool:



    මුද්‍රණ මාමා මොකද අවුල් ගිහින්:nerd:.......පිස්සු නැතුව ඉමු
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට

    :frown: :frown: ශොට් එකක් දාලා ඉන්න වෙලාවට ප්‍රශ්න විසදන්න බෑ මාමේ...... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek:

    අර සම්මාන උළෙල ඉවරදෑ???
    දැං වත් මේ පැත්තේ එන්න ඇහැක්ද??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලේ මාළු ඇලට ඇවිත් වැවේ ඉඳං ඇලට ආපු මාලුවෙක්ට කීවාලු "අපිත් හිටියේ වැවේ තමා" කියලා..
    Some are trying to teach me how to do traveling & where to travel.
    ලොල් බ්‍රෝ.
     
    යුරාජ්ට පින් සිද්ද වෙන්න ඔෆිස් වෑකේශන්වල එකම එක දවසක්වත් කිරියට එන්න හම්බුනේ නෑ අෆ්ෆා.......

    පාටිනම් තිබුනා සෑහෙන්න...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරාජ්ට පින් සිද්ද වෙන්න ඔෆිස් වෑකේශන්වල එකම එක දවසක්වත් කිරියට එන්න හම්බුනේ නෑ අෆ්ෆා.......

    පාටිනම් තිබුනා සෑහෙන්න...

    :baffled:
    උඹට අවුලක් නෑ නේහ්?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    විහාර මාවතේ මොකුත් අවුලක් උනේ නෑ නේහ් එදා සෙට මෝලෙන් පස්සේ? :baffled:

    Muta amathaka wenna mukuth dila thama kibul mama wade korala thiyenne!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Muta amathaka wenna mukuth dila thama kibul mama wade korala thiyenne!

    ලොල්..
    තෑන්ක්ස් මචං ප්‍රයිසස් වලට.. මම මේ උදේ ඉඳං පු* ඉරාගෙන බ්ලොගග් කියවනවා. පට්ට බ්ලොග.. ;)
     
    Status
    Not open for further replies.