මද පමණට මත පදමට වැදෙන සද
මනස්ගාත ඇහැරෙයි හිස් කබල් යට
අමතක කර ඇති බව තව දිනක් හෙට
ගී ගගුලකි සුදු නිකොටින් වලළු යට
රුවන් බන්දුජීව. (රුවන් එලකිරියෙ හිටිය එලම කවියෙක්. දැන්නම් එන්නේ නෑ. මී මැස්සා, මී හරකා ප්‍රොෆයිල් දෙක පොරගෙ.ලහදි මීලග මීවිත නම් කවි පොත (2014) පල කලා)
අදයි දන්නේ එහෙම කෙනෙක් හිටියා කියල
.... අපරාදේ වටින මෙම්බර්ස්ලා දැන් කිරියෙ නැත්තේ





......ආතල්......
.......පිස්සු නැතුව ඉමු



