Help Needed about Jaffna University Medicine..

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපේ නංගි මේ සැරේ A/L කරා මචන්ලා, බයෝ කරේ. ආපු district rank එකට අනුව මෙඩිසින් නම් සිලෙක්ට් වෙයි, හැබැයි කැම්පස් එක සෙට් වෙන්නෙ යාපනය. මේකි කියනවා යාපනයේ නම් යන්න බෑ කියලා. මගෙ මල්ලි කෙනෙක් වගේ උනා නම් මම උට කුණුහබ්බෙන් අමතලා හරි යවනවා(කැම්පස් එක කොහෙ උනත් මෙඩිසින් නේ). කෙල්ලෙක් හින්දා මටත් හිතාගන්න බෑ මොනව කියන්නද කියලා.

    jaffna medicine කරන කවුරුහරි හෝ මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් මේක ගැන උපදෙසක් දෙන්න කරුණාකරලා. :)
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සිංහල තමයි මචන්.
    ඕක තම්යි අවුල:(:(

    ugc ekata poddak katha krala balapan campus apply krnna eddi.amma,tatta asaneepai nm,blagnna kawuruth nattm,tamnta loku asaneepayak tynawan,etc......mewage hethu nisa mehen bottuwak set krgnna puluwan.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ugc ekata poddak katha krala balapan campus apply krnna eddi.amma,tatta asaneepai nm,blagnna kawuruth nattm,tamnta loku asaneepayak tynawan,etc......mewage hethu nisa mehen bottuwak set krgnna puluwan.
    මචන් මේක කොහොමද කරන්නේ, කෙලින්ම UGC එකට ගිහිල්ලා කතා කරනවද, නැත්තම් ලියුමක් යවනවද? cut-off ඇවිල්ලා, කැම්පස් එකත් තෝරලා එව්වට පස්සෙ නේද කතා කරන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාපනේ කැම්පස් එකේ Law faculty එකේ මම දන්න ගෑනු ළමයෙක් හිටිය. සිංහල දෙමල අවුල් ගැන නං මම දන්නේ නෑ හැබැයි එයා දෙමල ගෑනු ලමයි එක්ක හොඳට හිටිය වගේ පෙනුන. මම කතාකරලා විස්තර අහල නෑ හැබැයි fb එකේ මෙයා photo එහෙම දානව එකට කන බොන හැටි, උත්සව වල එහෙම සාරි ඇඳගෙන දෙමල අය එක්ක ඉන්න හැටි එහෙම. අවුට් වෙච්ච දවස් වල එහෙම miss u කියල දෙමල අයගෙන් සෑහෙන්න post තිබ්බ. ගෑනු ළමයින්ගේ ඔය සිංහල දෙමල කේස් නැතුව ඇති මම හිතන්නේ, කෝකටත් හොයල බලන්න :yes:
     
    • Like
    Reactions: amila256

    ඔව් මචන් හොයලා බලන්න ඕනේ. තෑන්ක්ස් වේවා රිප්ලයි එකට...:)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    apply karanna..

    jaffna select una kiyala letter eka awama appeal ekak danna..
    appeal eka yawana procedure eka ugc handbook eke thiyenawa..
    pothak hoyagena wisthare kiyola wade kerena hati gana idea ekak ganin..

    paule katahari asanipayak wage thiyenawanam aniwa wade goda..

    medicine walata kamathi nam jaffna ma unath karanna kiyapan..

    campus wala podi podi case thibbath owa medical faculty ekata adala wenne na godak welawata..ewage thiyenne wenama culture ekak mchn..

    mama danna akka kenek innawa jaffna medical fac..kisima aulak nalu bn..

    bari welawath giye naththam labichcha chance eka miss karaganna eka aparadayak kiyalai mama kiyanne.
     
    ඔව් මචන් අනිවා ඇපීල් එකක් දාන්න ඕනේ.:yes:

    එහෙ ඉන්න අයගෙන් තව විස්තර ටිකක් දැන ගන්න තියෙනවා නම් වටිනවා:)

    thanks for replying:)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    medicine nam naha bn engineering yaluwo dennek giya machan unta loku case ekak gihin naa sinhala kattiya innawa unta nam ehma prashna naa tamil uth bright case lu bn inne. unta ehema sinhala kiyala mokuth case nam naa sinhala ounge faculty eke innawa tikak :yes:
    Medicine nisa ehema loku prashnayak wenne naa :yes: UGC ekata cut off ehema awama gihin katha karanna beri unath kalabala wenna epaa machan.. mulma dawas wala mage yaluwo tikak katta kewa kanna bonna ehema poddak ewa hariyata set wenawa tikak kal iddi passe ithin karadarayak naa un giye last year :)
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    medicine nam naha bn engineering yaluwo dennek giya machan unta loku case ekak gihin naa sinhala kattiya innawa unta nam ehma prashna naa tamil uth bright case lu bn inne. unta ehema sinhala kiyala mokuth case nam naa sinhala ounge faculty eke innawa tikak :yes:
    Medicine nisa ehema loku prashnayak wenne naa :yes: UGC ekata cut off ehema awama gihin katha karanna beri unath kalabala wenna epaa machan.. mulma dawas wala mage yaluwo tikak katta kewa kanna bonna ehema poddak ewa hariyata set wenawa tikak kal iddi passe ithin karadarayak naa un giye last year :)
    එල මචන්, තෑන්ක්ස් වේවා :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ නංගි මේ සැරේ A/L කරා මචන්ලා, බයෝ කරේ. ආපු district rank එකට අනුව මෙඩිසින් නම් සිලෙක්ට් වෙයි, හැබැයි කැම්පස් එක සෙට් වෙන්නෙ යාපනය. මේකි කියනවා යාපනයේ නම් යන්න බෑ කියලා. මගෙ මල්ලි කෙනෙක් වගේ උනා නම් මම උට කුණුහබ්බෙන් අමතලා හරි යවනවා(කැම්පස් එක කොහෙ උනත් මෙඩිසින් නේ). කෙල්ලෙක් හින්දා මටත් හිතාගන්න බෑ මොනව කියන්නද කියලා.

    jaffna medicine කරන කවුරුහරි හෝ මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් මේක ගැන උපදෙසක් දෙන්න කරුණාකරලා. :)

    බය නැතුව යවන්න උතුරෙ දකුනෙත් වෙන ඔනෙ පලාතක ඉන්නෙ ලාන්කිකයො :rolleyes: අපිට එකමුතු වෙලා වැඩ කරන්න පුලුවන්
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සොහොන;19516109 said:
    බය නැතුව යවන්න උතුරෙ දකුනෙත් වෙන ඔනෙ පලාතක ඉන්නෙ ලාන්කිකයො :rolleyes: අපිට එකමුතු වෙලා වැඩ කරන්න පුලුවන්
    ඇත්ත මචන්, අපි එහෙම හිතුවත්, හැමෝම එහෙම හිතන්නෙ නැති එකනෙ ප්‍රශ්නේ :dull: