A/L Kee paarak karanna oneda ?

A/L කී පාරක් කරනවද ?

  • ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.

    Votes: 18 16.1%
  • පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව.

    Votes: 29 25.9%
  • දෙපාරක් කරනව. Med, eng යන්න බැරිවුනොත් වැඩක් නෑ වෙන ජොබ් එකක් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනව

    Votes: 10 8.9%
  • දෙපාරක් කරනව. මොකක්හරි හම්බෙන එකකට රජයේ කැම්පස් යනව, තුන්වෙනි පාර කරන එක අපරාදේ.

    Votes: 14 12.5%
  • තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ.

    Votes: 41 36.6%

  • Total voters
    112

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස් වල උසස් පෙළ ප්‍රතිපල ඇවිල්ලනේ ඔන්න, ප්‍රතිපල ආපු අය දැන් මොකද කරන්නේ කියල කල්පනා කරනව ඇති. තමන්ගේ අත්දැකීම් අනුව කට්ටිය මේ poll එකට උත්තරයක් දෙන්න දැන් තියෙන තත්ත්වෙත් එක්ක කරන්න හොඳම දේ මොකද්ද කියල. විභාගේ ලියල කරන දේ හිත හිත ඉන්න අයට උදව්වක් වේවි. මොකද ඉස්සර වගේ රජයේ කැම්පස් එකකටම යන්න ඕනේ කියල දෙයක් නෑ. ගොඩක් පෞද්ගලික අධ්‍යාපන අවස්ථා තියෙනව. සමහරවිට කැම්පස් එකේ සාමාන්‍ය පාමාලාවක් කරල ආණ්ඩුවේ රුපියල් දහදාහේ පඩිය ගන්න බලන් ඉන්නවට වඩා A/L කරපු ගමන් ජොබක් කලොත් අර අවුරුදු හතර යනකොට අත්දැකීම් එක්ක සෑහෙන දුර යන්න පුළුවන්. A/L කරල අත්දැකීම් තියෙන අයත් මම මෙහෙම කළා නං හොඳයි කියල හිතෙන එක දාන්න.​


    1. ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.
    2. පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව.
    3. දෙපාරක් කරනව. Med, eng යන්න බැරිවුනොත් වැඩක් නෑ වෙන ජොබ් එකක් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනව
    4. දෙපාරක් කරනව. මොකක්හරි හම්බෙන එකකට රජයේ කැම්පස් යනව, තුන්වෙනි පාර කරන එක අපරාදේ.
    5. තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: kasdbg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අදහස තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ කියල :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

    ඔය ක්‍රමේ හරියන අයත් ඉන්නව, එත් සාමාන්‍ය කෙනෙකුට අවදානම වැඩියි නේද ? හොඳ මගපෙන්වීමක් නැතුව කරොත් නන්නත්තාර වෙන්න පුළුවන් :)
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔය ක්‍රමේ හරියන අයත් ඉන්නව, එත් සාමාන්‍ය කෙනෙකුට අවදානම වැඩියි නේද ? හොඳ මගපෙන්වීමක් නැතුව කරොත් නන්නත්තාර වෙන්න පුළුවන් :)

    මග පෙන්වීමක් ඕන නෑ,
    මොලේ තියෙන්න ඕන.
    A/L කලොත් කැම්පස් යන්න පුලුවන් මට්ටමේ එකෙක් වෙන්න ඕන.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුදල් ගෙවල වැඩිදුර අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට එක පාරක් කරාම ඇති.

    තමන් ඉස්සරහට කරන්න ඉන්න වැඩකට අවශ්‍ය තරම් රිසල්ට් එකක් නැත්තම් හෝ හම්බෙච්ච රිසල්ට් එක සෑහීමකට පත් වෙන්න බැරිනම් දෙවෙනි පාර කරන්න පුළුවන් ... එහෙම ගොඩක් අය ප්‍රයිවට් ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකකට සෙට් වෙලා ඒ අතරෙ ඒ ලෙවල් කරල දානව

    මෙඩිකල් හරි ඉන්ජිනියරින් හරි යන්නම ඕන කියල මරාගෙන මැරෙන්න ඉන්න උන් තුන් වෙනි පාරත් කරාට කමක් නෑ
     
    • Like
    Reactions: LazyLizard

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    View Poll Results: A/L කී පාරක් කරනවද ?
    ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි


    mewa nam ithin dukata kiyana katha.. :lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මග පෙන්වීමක් ඕන නෑ,
    මොලේ තියෙන්න ඕන.
    A/L කලොත් කැම්පස් යන්න පුලුවන් මට්ටමේ එකෙක් වෙන්න ඕන.
    :yes: හැබැයි සාමාන්‍ය පාරෙන් පිට පැනල ඔහොම කරන්න හිතන එක ලේසි නෑ.
    මුදල් ගෙවල වැඩිදුර අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට එක පාරක් කරාම ඇති.
    තමන් ඉස්සරහට කරන්න ඉන්න වැඩකට අවශ්‍ය තරම් රිසල්ට් එකක් නැත්තම් හෝ හම්බෙච්ච රිසල්ට් එක සෑහීමකට පත් වෙන්න බැරිනම් දෙවෙනි පාර කරන්න පුළුවන් ... එහෙම ගොඩක් අය ප්‍රයිවට් ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකකට සෙට් වෙලා ඒ අතරෙ ඒ ලෙවල් කරල දානව
    මෙඩිකල් හරි ඉන්ජිනියරින් හරි යන්නම ඕන කියල මරාගෙන මැරෙන්න ඉන්න උන් තුන් වෙනි පාරත් කරාට කමක් නෑ
    :yes::yes::yes:

    View Poll Results: A/L කී පාරක් කරනවද ?
    ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි


    mewa nam ithin dukata kiyana katha.. :lol::lol::lol:
    :rolleyes: ඔව් Medical වගේ තේරුනොත් නොගිහින් ඉන්නේ නෑනෙ :D
    තමන්ට ගැලපෙන දේ
    :yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම හිතන විදිහනම් "පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව." කියන එක. ඒත් 3rd Shy කරල Med or Eng යන්න පුළුවන් කියල sure නම් 3rd shy කලාට කමක් නෑ. 1st Shy කරල Job එකකට යනව කියන එකනම් මෝඩ වැඩක්. Campus යන්න බැරිනම් සහ සල්ලි අවුලක් නැත්තම් Private Degree එකක් කරන එක හොදයි.


    1st Shy සහ 2nd Shy Exam fail නම්, ඒ කියන්නෙ S 3ක් වත් නැත්තම් 3rd Shy කරල හරි Exam Pass වෙන්න. Exam Pass නැති අයට ලංකාවෙ කරන්න තියන දේවල් ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: LazyLizard

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මගේ අදහස තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ කියල :yes:
    නිලධාරියෙක් වෙන්නෙ නැතුව සමජයේ කිසි පිලිගෑනිමක් නෑ බං:dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    3න් පාරම කරලා රජයේ නොමිලේ ලැබෙනන් ඉදහස් අධ්‍යපානයෙන් කැම්පස් යන්වා මම එලෙවල් 3 පාරක් කලා ඩොකෙක් වෙන්න එත් මට යනන් වුනේ වෙන පැත්තකින් එත් මම රාගම මෙසිඩින් ගියාට ඉතින් ඔන දේ වුනේ නැහැ කොහොම හරි එ අතරේ ප්‍රයිවට් ඩිග්ටියකුත් තාලා ගත්තා, ජොබ් එකකුත් කරා, පාස්සේ එ ඔකොම දාලා රට ඇවිල්ලා මේ තවත් ලක්ශ 20 , 20 දිදි ඉගෙන ගන්නවා හෙක් උබත් ගොදට එලෙවල් ගොඩ දාගෙන කැම්පඩ් පලයන් පුලුවන් තරම් ට්‍රයි කරපන් උබේ ෆිල් එකෙන් ගොඩ යනන් ඇත්තම කියනවා නම් , උබට සෙට් වෙන එක හරි ගියේ නැත්නම් මල්ලි , උබ ප්‍රයිවට් හරි කරපන් , එත් ඉතින් රජයේ ජොබ් එකක් කරල ඉන්ජිනියරින් අය කට්ටිය හැඩල් කරනවා දැක්කම ඇඩෙනවා ඔය ඔනම රජයේ ශෙත්‍රයක ඉන්ජිනියර්න් සයිඩ් එක , ටෙලිකොම්, විදුලිබල මණලය, වොටර් බොඩ් එකේ වුනත්,
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

    මේක තමයි බන් හරිම ක්‍රමේ.එතකොට goverment campus උන් training යනකොට O/L වලින් ගිය එකාට 5years experience තියනවා.නැත්තම් අවුරුදු 3ක් working experience අරන් MBA එකක් කරනවා අවුරුදු 25 වෙද්දී ඉගෙනගන්න ඒවා ඔක්කොම ඉවරයි.අවුරුදු 21 ඉදන් අතට සල්ලි හම්බෙනනිසයි අම්මල තාත්තල කන්න දෙන නිසයි සල්ලි වලින් කැමති දෙයක් කරන්නත් පුළුවන්. :).ගොඩක් උන් දැන් london o/l ,A/L කරනව.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    man 1 shy 2 shy dekama fail bio kare 3 shy ART karala hithuwatat wada hodata exam godagaththa ban, pass wenna eka tamayi ban palaweni target eka
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ."

    හැබැයි මේක කරන්න පුළුවන් කියල තමන්ට තමන් ගැන ගැන ශුවර් එකක් තියෙනවා නම් විතරයි මේ option තෝර ගන්න ඕනේ.

    මමත් ඔය ප්‍රශ්නෙටම මීට අවුරුදු 3 කට විතර කලින් මුහුණ දුන්නා මල්ලි, මම තෝර ගත්තේ ඔය option එක. මට නම් වැරැද්දක් උනේ නෑ.


     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    deparak thama hoda
    2para mahansi wela karana eka karagannawa
    kalathurakin 3para ekek gema gahanne
    ekatath uge hoda kapawimak tiyenne ona
    med eng nemei
    hoda ona tharam ewa tiyanawa balala gihin
    doc eng wada padi ganna job tiyanwa
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    "ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි."

    නරියත් මිදි තිත්තයි කිව්වනේ ඉතින් :lol::lol:
     
    • Like
    Reactions: LazyLizard