නිරපේක්ෂ

AnuradhaRa

Well-known member
  • ඕනම දේක ස්පීඩ් එක, මනින රාමුවට අනුව විවිධ අගයන් ලැබෙනව කියල කියනවනෙ..
    මේ විශ්වය, අවකාශය නිරපේක්ෂ රාමුවක් කියල අරං, ඒකට අනුව අනෙක් වස්තුවල වේගයන් වලට නිරපේක්ෂ අගයක් දෙන්ඩ බැරිද ?
    සහ ඇයි එහෙම බැහැ කියන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කොහොමද කියන්නෙ අවකාශය නිශ්චලයි කියල නිරපේක්ෂ කරන්න ? (හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනව කියල ?) :dull: :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඕව හිතන්න එපා බන් ඕව ප්‍රශ්නද ? අර එන්රික්ට බ්‍රා එක විසිකරපු කෙල්ල කවුද කියල හොයපන්කො. නින්ද යන්නෙත් නෑ බං හරියට තාම :dull: ​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,137
    23,944
    113
    අවකාශය කියල දෙයක් නෑනෙ බන්. අවකාශය කියන්නෙ මුකුත් නෑ කියන එකනෙ. නැති දේකට සාපේක්ශව දෙයක් මනින්නෙ කොහොමද
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,941
    493
    83
    Colombo
    Nirapeksha ramuwaka definition eka tamai, accelerate wenne nathi ramuwak kiyana eka, wishwaya kohomatath accelerate wenawa eka nisa eka kohomath ganna ba.
     
    AnuradhaRa

    Well-known member
  • උඹ කොහොමද කියන්නෙ අවකාශය නිශ්චලයි කියල නිරපේක්ෂ කරන්න ? (හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනව කියල ?) :dull: :dull:

    අවකාශය කියල දෙයක් නෑනෙ බන්. අවකාශය කියන්නෙ මුකුත් නෑ කියන එකනෙ. නැති දේකට සාපේක්ශව දෙයක් මනින්නෙ කොහොමද

    Nirapeksha ramuwaka definition eka tamai, accelerate wenne nathi ramuwak kiyana eka, wishwaya kohomatath accelerate wenawa eka nisa eka kohomath ganna ba.

    තැන්කියු මචංල :);)
     
    AnuradhaRa

    Well-known member
  • ඕව හිතන්න එපා බන් ඕව ප්‍රශ්නද ? අර එන්රික්ට බ්‍රා එක විසිකරපු කෙල්ල කවුද කියල හොයපන්කො. නින්ද යන්නෙත් නෑ බං හරියට තාම :dull: ​

    තාම හම්බවුණේ නැද්ද ? :lol:
    හම්බවුණත් වැඩක් නෑ බං.. එයාට එන්රික්වනෙ ලොකු :(
     
    AnuradhaRa

    Well-known member
  • අවකාශය කියල දෙයක් නෑනෙ බන්. අවකාශය කියන්නෙ මුකුත් නෑ කියන එකනෙ. නැති දේකට සාපේක්ශව දෙයක් මනින්නෙ කොහොමද

    මරු කතාව ;)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ පට්ට ටැග් ටික උඹත් එක්ක ප්‍රශ්නයක් නෑ ඒ වුනාට ඒ ටැග් ටික දැක්කාම මටත් ඊලඟ ඉලක්කම් දෙක නොදා ඉන්න බෑ බං :baffled: :baffled:
    උඹ දන්නවනෙ ocd හැදුනාම හැටි :baffled: :baffled:
    ඒ නිසා 6යි 7යි දානව ගණං ගන්න එපා ආතල් එකට හොඳේ :baffled: :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    අනේ මටත් ටැග් දාන හැටි කියපංකො. තොපි තනියම දාන්න අනෙ මටත් දාන්න ඕනි. :(
    ​
     
    AnuradhaRa

    Well-known member

  • අනේ මටත් ටැග් දාන හැටි කියපංකො. තොපි තනියම දාන්න අනෙ මටත් දාන්න ඕනි. :(
    ​

    දාල තියෙන ටැග් වලට ඉහලින් දකුණු කෙලවරේම තියෙනව Edit Tag කියල
    දාපිය මානසික ලෙඩා කියල, ඊළඟ අංකෙත් එක්කම :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දාල තියෙන ටැග් වලට ඉහලින් දකුණු කෙලවරේම තියෙනව Edit Tag කියල
    දාපිය මානසික ලෙඩා කියල, ඊළඟ අංකෙත් එක්කම :lol:
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    ටැග් එකට :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද යකෝ tag 1 කියල දාපු එකා :dull: :dull:
    බලපං ලස්සන ටැග් පේලිය කෑවනෙ :growl: :growl:
    මකල මානසික ලෙඩා 8 දාපිය :dull: :dull: