නිරපේක්ෂ

AnuradhaRa

Well-known member
  • කව්ද යකෝ tag 1 කියල දාපු එකා :dull: :dull:
    බලපං ලස්සන ටැග් පේලිය කෑවනෙ :growl: :growl:
    මකල මානසික ලෙඩා 8 දාපිය :dull: :dull:

    ඉතිං බං ඌ ඉස්සෙල්ලාම දාපු ටැග් එක ඒ...:lol:
    අනික තොපි වගේ මට අනං මනං කියන එකෙක් නෙමේ... :angry:
     

    AnuradhaRa

    Well-known member
  • විශ්වය නිරපේක්ෂ රාමුවක් කියල අරන් මොකේ(මොන වස්තුවල) වේගයන්ද මනින්න හදන්නේ?

    නෑ ඉතිං වෙන කිසිම දෙයක් නිරපේක්ෂ විදියට ගන්ඩ බෑනෙ.. මං බැලුවෙ ඒකවත්.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • විශ්වය නිරපේක්ෂ රාමුවක් කියල අරන් මොකේ(මොන වස්තුවල) වේගයන්ද මනින්න හදන්නේ?

    මොනා හරි මචං.. ඕනම දෙයක වේගය මනින්ඩ.. මනින රාමුවට අනුව වේගය වෙනස් වන නිසා, එකම අගයක් ගන්ඩ නිරපේක්ෂ රාමුවක් හෙව්වෙ.. :)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මොනා හරි මචං.. ඕනම දෙයක වේගය මනින්ඩ.. මනින රාමුවට අනුව වේගය වෙනස් වන නිසා, එකම අගයක් ගන්ඩ නිරපේක්ෂ රාමුවක් හෙව්වෙ.. :)

    නෑ ඉතිං වෙන කිසිම දෙයක් නිරපේක්ෂ විදියට ගන්ඩ බෑනෙ.. මං බැලුවෙ ඒකවත්.. :lol:

    එහෙම මනින්නේ කොහොමද බන්.
    මං හිතන්නේ එහෙම මැන්නත් වේගය ශුන්‍යයි.

    දැන් උබ හිතපන් උබ ජිල් බෝලයක් උඩ ඉන්නවා කියලා.
    ජිල් බෝලෙ කියන්නෙ විශ්වය.
    එතකොට උබ විශ්වයේ යම් ලක්ෂයක තියෙන වස්තුවක්.
    ජි බෝලෙ හෙල්ලෙද්දී උබත් හෙල්ලෙනවා
    ඒ කිව්වේ උබ උබ විශ්වයේ සිදුවෙන වෙනස්කම්වලට ලක්වෙනවා.
    දැන් ඔය කරේ ජිල් බෝලෙ නිරපෙක්ෂයි කියල අරන් උබේ වේගය මනින්න.
    ඉතින් කොහොමද වැඩේ කරන්නෙ. දෙකම එකට බද්ද වුන දේවල්.
    ජිල් බෝලෙ සිදුවන හැම දෙයක්ම උබටත් බලපෑම් කරනවා.

    අපි, මේ හැම දෙයක්ම විශ්වයට අයිති.
    එක හින්දා විශ්වය ගන්නේ බෑ කියලයි මම කියන්නෙ.
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මෙච්චර දුර යන්න ඕනෙත් නෑනෙ බන්.
    විශ්වය නිරන්තර වෙනස්කම්වලට බජනය වෙනවා.
    විශ්වය ප්‍රසාරණය වෙනවාඉතින් කොහොමද ගන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මෙච්චර දුර යන්න ඕනෙත් නෑනෙ බන්.
    විශ්වය නිරන්තර වෙනස්කම්වලට බජනය වෙනවා.
    විශ්වය ප්‍රසාරණය වෙනවාඉතින් කොහොමද ගන්නෙ

    මචං විශ්වය කිව්වම ආයෙ එතනින් එහාට දෙයක් නෑ.. (එහෙම හිතමු)
    මේ විශ්වය කියන අවකාශයේ හැඩය මොකක් වෙන්ඩ ඇතිද ? ගෝලාකාරද ? අපි ඒ ගෝලෙ ඇතුලෙ ඉන්නව :)