ඕනම දේක ස්පීඩ් එක, මනින රාමුවට අනුව විවිධ අගයන් ලැබෙනව කියල කියනවනෙ..
මේ විශ්වය, අවකාශය නිරපේක්ෂ රාමුවක් කියල අරං, ඒකට අනුව අනෙක් වස්තුවල වේගයන් වලට නිරපේක්ෂ අගයක් දෙන්ඩ බැරිද ?
සහ ඇයි එහෙම බැහැ කියන්නෙ...