Wela Wife

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
උන් යාලුවොද බන්.?
මන් හෙම නම් එවෙලේම බෝතලෙන් උගේ බඩ හාරනවා. :frown::growl:
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ කීවේ? :(
    විශ්වාස කරන්නම අමාරු නම් 2016 කියලවත් හිත හදාගන්න වෙනවා ;)

    ප්‍රශ්ණයක් නැති තැන, ප්‍රශ්ණ දාගන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ. ඕනමනම් හැදුවත් කමක් නෑ. ළමයි 2/3 දෙනෙක් ඉන්න එක හොදකුත් තියෙනවා.

    ඉදින්කෝ පොඩ්ඩක්.... මු අපිට ආතල් දෙන්නේ... උබ සීරියස් ගන්න එපා....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Nodakin mehemat ponsi, yako oita wada hodai ara hambayo wage oluwe idan wahagena inna kiyala nitiyak demmaanam, genita pita un hukai kiyala ochchara bayada? hukaganna ona geni kohoma hitiyat hukagannawa yako, ona gon baduwakata hukanna ewunut innawa welada gahada unta wedak ne achchi kenkta hari hukanna balan inne apei samaje ungen ube geniwa wela karalawat beragana be eki baduwaknam :lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland
    අමු පොන්නයෙක් ඒ යාලුවා නම්.සහෝදරියක් අම්මෙක් නැති එකෙක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,614
    1
    42,732
    113
    මට තේරෙන විදිය මේකයි...
    මිනිහයි ගෑනියි පැලෙන්ඩ සෙක්ස් කළා කියල වැල වෙන්නෙ නෑ... (එහෙනං මිනිහවත් වැල ගෙඩියක් වෙන්ඩ ඕන)
    දෙන්නෙක් බැන්දම මහත්වෙන සීන් එකක් තියෙනව. (දෙන්න සතුටින් ඉන්න නිසා) අනික ළමයෙක් හම්බවෙන්ඩ ඉද්දිත් මහත් වෙන්ඩ ගන්නව.. අන්න ඒකයි වෙනස...

    ගෑනිව මිරිකුව කියල වැල වෙන්ඩ උඹ හිතුවද මනුස්ස ශරීරෙ උගුරැස්ස ගෙඩියක් කියල :lol:
    මේකෙ ඉන්න පොඩි එවුන්ට බොරු කියන්ඩ එපා බොලව්... :angry:
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මට තේරෙන විදිය මේකයි...
    මනිහයි ගෑනියි පැලෙන්ඩ සෙක්ස් කළා කියල වැල වෙන්නෙ නෑ... (එහෙනං මිනිහවත් වැල ගෙඩියක් වෙන්ඩ ඕන)
    දෙන්නෙක් බැන්දම මහත්වෙන සීන් එකක් තියෙනව. (දෙන්න සතුටින් ඉන්න නිසා) අනික ළමයෙක් හම්බවෙන්ඩ ඉද්දිත් මහත් වෙන්ඩ ගන්නව.. අන්න ඒකයි වෙනස...

    ගෑනිව මිරිකුව කියල වැල වෙන්ඩ උඹ හිතුවද මනුස්ස ශරීරෙ උගුරැස්ස ගෙඩියක් කියල :lol:
    මේකෙ ඉන්න පොඩි එවුන්ට බොරු කියන්ඩ එපා බොලව්... :angry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ලමයි තුන හතරක් හැදුවාම වයසට වඩා ලොකු පෙනුමක් එනවද..?
    පක තමයි..
    එහෙම කලාම ලැබෙන දේ මොකක්ද..?
    ලබ්බ තමයි..

    :lol::lol::lol::lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    wela karanawa kiyanne mokaddooo

    ළමයි හම්බෙද්දී ඒ අම්මගේ පෙනුම ඉක්මනට වයසට යනවා.. පිරිමි දරුවෝ හම්බෙද්දී කොහොමත් වැඩි. වයසින් වැඩි කෙල්ලන්ව බදින්න එපා කියන්නේ ඔය හේතුව නිසාම තමයි. එත් ළමයි 7ක් හදපු නුවර කෙනෙක් ඉන්නවා.. ඔක්කොම කෙල්ලෝ. අම්මයි තාත්තයි දෙන්නම හොදට ඉන්නවා..
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Mata Meka Uda daganna Kisima Uvamanavak Nahe.. A Vagema Thavath Asahanyakuth nevei. Mama Kiyapu Yaluvath Elakiriye Innava. Yaluvath Aniva Meka Dakinna Ethi.. Mata Ona Uneth Ekai. eda Yaluva Bigena Kiyavapu Evata Mama Uththara Denna Giye Nahe. mokada A Velave eka Therumak Nathi Hinda. (Mama Bonne Nahe). Elakiriye Godak Un me Gana Hithana Vidiha Gana Mama Sathutui. A Mamath Ehema Hithana Nisa. Ape Godak Pirimi Thama Mathupitin Nopennuvata Hitha Ethulin hithanne godak Patu Vidihata. Thavath Jathiyaka Geniyek Oluwe Idan Vaha Ganna ekagena Katha Karanava Thamange Genita Danna Puluvan Hema Thahanamakma Dala. Mata Yaluvata Munata Kiyanna Bari Godak Deval U Meka Balala Therum Ganna Ethi. ( Elakiriye Samaharunam Monavada Dala Tibune Kiyalavath Balanne Nathuva Magin Set Vela Mata Benalath Thibuna:lol:) Iye Mama Me Kisideyak Kiuwe Naththe Samastha Prathipalayata Yam Haniyak Vei Kiyala:lol:. Hemotama Thanks. (Akuru Valata Mage Hagim Ethul Karannanam Mama Danne Nahe:))
     
    රෙප් 10+
    බලපන්කො රෙප් කමෙන්ට් එකට මගෙ නම දාන්ඩ යනකොටම එන්ටර් එක වැරදිලි එබුණනෙ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,978
    16,618
    113
    Ikmanata Lamai 3-4k Hadala Ganiva Ikmanatama out of shape Karala Yayasata Vada Loku Penumak Labadimata... :)

    සෙල්ෆිෂ් පිරිමි බං ඔහොම හිතලා ළමයි හදන්නේ..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    පස්සෙ තොටම එපා වෙලා තෝම වෙන ගෑණු පස්සෙ යන්න ගන්නව :lol: ඊටපස්සෙ තොට සමාජ රෝග. පවුල පට්ට චොර.... නොදකින්.. තොගෙ යාලුවො ඉන්නෙ යකෝ තෝව වලට ඇදල දාන්න... තොට අන්තිමට ඉතුරු වෙන්නෙ ගෑණියි අම්මයි තාත්තයි විතරයි... ඒක මතක තියා ගණින්... යාළුවො ඉන්නෙ වාසියට විතරයි.. සල්ලි නැත්නම් යාලුවොත් නෑ. ඒත් ගෑණි ඉඳී හැමදාටම.... :nerd: