ඔව් කොන්ද පන නැති සොහොන 3rdEyeවගේ එවුන් තරහ පිරිමහ ගත්ත, චිත්ත අදින උන්නෙ ඉන්නෙ, බලපන්කො ඔක්කොම කරල රිප්ලයි කරන හැටි හිරිගිතයි,
යකෝ තෝ ඔය මට බනින්නේ ඇමසින්ට එකවුන්ට් එක දුන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව නිසානේ

ඔයි නම් යෝජනා කරන්න තිබ්බා, ආවේ ජෙසව දාන්න කට්ටිය උව දාලා තිබ්බා පැටියා යෝජනා කරා
තෝ නිකන් ගැනු චරිතේ වගේ අඩ අඩ යන්නේ ගිහින් බලපන් කාටද වොට් කරේ කියලා..පැටියා පොර ටෝක් දෙන්න ගිහින් ඉල්ලන් කවට කරන්න දෙයක් නැහැ


මචං තරගයකට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එහෙම බැරි නම් එහෙනම් තරගය් නොතිය ඉන්න ඕනි. උබල චාටර් නැහැ චාටර් කියල මනින්නේ මොන මිම්මෙන්ද ?? ගොන් ටෝක්ස් දෙන්න එපා මම පැටියව යෝජනා කරපු එක නෙමයි සාදාරනය කරලා තිබුනේ. ඕනිම නමක් යෝජනා කරන්න පුළුවන් එහෙම තරගයක් තියනවනම් මගේ නම් උනත්.
හොදම තේර්ඩ් එක තෝරනකොට යෝජනා ගෙනාවා වගේ
නරකම ත්රෙඩ් එජට යෝජනා ගේන්නත් පුළුවන්
ඒවගේම නරකම කෙනාටත්.. අනේ ඔය කැමතිද නරකම කෙනා තරගෙට ඉදිරිපත් වෙන්න කියල කාගෙන් හරි ඇහුවොත් කව්ද කැමති වෙන්නේ ? කැමත්තෙන් චාටර්ම කෙනා වෙන්න් කව්ද කැමති ?? ඒ නිසා මෝඩයෙක් වගේ කතා කරන්න එපා
මචං මම දාලා තිබ්බේ පුද්ගලික ප්රශ්න තිබ්බ නිසා යෝජනා කරන එක වැරැද්දක් නැහැ කියලා නෙමයි. ඕනි කෙන්ක්ට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එක හරිද වැරදිද කියල කිරිය තීරණය කරයි අන්න ඒ කතාවයි මම කියල තිබ්බේ. නිකම් කමෙන්ට් විකෘති කරන්න එපා
ඔක්කොමත් හරි.උඹ අයි පැටියා වෙනුවෙන් ඔච්චර කත කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.
ඕකට උගේ නම විතරක් නෙමේනේ Erozan,Jasonrulez තව කට්ටියත් දාල තිබ්බනේ.
jasonrulz නම් විහිලුවට දාපු සීන් එකක් නේ.
එහෙම බැලුවොත් එරෝසන් නුත් තරහ පිරිමහ ගන්නා දාපු එකක් නේ.
ඌ මහින්ද වෙනුවෙන් කතා කරන හින්දා.
එරෝසන් කියන්නේ කොච්චර පට්ට ගහපු චරිතයක්ද.
එත් උ අද ඉන්නේ.පහුගිය දේවල් ගැන හිතන්නේ නැතිව.
සොහොනගේ වැරදි ඇති.
හැබැයි පටිය ගොනා වගේ එතන එල්ලෙන්න යන්නේ නැතිව හිටිය නම් ඌ අද කිසි කේස් එකක් නැතිව අද ඉන්නවා.
ඌ ඔතෙනින් වොට් වෙන්නෙත් නැ.
ඌ ඕන කෙහෙල්ගහකට අයින එක හින්ද අනාගෙන අද අයින් වෙලා ඉන්නවා.
එකට මිනිස්සු
ස්කර්ව්ය් ගේත් නම දාල තිබ්බ.උනම් එක බලු පඩේකට ගණන් අරගෙන තිබ්බේ නැ එක.
වෙන මොකවත් නෙමේ උට උනේ.ඔය උටම පළදුන්නේ රත්තරන් ව චා කරන්න ඒ දවස්වල ත්රඩ් ගෙන දගලපු එකම තමා.






මෙතන කෑ ගහන අය බලා ගැනීමට
අද ඊයේ නටන නරින් = බකමුනා


ඔතින් තමා පැටියා විහින් ළිදේ වැටුනේ.. හැමෝම මේ කතාව නිසා පැටියට වොට් කළා


සීනියර් කමේ ඔලුවේ තියන් ඉන්න උන්ට මේ වගේ දේවල් වෙන එක සමානයයි

Last edited:






