Mr. Tom වෙනුවෙන්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

ඔව් කොන්ද පන නැති සොහොන
3rdEyeවගේ එවුන් තරහ පිරිමහ ගත්ත, චිත්ත අදින උන්නෙ ඉන්නෙ, බලපන්කො ඔක්කොම කරල රිප්ලයි කරන හැටි හිරිගිතයි,

යකෝ තෝ ඔය මට බනින්නේ ඇමසින්ට එකවුන්ට් එක දුන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව නිසානේ :dull:

ඔයි නම් යෝජනා කරන්න තිබ්බා, ආවේ ජෙසව දාන්න කට්ටිය උව දාලා තිබ්බා පැටියා යෝජනා කරා

තෝ නිකන් ගැනු චරිතේ වගේ අඩ අඩ යන්නේ ගිහින් බලපන් කාටද වොට් කරේ කියලා..පැටියා පොර ටෝක් දෙන්න ගිහින් ඉල්ලන් කවට කරන්න දෙයක් නැහැ :growl::growl:

මචං තරගයකට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එහෙම බැරි නම් එහෙනම් තරගය් නොතිය ඉන්න ඕනි. උබල චාටර් නැහැ චාටර් කියල මනින්නේ මොන මිම්මෙන්ද ?? ගොන් ටෝක්ස් දෙන්න එපා මම පැටියව යෝජනා කරපු එක නෙමයි සාදාරනය කරලා තිබුනේ. ඕනිම නමක් යෝජනා කරන්න පුළුවන් එහෙම තරගයක් තියනවනම් මගේ නම් උනත්.

හොදම තේර්ඩ් එක තෝරනකොට යෝජනා ගෙනාවා වගේ
නරකම ත්‍රෙඩ් එජට යෝජනා ගේන්නත් පුළුවන්

ඒවගේම නරකම කෙනාටත්.. අනේ ඔය කැමතිද නරකම කෙනා තරගෙට ඉදිරිපත් වෙන්න කියල කාගෙන් හරි ඇහුවොත් කව්ද කැමති වෙන්නේ ? කැමත්තෙන් චාටර්ම කෙනා වෙන්න් කව්ද කැමති ?? ඒ නිසා මෝඩයෙක් වගේ කතා කරන්න එපා

මචං මම දාලා තිබ්බේ පුද්ගලික ප්‍රශ්න තිබ්බ නිසා යෝජනා කරන එක වැරැද්දක් නැහැ කියලා නෙමයි. ඕනි කෙන්ක්ට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එක හරිද වැරදිද කියල කිරිය තීරණය කරයි අන්න ඒ කතාවයි මම කියල තිබ්බේ. නිකම් කමෙන්ට් විකෘති කරන්න එපා

ඔක්කොමත් හරි.උඹ අයි පැටියා වෙනුවෙන් ඔච්චර කත කරන්නේ කියලා මට තේරෙන්නේ නැ.
ඕකට උගේ නම විතරක් නෙමේනේ Erozan,Jasonrulez තව කට්ටියත් දාල තිබ්බනේ.
jasonrulz නම් විහිලුවට දාපු සීන් එකක් නේ.
එහෙම බැලුවොත් එරෝසන් නුත් තරහ පිරිමහ ගන්නා දාපු එකක් නේ.
ඌ මහින්ද වෙනුවෙන් කතා කරන හින්දා.
එරෝසන් කියන්නේ කොච්චර පට්ට ගහපු චරිතයක්ද.
එත් උ අද ඉන්නේ.පහුගිය දේවල් ගැන හිතන්නේ නැතිව.

සොහොනගේ වැරදි ඇති.
හැබැයි පටිය ගොනා වගේ එතන එල්ලෙන්න යන්නේ නැතිව හිටිය නම් ඌ අද කිසි කේස් එකක් නැතිව අද ඉන්නවා.
ඌ ඔතෙනින් වොට් වෙන්නෙත් නැ.
ඌ ඕන කෙහෙල්ගහකට අයින එක හින්ද අනාගෙන අද අයින් වෙලා ඉන්නවා.
එකට මිනිස්සු
ස්කර්ව්ය් ගේත් නම දාල තිබ්බ.උනම් එක බලු පඩේකට ගණන් අරගෙන තිබ්බේ නැ එක.:lol::lol:

වෙන මොකවත් නෙමේ උට උනේ.ඔය උටම පළදුන්නේ රත්තරන් ව චා කරන්න ඒ දවස්වල ත්‍රඩ් ගෙන දගලපු එකම තමා.

:yes::yes::yes::yes::yes::yes:

මෙතන කෑ ගහන අය බලා ගැනීමට

MJAF655.png


අද ඊයේ නටන නරින් = බකමුනා :baffled::baffled:

ඔතින් තමා පැටියා විහින් ළිදේ වැටුනේ.. හැමෝම මේ කතාව නිසා පැටියට වොට් කළා :lol::lol:

සීනියර් කමේ ඔලුවේ තියන් ඉන්න උන්ට මේ වගේ දේවල් වෙන එක සමානයයි :)
 
Last edited:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy

දැන් සමව ඉල්ලලා වැඩක් නැ.ටයිම් මැෂින් එකක් හරි හදාගෙන අතීතෙට ගිහින් වැරැද්ද නිවැරදි කරහන්.:lol::P:D



:(:(:(:(
පව් යකෝ ඒ මනුස්සය
කලින්ම සමාව ඉල්ලුවා 2-3 පාරක්. එතකොට පරක්කු වැඩි.. :(:(:(:(

 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සොහොන;19528279 said:
හා :lol:

මන්ද ත්‍රෙඩ් දැම්මේ

මන්ද pol ගස්සලා උගේ නම දැම්මේ

අඩුම ගානේ මම සම්මාන උළෙලේ ටි එකක් වත් අල්ලන්න ගියාද
:lol:

සොහොන;19528496 said:

අනේ කරන දෙයක් කරහන් :lol: මම පැනහන් කියුවොත් උබ ලිදේ පයිනවාද

මන් උව එලවන්න ත්‍රෙඩ් එකක් දැම්මේ නැනේ
:lol:

ඒ සම්පුර්ණ වැරැද්ද මා විසින් බාර ගන්නවා. :(:(
නිදහසට කරුණු කීම උචිත නොවේ. හදවතින්ම සමාව ඉල්ලනවා. කැත හිතින්
සංවිදානය කරපු එකක් නෙවෙයි. මේ වැරැද්ද අපහු හදන්න පුළුවන් නම්
හදනවා. එත් එහෙම කරන්න බැහැනේ. චුට්ටක් හිත හදාගන්නකොට උබලා ඒ
ගැන මතක් කරලා ආයේ මඩේ ඔබනවා. වැරද්දක් වුනා දෙය්යනේ. අපිත්
මිනිස්සු. ඒ තරගයට නම් ඇතුලත් කිරීම සම්පුර්ණයෙන් වැරද්දක්. පොඩ්ඩක්
හිත හදාගන්න දීපල්ලා. වැරැද්දට විදෙව්වා ඇති.


සොහොන;19528631 said:
ඔය මොනගලයෝ උම්බෑ :lol: කියන ඒවා කවුද බන් ගණන් ගන්නේ බලහන් අපි කොච්චර සතුටෙන් ද ඉන්නේ :cool:


වැරැද්ද සංවිධාකයට පටවල දැන් ඌටම සුදු හුණු ගානාව..
අනේ මන්ද මේක බලන් ඉන්න උඹලම තීරණයක් ගනින් මේ දකින දේවල් දිහා බලල..
මෙවනන් මම ඇඟිල්ලෙන් අනල පෙන්නන්න තරං දේවල් නෙමෙයි..
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මෙතන කෑ ගහන අය බලා ගැනීමට

MJAF655.png
අද ඊයේ නටන නරින් = බකමුනා :baffled::baffled:

ඔතින් තමා පැටියා විහින් ළිදේ වැටුනේ.. හැමෝම මේ කතාව නිසා පැටියට වොට් කළා :lol::lol:

සීනියර් කමේ ඔලුවේ තියන් ඉන්න උන්ට මේ වගේ දේවල් වෙන එක සමානයයි :)

මට තේරුනේ නැහැ මචන් ඔයා කියන දේ.. වැරද්දක් තියෙනවා නම්, බනින්න
ඕනි නම් මුනටම බනින්න. කිසි තරහක් නැහැ යාලුවා. නිහතමානීව
පිළිගන්නම්, විදදරාගන්න්ම්.. :dull::dull:
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
erozanට කවුද පුද්ගලිකව එතන ලැගන් පුද්ගලිකව පහර දෙන්න ගත්තේ?
jesonrulezර කවුද එතන ලැගන් පුද්ගලිකව පහර දෙන්න ගත්තේ?

erozanට කවුද වෝට් කරන්න කියල PM ගැහුවේ?
jesonrulezට කවුද වෝට් කරන්න කියල PM ගැහුවේ?

දැන් ඕව පැටියට උනාද නැද්ද?
මේවා දැක දැක උඹ අහනවා ඇයි පැටියා වෙනුවෙන් කතා කරන්නේ කියල..
උඹ බීලද?

මට නම් එක pm එකක් අවේ නැහැ.
පැටියාට වෝට් කරන්න කියලවත්

ඉතින් යකෝ මන් ඒවා දන්නවද?

PM ගැහුවා කියලා එකෙක් හරි පබ්ලික් දාල කිව්වද?
මොකද මම දන්නේ නැ එහෙම සීන් එකක්.

මොක මොකට pm ගැහුවත් අරුගේ වැරද්දක් නැත්නම් pm එවපු පලියට හැම එකම වෝට් කරයිද?

පටිය උඹේ අතිජාත මිත්‍රයෙක් නෙමෙයිනම් මට ? තියෙනවා උඹ අයි මෙච්චර නහින්නේ කියලා මේ ගැන.

මන් බොන ඩයල් එකක් නෙමේ.

මන් කියපු එකකුත් උඹට තේරිලා නැහැ.
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සොහොන;19528651 said:
අවෝර්ඩ් සෙරමොනි අවසන් වෙන්නේ..
ආන්ටි මොනිකලා තවත් රගන්නේ....
සංවිධායකගෙ හිත කැලඹෙන්නේ....
එයා තවත් නෑ එළකිරි එන්නේ......


ඔය හැකියාව ඉතිං ආයේ අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්න දෙයක් නෑ බන්..
මෙතන ඉන්න හැම එකාම දන්නවා උඹ පද හදන්න දක්ෂයා කියල..
අපරාදේ මේ ගත්තු මහන්සිය..
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මෙතන කෑ ගහන අය බලා ගැනීමට

MJAF655.png


අද ඊයේ නටන නරින් = බකමුනා :baffled::baffled:

ඔතින් තමා පැටියා විහින් ළිදේ වැටුනේ.. හැමෝම මේ කතාව නිසා පැටියට වොට් කළා :lol::lol:

සීනියර් කමේ ඔලුවේ තියන් ඉන්න උන්ට මේ වගේ දේවල් වෙන එක සමානයයි :)


මට තේරුනේ නැහැ මචන් ඔයා කියන දේ.. වැරද්දක් තියෙනවා නම්, බනින්න
ඕනි නම් මුනටම බනින්න. කිසි තරහක් නැහැ යාලුවා. නිහතමානීව
පිළිගන්නම්, විදදරාගන්න්ම්.. :dull::dull:

මන් කියන්නේ පැටියා උබට එහෙම කතා කල එක වැරදි කියලා ;)

උබේ අතේ වරදක් නැහැ,ඉල්ලන් කාපු සින් එකක් තියෙන්නේ..උබ උබේ පාඩුවේ වැඩක් කරන ඉදපන් බන් :)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ තෝ ඔය මට බනින්නේ ඇමසින්ට එකවුන්ට් එක දුන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව නිසානේ :dull:

    ඔයි නම් යෝජනා කරන්න තිබ්බා, ආවේ ජෙසව දාන්න කට්ටිය උව දාලා තිබ්බා පැටියා යෝජනා කරා

    තෝ නිකන් ගැනු චරිතේ වගේ අඩ අඩ යන්නේ ගිහින් බලපන් කාටද වොට් කරේ කියලා..පැටියා පොර ටෝක් දෙන්න ගිහින් ඉල්ලන් කවට කරන්න දෙයක් නැහැ :growl::growl:
    මම උබ වගෙ උන කියන ඒව කොහොමත් අහන් නැ,

    මෙන්න උබ ගැන පැටියගෙ කටින්ම ,,

    2iigxh2.jpg


    බලු වැඩ කරන්ඩ එපා පුදගලික තරහට පලිගන්ඩ එපා සරපයි වගෙ.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මන් කියන්නේ පැටියා උබට එහෙම කතා කල එක වැරදි කියලා ;)

    උබේ අතේ වරදක් නැහැ,ඉල්ලන් කාපු සින් එකක් තියෙන්නේ..උබ උබේ පාඩුවේ වැඩක් කරන ඉදපන් බන් :)
    ආ.. මට මීටර් වුනේ නැහැ ක්යපු දේ එක පාරම. sorry my bad :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම උබ වගෙ උන කියන ඒව කොහොමත් අහන් නැ,

    මෙන්න උබ ගැන පැටියගෙ කටින්ම ,,

    2iigxh2.jpg


    බලු වැඩ කරන්ඩ එපා පුදගලික තරහට පලිගන්ඩ එපා සරපයි වගෙ.
    giphy.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය විතරක්ද බ0 පැටියට කලු චරිත ත්‍රිඩ් එකේ වොට් කරපන් කියලා වටේට මැසෙජ් ගහලත් තිබ්බා ... ඔවා ඇදලා වැඩක් නැති නිසා කට වහගෙනහ් හිටියේ
    ටොමට දිපු රිවිව් එක නිසා අද වෙනකම් යාලුවෝ කියලා හිතාගෙනහ් හිටපු කිප දෙනෙක් මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරලාහ්
    මටනම් ගානක් වත් නැහ් යාලුවෝ උනත් එහෙයියෙක් නම් නෙමෙහ් ම0 :dull:

    මට නම් එක pm එකක් අවේ නැහැ.
    පැටියාට වෝට් කරන්න කියලවත්

    ඉතින් යකෝ මන් ඒවා දන්නවද?

    PM ගැහුවා කියලා එකෙක් හරි පබ්ලික් දාල කිව්වද?
    මොකද මම දන්නේ නැ එහෙම සීන් එකක්.

    මොක මොකට pm ගැහුවත් අරුගේ වැරද්දක් නැත්නම් pm එවපු පලියට හැම එකම වෝට් කරයිද?

    පටිය උඹේ අතිජාත මිත්‍රයෙක් නෙමෙයිනම් මට ? තියෙනවා උඹ අයි මෙච්චර නහින්නේ කියලා මේ ගැන.

    මන් බොන ඩයල් එකක් නෙමේ.

    මන් කියපු එකකුත් උඹට තේරිලා නැහැ.

    අන්න එක තමයි ලොකුම වැරැද්ද..
    කතා කරනවානං හරියට දැනගෙන කතා කරපං, දන් නැත්තං නොදන්නා මගුල් කතා කරන්න එන්නේ නැතුව හිටපන්..
    කාටත් ලේසි එක..
    ඒක කාටත් ලේසි..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටිකට ගැන් කතා කරන්නෙ එලකිරි එක දාල ගිය හින්ද, මේක යකාගෙ කතාවක්නෙ බන් නොමිනේට් කරල පොල් දාල , ඔක්කොම කරාට පස්සෙත් කට වහන් ඉන්ඩද කියන්නෙ, රත්තරන් හොද මිනිහෙක්ද නැනෙ ඌත් එහෙනම් අර ස්කොලෙ යන පොඩි කොල්ලෙක්ගෙ පොටො දාන් විගඩමක් නැටුවෙ ඒව හොදද???

    හා හරි මන් උඹේ අදහසට එකග වෙනවා.
    (උඩින් රතු කරපු)
    මොකද උඹටත් අපහාසයක් විදින්න සිද්ද වුන හින්දා

    මට අන්තිමට කියන්න තියෙන එක මචන්.
    ඔය ගිය එකා ගැන නම් මට දුකක් නැහැ.
    මට නම් අවූල් ටොම් සහෝදරයා ගැන.:sorry:

    උඹලගේ ප්‍රශ්නෙට මන් පිටින් ඉන්න චරිතයක්.
    උඹලම මේවා බේරගනිල්ලා.
    මම දැක්ක දේ කිව්වේ.:dull:
    මන් ගිය.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යන්න හේතුව මොකක්ද කියල දාලා නැහැනේ බං..
    ෆෝන් නම්බර් එකක් තියේ නම් කතා කරලා විස්තරේ අහලා බලපං..

    හේතුව අවෝර්ඩ් කේස් එක නම් ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි..
    අඩුපාඩු, වැරදීම් මිනිස්සු අතින් වෙනවා..
    ඒක සාමාන්‍ය දෙයක්..
    විවේචන ආවා කියලා හිත රිද්දගෙන මේකට නෑවිත් ඉන්නෙක තේරුමක් නැති වැඩක්..
    ඔයිට වඩා කේස් උනා මේකෙ අයට..
    ගයාන් කුවේට්ට මොන තරම් දේවල් කිව්වද..
    උපදින්න ඉන්න දරුවට පවා අනං මනං කිව්වා..
    ඒත් ඌ අදටත් ඉන්නවා..

    මිනිහෙක් අවංක වෙන්න ඕන තමන්ගෙ හෘද සාක්ෂියට මිසක මුහුණ දෙන පුද්ගලයින්ට නෙමෙයි.. තමන් හරි නම් අනුන් මොනවා කිව්වත් මොකද..

    අතපසුවීම්, වැරදීම් මිනිස්සු අතින් වෙනවා..
    සුනිල් මහත්තය කියනව වගේ..
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ..

    හොඳ දෙයක් කරද්දි ඉරිසියා කරන එකයි, වැරැද්දක්, අතපසුවීමක් උනාම විවේචනය කරන එකයි මිනිස්සුන්ගෙ හැටියක්..
    ඒක ටොම් අයියා නොදැන ඉන්න බැහැ..
    ගුරුවරයෙක්..
    අපිට වඩා දැන උගත් මනුස්සයෙක්..

    මට හිනෙන්නෙ නෑ ටොම් අයිය ගියේ අවෝර්ඩ් කේස් එක නිසාමද කියලා..
    කවුරු හරි කෝල් එකක් දීලා විස්තරේ අහලා බැලුවා නම් හරි..

    :cool::cool::cool: ekagawemi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හා හරි මන් උඹේ අදහසට එකග වෙනවා.
    (උඩින් රතු කරපු)
    මොකද උඹටත් අපහාසයක් විදින්න සිද්ද වුන හින්දා

    මට අන්තිමට කියන්න තියෙන එක මචන්.
    ඔය ගිය එකා ගැන නම් මට දුකක් නැහැ.
    මට නම් අවූල් ටොම් සහෝදරයා ගැන.:sorry:

    උඹලගේ ප්‍රශ්නෙට මන් පිටින් ඉන්න චරිතයක්.
    උඹලම මේවා බේරගනිල්ලා.
    මම දැක්ක දේ කිව්වේ.:dull:
    මන් ගිය.
    මට ඔකෙ අනිත් පැත්ත කොල්ල,පැටිය කියන්නෙ එලකිරි එකෙ හැමොම දන්න කෙනෙක්, මම නම් පුද්ගලිකව ටොම් කියල කෙනෙක් ඉන්නව කියල දැනගත්තෙත් මේ මගුලෙ අවොඩ් එකක් ආවට පස්සෙ,