Mobitel Rs:5 Special SIM ( Rs:1200/= )

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක තෝරාගත්ත Town වල දෙනව​,
    හැමදාම නැහැ. Campus ලග දෙනවා.
    ජන​ 1 ඉඳන් තාම කොහෙවත් දුන්නේ නැහැ.
    උඹ ඕක ගන්නේ 3d party කෙනෙක්ගෙන් නේ. :lol:
    උඹට කෙලින්ම හම්බ වෙන ඒව නෙවෙයිනේ.
    උඹ වෙන කෙනෙක්ගේ නමට තියන ඒව තමයි උඹේ අතට ගන්නේ :)
    ඔතනින් උඹේ ගාන රු.200 :P
    ඔච්චර ගානකට ඕවා යන්නේ ඕව හැම තැනම දෙන්නේ නැති න්සා :lol:
    ඒත් දෙන තැනක​ දෙන්නේ රු.100
    මේ සිම් නැති වුනොත් ආයිත් ගන්න බැහැ.
    ජන 1 ඉඳන් අරන් ඔහොම ගොඩක් Packages cancelවුනා. Ex. Rs.60 ට 300 Mins, 300 sms තියන Packageඑකක් එහෙම තිබ්බා. එක කැන්සල් කලා. සීන් එකක් නිසා (යහපාලනේ අවුලක්..ජන එක ඉඳන් බදුත් වැඩි වුනානේ)
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058

    සාත්තර කියන්න පලයන්.:lol: .
    යකෝ උඹ ඔය කියෙන්නෙ වෙන සිම් එකක් ගැන.මේ උඹ කියන Rs:5 සිම් එක නෙවෙයි.උඹ කියන්න සිම් එක අපේ නමට ගන්නත් බෑ.
    පොඩ්ඩක් thread එක කියවලා බලපන්.උඹ නම් මහ ගොම් බූරුවෙක්. :lol:
    බොරු කියන්න එපා බන්, Rs.60 ට 300 Mins, 300 sms Package එකත් , තාම දෙනවා. දැන් etisalat ලත් දෙනවා.
    මගේ පුංචි අම්මගෙ පුතා ඉන්නෙත් Mobitel එකේ බන්. :)
     
    රු 100 සිම් එක රු 1200ට පොඩි උන්ට විකුණල හිගාකන්නෙ නැතුව පලයන් පොන්ස් :lol:.
    උඹේ අම්මගේ පුතා ඉන්න කලින් පොන්ස් අපි මොබිටෙල් හිටියෙ :lol: තොගෙ ඔය පුංචි අම්මගේ පුතයි තෝයි වරෙන්කො Headoffice එකට A to Z කියල දෙන්න :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    රු 100 සිම් එක රු 1200ට පොඩි උන්ට විකුණල හිගාකන්නෙ නැතුව පලයන් පොන්ස් :lol:.
    උඹේ අම්මගේ පුතා ඉන්න කලින් පොන්ස් අපි මොබිටෙල් හිටියෙ :lol: තොගෙ ඔය පුංචි අම්මගේ පුතයි තෝයි වරෙන්කො Headoffice එකට A to Z කියල දෙන්න :lol:
    හොදටම රිදිලා වගේ. :shocked:
    ඔච්චර පොරක් නම් සිම් ටිකක් අරන් දීපන්කෝ.:lol:
    මුලින්ම forum එකේ හරියට හැසිරෙන්න/කතා කරන්න ඉගෙන ගනින් . :yes:
    උඹට කියන්න ඕන ටික මම PM කලා. inbox බපන්. :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොබිටෙල් පාඩුයි බං. මාත් සෑහෙන කාලයක් ගෙවල ගෙවල එපා වෙලා ගත්ත ඩයලොග් එකක්. මොකද අපේ උන් ඔක්කොම යූස් කරන්නෙ ඩයලොග් නිසා මගෙං පට්ට ගානක් කැපෙනව.
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    පව් පවු බන්ස් ..
    කවුරු හරි කීයක් හරි හොයා ගන්න හැදුවම මැරෙන්න හදන්න එපා නිකන් .
    කැමති උන් ඉන්නව නම් ගනියි නේ බන් .
    අර රු 60 ට 300 min and sms නෑ කියපු එකා නම් පොන්සියෙක් .
    මම ඊයෙත් පැකේජ් ඇක්ට්වී කරා .
    ඒක නිසා අර හෙඩ් ඔෆිස් ඇවිල්ලා A - Z කියල දෙනවා කියපු ගොන් හුත්ත පුක වත් පොඩ්ඩක් දෙනවා නම් ඇරලා දෙන්න තිබුනා නොමිලේම :yes:
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    පව් පවු බන්ස් ..
    කවුරු හරි කීයක් හරි හොයා ගන්න හැදුවම මැරෙන්න හදන්න එපා නිකන් .
    කැමති උන් ඉන්නව නම් ගනියි නේ බන් .
    අර රු 60 ට 300 min and sms නෑ කියපු එකා නම් පොන්සියෙක් .
    මම ඊයෙත් පැකේජ් ඇක්ට්වී කරා .
    ඒක නිසා අර හෙඩ් ඔෆිස් ඇවිල්ලා A - Z කියල දෙනවා කියපු ගොන් හුත්ත පුක වත් පොඩ්ඩක් දෙනවා නම් ඇරලා දෙන්න තිබුනා නොමිලේම :yes:

    :rolleyes:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම දන්නෙ නැහැ උඹ කොහෙ එකෙක්ද කියලා, Weekday එකක උදේ වරුවේ Headoffice එකට වරෙන්කෝ. 60 එකයි, මේ උඹ දාලා තියන එකෙයි විස්තරේ එක්කම පෙන්නන්න​. මෙතන පොර වෙන්නෙ නැතුව​.

    100ට වඩා වැඩි ගානකට විකුණනවා නම් අනිව එයා Reseller කෙනෙක්.

    ඒත් සිම් එකේ නියම වටිනාකම රු 100. දැන් උඹමනේ කිව්වේ අම්පාරෙද කොහෙද මන්දා එකෙක්ගෙන් ගන්නේ කියලා :) උගෙ ලාබෙයි, උඹෙ ලාබෙයි එක්ක ඉතින් 1200 වෙන්න ඇති :) උඹත් එක්ක තර්ක කරන්න වෙලාවක් නැහැ. සිම් එක එකෙන් යන්නෙ ප්‍රොමෝශන් එක රු 100, සමහර වෙලාවට 150 :) එච්චරයි කියන්න ඕනි වුනේ. තව එකෙන් කැ ගහල තිබ්බ ඊයෙත් කලා කියලා. :lol: ඊයේ ඇක්ටිව් කලා කියලා ඒක තව සතියක් පාවිච්චි කරලා පෙන්නුවොත් මගේ ගානේ සිම් 10ක් උට දෙනවා වෙන පැකේජ් එකකින් :) Company එකෙන් 60 පැකේජ් එක ජන 1 ඉඳන් නැවැත්තුවා. එහෙම නවත්තන්න පුලුවම් කියලා 1st time sim එක විකුනනකොට දෙන agreement එකේ තියනවා.
     
    මේ උඹ ඔච්චර වැඩ කරයෙක් නම් සිම් ටිකක් අරන් දිපන්කො අපිට. :shocked:

    තව බොරු කියන්න එපා සහෝදරයා...
    උඹගෙ පරණ thread බැලුවහම පේනව ,උඹ no job company එකේ පොරක් කියල. :lol:
    උඹේ phone no එක එවපන්, මම friday ඒ පැත්තේ එනවා...:yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මොබිටෙල් පාඩුයි බං. මාත් සෑහෙන කාලයක් ගෙවල ගෙවල එපා වෙලා ගත්ත ඩයලොග් එකක්. මොකද අපේ උන් ඔක්කොම යූස් කරන්නෙ ඩයලොග් නිසා මගෙං පට්ට ගානක් කැපෙනව.
    :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    uba nikam methana pakaya wenna epa, meke aye ubata business karanna wenne nane, gtfo :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම දන්නෙ නැහැ උඹ කොහෙ එකෙක්ද කියලා, Weekday එකක උදේ වරුවේ Headoffice එකට වරෙන්කෝ. 60 එකයි, මේ උඹ දාලා තියන එකෙයි විස්තරේ එක්කම පෙන්නන්න​. මෙතන පොර වෙන්නෙ නැතුව​.

    100ට වඩා වැඩි ගානකට විකුණනවා නම් අනිව එයා Reseller කෙනෙක්.

    ඒත් සිම් එකේ නියම වටිනාකම රු 100. දැන් උඹමනේ කිව්වේ අම්පාරෙද කොහෙද මන්දා එකෙක්ගෙන් ගන්නේ කියලා :) උගෙ ලාබෙයි, උඹෙ ලාබෙයි එක්ක ඉතින් 1200 වෙන්න ඇති :) උඹත් එක්ක තර්ක කරන්න වෙලාවක් නැහැ. සිම් එක එකෙන් යන්නෙ ප්‍රොමෝශන් එක රු 100, සමහර වෙලාවට 150 :) එච්චරයි කියන්න ඕනි වුනේ. තව එකෙන් කැ ගහල තිබ්බ ඊයෙත් කලා කියලා. :lol: ඊයේ ඇක්ටිව් කලා කියලා ඒක තව සතියක් පාවිච්චි කරලා පෙන්නුවොත් මගේ ගානේ සිම් 10ක් උට දෙනවා වෙන පැකේජ් එකකින් :) Company එකෙන් 60 පැකේජ් එක ජන 1 ඉඳන් නැවැත්තුවා. එහෙම නවත්තන්න පුලුවම් කියලා 1st time sim එක විකුනනකොට දෙන agreement එකේ තියනවා.
    මචන් උඹට රුපියල් 300ක්ම දෙන්නම් මෙතන පොර වෙන්නේ නැතුව සිම් එකක් අරන් දීපන්කෝ​
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකත් ටික දවසකින් නවත්තයිද බන් සිම් ගත්තට පස්සේ
    :frown::frown::frown::frown:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Thawa sim 2k thiyenawa. ona nam ikmanata kiyanna.
    Adama salli dala, ID photo ekak ewanna.
    Heta nam mukuth karanna baaa.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කොස්තාපල්;19536402 said:
    issara sim eka 50i dan rs100i

    Rs: 100ta ganna thenakuth thread eke dapan.
    contact number ekakuth dapan.
    ( hebei thamange namata sim eka gannna puluwan wenna ona)