Wela Wife

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    පස්සෙ තොටම එපා වෙලා තෝම වෙන ගෑණු පස්සෙ යන්න ගන්නව :lol: ඊටපස්සෙ තොට සමාජ රෝග. පවුල පට්ට චොර.... නොදකින්.. තොගෙ යාලුවො ඉන්නෙ යකෝ තෝව වලට ඇදල දාන්න... තොට අන්තිමට ඉතුරු වෙන්නෙ ගෑණියි අම්මයි තාත්තයි විතරයි... ඒක මතක තියා ගණින්... යාළුවො ඉන්නෙ වාසියට විතරයි.. සල්ලි නැත්නම් යාලුවොත් නෑ. ඒත් ගෑණි ඉඳී හැමදාටම.... :nerd:

    Menna Thava Ekek...:lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mata Meka Uda daganna Kisima Uvamanavak Nahe.. A Vagema Thavath Asahanyakuth nevei. Mama Kiyapu Yaluvath Elakiriye Innava. Yaluvath Aniva Meka Dakinna Ethi.. Mata Ona Uneth Ekai. eda Yaluva Bigena Kiyavapu Evata Mama Uththara Denna Giye Nahe. mokada A Velave eka Therumak Nathi Hinda. (Mama Bonne Nahe). Elakiriye Godak Un me Gana Hithana Vidiha Gana Mama Sathutui. A Mamath Ehema Hithana Nisa. Ape Godak Pirimi Thama Mathupitin Nopennuvata Hitha Ethulin hithanne godak Patu Vidihata. Thavath Jathiyaka Geniyek Oluwe Idan Vaha Ganna ekagena Katha Karanava Thamange Genita Danna Puluvan Hema Thahanamakma Dala. Mata Yaluvata Munata Kiyanna Bari Godak Deval U Meka Balala Therum Ganna Ethi. ( Elakiriye Samaharunam Monavada Dala Tibune Kiyalavath Balanne Nathuva Magin Set Vela Mata Benalath Thibuna:lol:) Iye Mama Me Kisideyak Kiuwe Naththe Samastha Prathipalayata Yam Haniyak Vei Kiyala:lol:. Hemotama Thanks. (Akuru Valata Mage Hagim Ethul Karannanam Mama Danne Nahe:))

    ඔන්න ඔහොම සීන් නිසයි මන් රතු වුනත් නිල් වුනත් පරණ උනත් අලුත් උනත් හැමෝටම එකම හැන්දෙන් බෙදන්නේ.:dull::)

    • Like
    Reactions: rock pora

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ehema unama pare eka yanne kohomada ban. Geni lassanat htiyama umbatane adambara. Geniwa ochara avishwasda ban. Ane manda ithin
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Mata Meka Uda daganna Kisima Uvamanavak Nahe.. A Vagema Thavath Asahanyakuth nevei. Mama Kiyapu Yaluvath Elakiriye Innava. Yaluvath Aniva Meka Dakinna Ethi.. Mata Ona Uneth Ekai. eda Yaluva Bigena Kiyavapu Evata Mama Uththara Denna Giye Nahe. mokada A Velave eka Therumak Nathi Hinda. (Mama Bonne Nahe). Elakiriye Godak Un me Gana Hithana Vidiha Gana Mama Sathutui. A Mamath Ehema Hithana Nisa. Ape Godak Pirimi Thama Mathupitin Nopennuvata Hitha Ethulin hithanne godak Patu Vidihata. Thavath Jathiyaka Geniyek Oluwe Idan Vaha Ganna ekagena Katha Karanava Thamange Genita Danna Puluvan Hema Thahanamakma Dala. Mata Yaluvata Munata Kiyanna Bari Godak Deval U Meka Balala Therum Ganna Ethi. ( Elakiriye Samaharunam Monavada Dala Tibune Kiyalavath Balanne Nathuva Magin Set Vela Mata Benalath Thibuna:lol:) Iye Mama Me Kisideyak Kiuwe Naththe Samastha Prathipalayata Yam Haniyak Vei Kiyala:lol:. Hemotama Thanks. (Akuru Valata Mage Hagim Ethul Karannanam Mama Danne Nahe:))

    ඕකනේ මම මුලින්ම කියුවේ... උබ කට්ටියට හෝ ගාල ආතල් දෙනවා කියලා... එල එල.. කොහොම හරි කමක් නෑ... කෙනෙක්ගේ ජීවිතයක් හැදෙනවානම්...
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    උඹගේ යාළුවාගෙ ගෑනි එච්චර ලස්සනක් නැතුව ඇති
    ඒක නිසා උඹගේ ගෑනි ගැන ඌට ඉරිසියා ඇති
    ඌට උගේ ගෑනි වැල බැරි නම් අටුකොස් කරන්න කියලා උඹ ඉඳපන්

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Mata Meka Uda daganna Kisima Uvamanavak Nahe.. A Vagema Thavath Asahanyakuth nevei. Mama Kiyapu Yaluvath Elakiriye Innava. Yaluvath Aniva Meka Dakinna Ethi.. Mata Ona Uneth Ekai. eda Yaluva Bigena Kiyavapu Evata Mama Uththara Denna Giye Nahe. mokada A Velave eka Therumak Nathi Hinda. (Mama Bonne Nahe). Elakiriye Godak Un me Gana Hithana Vidiha Gana Mama Sathutui. A Mamath Ehema Hithana Nisa. Ape Godak Pirimi Thama Mathupitin Nopennuvata Hitha Ethulin hithanne godak Patu Vidihata. Thavath Jathiyaka Geniyek Oluwe Idan Vaha Ganna ekagena Katha Karanava Thamange Genita Danna Puluvan Hema Thahanamakma Dala. Mata Yaluvata Munata Kiyanna Bari Godak Deval U Meka Balala Therum Ganna Ethi. ( Elakiriye Samaharunam Monavada Dala Tibune Kiyalavath Balanne Nathuva Magin Set Vela Mata Benalath Thibuna:lol:) Iye Mama Me Kisideyak Kiuwe Naththe Samastha Prathipalayata Yam Haniyak Vei Kiyala:lol:. Hemotama Thanks. (Akuru Valata Mage Hagim Ethul Karannanam Mama Danne Nahe:))

    සිංහලේ කියලා ගහගෙන ඉන්න ගොඩක් උන් ඔහොම තමයි බන්, උන් හම්බයන්ගේ ගෑණුන්ගේ බුර්කා ගලවලා උන්ව නිදහස් කරගන්න කථා කරාට, ගෙදර ගෑනි කොටට ඇන්දත් මරාගෙන කන්න දගලනවා. සමහර උන් බදින්නත් කලින්ම ගෑනිට එක එක නීතී දාලා.
    හොද වෙලාවට බුද්ධාගම මුලින්ම ලංකාවට ආවේ නැත්නම් ස්ලාම් මුලින්ම ආවා නම් සිංහලේ උනුත් අරාබි කාරයෝ වගේම තමයි. :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,101
    3,089
    113
    නෑ බන් එහෙම වෙනව. උබ දැකල නැතුව ඇති එහෙනම්. මචන් කෙල්ලෙක් දැක්කම උනත් කියන්න පුලුවන් හොදට වටේ යන එකක් ද නැති එකක්ද කියල. මූනෙන් ඇගෙන් ඒ ගති එනව බන්. බඩු උනත් බලපන්කො සෑහෙන්න උන් ඇදිල ගිහින් ඉන්නෙ.

    හොදට ගහල ලමයි හදල මිරිකල ගත්තාම කොහොමත් ගෑනි ඔය කියන වැල වෙනව. ඒකට බලපාන්නෙ health issue එක තමයි. අපේ රටේ ගොඩක් අය බැන්ද ලමයි හැදුව කියල life style එක වෙනස් කරන්නෙ නෑ. පුරුදු විදියටම යනව. ඉතින් ඒ නිසා ඔය කියන වැල ගතිය එනව. ඒත් ලමයි හැදුව වටේ ගියා කියල නෑ life style
    එක ඒවට හරියන්නෙ වෙනස් කරල කාල බීල හොදට fitness, endurance maintain කරනව නම් තිබ්බට වඩා ලස්සනට එනව. ඔය මියුරුව කියල තියෙන්නෙත් ඕක තමා.

    Ethakota yako porn stars la okkoma wela wela inna epai ban. Lankaawe genus 30 panina kota goo wenne unge thiyena kammali jeewana rataawai kana kemai nisa.. Lankawe unge gene walatg awulak thiyenawa.Honda kema Balance ekak athuwa kanawanam, active. Lifestyle ekak thiyenawanam awrudu 50/60 yanakan kela wage inna puluwan
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    පස්සෙ තොටම එපා වෙලා තෝම වෙන ගෑණු පස්සෙ යන්න ගන්නව :lol: ඊටපස්සෙ තොට සමාජ රෝග. පවුල පට්ට චොර.... නොදකින්.. තොගෙ යාලුවො ඉන්නෙ යකෝ තෝව වලට ඇදල දාන්න... තොට අන්තිමට ඉතුරු වෙන්නෙ ගෑණියි අම්මයි තාත්තයි විතරයි... ඒක මතක තියා ගණින්... යාළුවො ඉන්නෙ වාසියට විතරයි.. සල්ලි නැත්නම් යාලුවොත් නෑ. ඒත් ගෑණි ඉඳී හැමදාටම.... :nerd:

    :yes::yes::yes::yes:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සිය අතිජාත මිත්‍රයාගේ බිරියට අතවරයක් කරන්න ගොස් හසුවූ මිතුරෙකු ගැන පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
    වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
    පාසල් සමයේ සිට අතිජාත මිතුරෙකු ලෙස ඇසුරු කළ මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පාසල් සමය නිමවූ පසුවම වාගේ විවාහ දිවියට පිවිස ඇත. එක් අයෙකු විවාහ වුවද විවාහයෙන් පසුත් එම මිතුදම නොවෙනස්ව ඔවුන් පවත්වාගෙන ගොස් ඇත. තනිකඩ මිතුරා විවාහක මිතුරාගේ නිවසට නිතර යාම ඒම පුරුද්දක් කරගෙන
    ගොස් තිබුණි. ඔවුන් එක්ව විනෝද චාරිකා වලටද සහභාගී වී ඇත.
    විසි හැවිරිදි වියේ පසුවන මිතුරාගේ බිරිය රූමත්ය. ඇය විවාහ වී මාස කිහිපයකින් ගැබිණියක බවට පත්වූවාය. ගැබිනි කාන්තාවගේ නිවෙසට මිතුරා නැති වේලාවේදීත්
    අනෙක් මිතුරා ඇතැම් අවස්ථාවල පැමිණ කථාබස් කර යාම පසුගිය කාලයේ පුරුද්දක් කරගෙන තිබී ඇත.
    ඔහු පසුගිය 31දා පැමිණි අවස්ථාවේ බිරිය බිය ගන්වන පුවතක් සැල කර තිඛෙනවා. ඇයගේ සැමියා තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු බැලීමට පොලිසියට යන්නට අවශ්‍ය නම් තමාට උදව් කළ හැකි බවත් ඔහු පවසා ඇත.

    මිතුරා කියන්නේ ඇත්තක් යයි සිතූ බිරිය කලබලයට පත්ව ඇඳුම් ඇඳ සූදානම්වී ඔහු සමග පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇත.

    පොලිසියට යන්නට මිතුරාගේ යතුරු පැදියට නැගුණ පසුව ටික වේලාවකින් එය අතරමග පාළු ස්ථානයක නැවතූ මිතුරා බිරියවද බස්සවා ඇත.

    මුසල්පිටිය ප්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑවකට යාබදව පාළු පාරක නැවතුනේ ඇයිද යන්න බිරිය මිතුරාගෙන් ඇසුවත් ඔහු කිසිවක් නොකියා ඇයව කැලය දෙසට අ~ගසා ගොස් ඇත්තේ එන්නකො මේ පාරෙන් මං ඔයාව එහාට එක්ක යන්නම් යයි කියමිනි.
    මෙසේ ඇයව කැලෑවකට රැගෙන ගොස් ඇති මිතුරා අනපේක්ෂිත ලෙස ඇයව ස්පර්ශ කරන්නට පටන්ගෙන තිඛෙන අතර ඇයට අතවර කිරීමට උත්සාහ දරා තිබේ.

    බය වෙන්න එපා මං යාළුවට මුකුත් කියන්නෙ නෑ.. ඔයාට මේකින් මුකුත් වෙන්නෑ කියමින් ඔහු ඇයව අවනත කරගන්නටද ප්‍රයත්න දරා ඇත. නමුත් ඔහුගේ යෝජනාවන්ට එක`ග නොවූ ගැබිනි කාන්තාව මිතුරාට පහරදී දුවගොස් තිඛෙන අතර පසුව අතරමග වාහනයක් නවතාගෙන එතැනින් පළාගොස් ඇත. පසුව මේ පිළිබඳව තඹුත්තේගම පොලිසියට පැමි‚ලි කිරීමටද ඇය කටයුතු කර තිඛෙනවා. තම සැමියා පොලිසිය අල්ලාගත් කතාව මුසාවක් බවද ඇය එම අවස්ථාවේ දැනගෙන ඇත.

    පොලිසිය මගින් පසුව සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන තිබේ.
    අඹ යහළුවාගේ මාස අටක ගැබිනි බිරිය රවටා යතුරුපැදියකින් කැලෑවකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ජනවාරි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මහෙස්ත්‍රාත් එස්.බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය.
    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්මාන 7 තඹුත්තේගම පදිංචි තරුණයෙකි.

    වාර්තාව - එප්පාවල - කුමාර දිසානායක

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Ethakota yako porn stars la okkoma wela wela inna epai ban. Lankaawe genus 30 panina kota goo wenne unge thiyena kammali jeewana rataawai kana kemai nisa.. Lankawe unge gene walatg awulak thiyenawa.Honda kema Balance ekak athuwa kanawanam, active. Lifestyle ekak thiyenawanam awrudu 50/60 yanakan kela wage inna puluwan

    porn star kiyane nalu niliyo fakos.. porn star lawa real life eke ganunta sama karana epa.. makeup dala munata flash light gahuwama apit lassanai fakos :rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,101
    3,089
    113
    porn star kiyane nalu niliyo fakos.. porn star lawa real life eke ganunta sama karana epa.. makeup dala munata flash light gahuwama apit lassanai fakos :rofl:

    Make up dhaala flash light gehuwahama figure eka wenas wena wada ban. Gon talks ne ban
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වැල කොරන්න ගඩොල් දෙකක් තං ගැට්ටේ ගැටගහල මොල්ගහක් අරකට ඔබලා තියපන්. එතකොට මාස දෙක තුනක් යනකොට වැල වෙලා තියෙයි..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ethakota yako porn stars la okkoma wela wela inna epai ban. Lankaawe genus 30 panina kota goo wenne unge thiyena kammali jeewana rataawai kana kemai nisa.. Lankawe unge gene walatg awulak thiyenawa.Honda kema Balance ekak athuwa kanawanam, active. Lifestyle ekak thiyenawanam awrudu 50/60 yanakan kela wage inna puluwan
    උඹ කියන එක 100% ඇත්ත මචන්. ලංකාවෙ ගෑනු ඉන්නෙ සල්ලි තියන එකෙක් අල්ලගෙන උගෙන් කන්න බලාගෙන. ඉතින් හෙනම කම්මැලියි 30 පැන්න ගමන්ම චොරම තමා. ඒත් මචන් බලපන් වෙන රටවල කෙල්ලො එයාල මාර කඩිසර විදිහට වැඩ කරන්නෙ ඒ වගේ කෙල්ලො 40 පැන්නත් ලංකාවෙ ගෑනුන්ට වඩා තරුණ පාටයි. එළකිරියෙ තවත් හරක් ඉන්නව ලංකාවෙ ගෑනු ලස්සනයි කියල හිතාගෙන. උන්ට රිදෙන්නම මෙහෙම කියන්න ඕන මචන්.