පස්සෙ තොටම එපා වෙලා තෝම වෙන ගෑණු පස්සෙ යන්න ගන්නවඊටපස්සෙ තොට සමාජ රෝග. පවුල පට්ට චොර.... නොදකින්.. තොගෙ යාලුවො ඉන්නෙ යකෝ තෝව වලට ඇදල දාන්න... තොට අන්තිමට ඉතුරු වෙන්නෙ ගෑණියි අම්මයි තාත්තයි විතරයි... ඒක මතක තියා ගණින්... යාළුවො ඉන්නෙ වාසියට විතරයි.. සල්ලි නැත්නම් යාලුවොත් නෑ. ඒත් ගෑණි ඉඳී හැමදාටම....
![]()
Menna Thava Ekek...


)

