keeyak wenawada aluth price eka machan ?![]()
පරණ ගානමයි දැන් duty අඩුකරලා නේ තියෙන්නේ.
පරණ ගානමයි දැන් duty අඩුකරලා නේ තියෙන්නේ.

තාම රවියා circular එක අත්සන් කරලා නැ මචන්
![]()
ක්රිඩ් සහෝ.. කියන්නකො බලන්න හොර රවිය බදු සංශෝදනයට අත්සම ගහලද කියල..![]()
කොහොමද දන්නෑ මචන්. my3 කිව්වා පරණ බද්දම ගහන්නේ කියල හිටන්. එයා දැනුවත් වෙලා හිටියේ නෑ ලු මේ ගැන. පරිසර හිතකාමී වාහන නිසා බද්ද 5% ම කරනවා කියල. එත් රවී මහත්තය වසනා එක්ක ගහපු ඩීල් එක නිසා අස්සන් කරන්නේ නැති සීන් එකක් යන්නේ. කැබිනට් එකේ approval එකත් ඇවිල්ල තියෙන්නේ.
ක්රිඩ් සහෝ.. කියන්නකො බලන්න හොර රවිය බදු සංශෝදනයට අත්සම ගහලද කියල..![]()
mu thama sign karala na....okkoma balan enne ekata thama....dan business adu welath ekka muge me kehemmal circular gahana kathawa nisa......
එත් රවී මහත්තය වසනා එක්ක ගහපු ඩීල් එක නිසා අස්සන් කරන්නේ නැති සීන් එකක් යන්නේ.
mu thama sign karala na....okkoma balan enne ekata thama....dan business adu welath ekka muge me kehemmal circular gahana kathawa nisa......
අද customs එකෙත් මේකේ ඇදුනා . මගෙත් වාහන 9ක් තියෙනවා තාම entry දැම්මෙත් නැහැ. මූ අත්සන්කරන්නේ නැති සීන් එකක් තියෙන්නේ වගේ.
සමහරු කියනවා හෙට අනිද්දා එයි කියලා. අනේ මන්දා බන් .
මොකක්ද බන් රවිය වසනා එකත් එක්ක ගහපු ඩීල් එක........