ඕකට උපරිම අසහනේ ඇසෝ, කෙල්ලට හොරෙන් ටෝනි අයියගේ දිහා බඩගානවා ටෝනි අයියගේ දුව බලන්න....![]()
මම සාක්කි ඕකට නම්..... 
ඕකට උපරිම අසහනේ ඇසෝ, කෙල්ලට හොරෙන් ටෝනි අයියගේ දිහා බඩගානවා ටෝනි අයියගේ දුව බලන්න....![]()
මම සාක්කි ඕකට නම්..... 
කොට මාමේ.. දුම් පරීක්ෂණේ ෆේල් වෙය...
ඉක්මනින් 4 සෙට් වෙයි...
![]()
දුම් පරීක්ෂණේ තව අවුරුදු 10කට ෆේල් වෙන්නේ නෑ සහෝ ඒක..... 
දුම් සහතිකේ පාස්, කරපු එකා හොල්මන් රිපෝට් එකට 100% කිට්ටුවෙන්නම තෙල් පිච්චෙනවලු....
එහෙම වෙන්නෙ සාමානයයෙන් බ්රෑන්ඩ් නිව් එකකවිතරලු ඌ කියනව.
ක්ලීන් කිරිල්ල ගරාජ් එකේ එකා ලෙසටම කරල තියෙනවා.![]()
අපි ගැරේජ් එකක් හොයලා දුන්නොත් ආයේ වරදින්නේ නෑ.......

ube commission eka labunadaඅපි ගැරේජ් එකක් හොයලා දුන්නොත් ආයේ වරදින්නේ නෑ.......
![]()
![]()



ube commission eka labunada
![]()



අර LED බෝඩ් ගන්නකොට ගැහුව වගේ මූ ගානක් ගහගත්ත නේද...![]()


මොනරු කීයකට විද්දද බඩෝ..![]()
ඔක්කොම බිල 38000ක්ද කොහෙද උනා......
30000ක්ම මගේ එකවුන්ට් එකේ..... 

ඔක්කොම බිල 38000ක්ද කොහෙද උනා......
30000ක්ම මගේ එකවුන්ට් එකේ.....
![]()



එච්චර වුනාද බොල.
එච්චර වුනාද බොල.
![]()
හරි වියදම 8000යි බොල.... අපිත් ජීවත් වෙන්න එපායේ..... 
