EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුම් සහතිකේ පාස්, කරපු එකා හොල්මන් රිපෝට් එකට 100% කිට්ටුවෙන්නම තෙල් පිච්චෙනවලු....
    එහෙම වෙන්නෙ සාමානයයෙන් බ්‍රෑන්ඩ් නිව් එකකවිතරලු ඌ කියනව.
    ක්ලීන් කිරිල්ල ගරාජ් එකේ එකා ලෙසටම කරල තියෙනවා.:cool:

    :cool: අපි ගැරේජ් එකක් හොයලා දුන්නොත් ආයේ වරදින්නේ නෑ....... :D :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් අර කලු දුම්ම් සීන් එක නෑනේ.. එහෙනම් එච්චරයි..:cool:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර LED බෝඩ් ගන්නකොට ගැහුව වගේ මූ ගානක් ගහගත්ත නේද...:P:P:P

    :angry::angry:

    මොනරු කීයකට විද්දද බඩෝ..:rolleyes:

    :baffled: ඔක්කොම බිල 38000ක්ද කොහෙද උනා...... :yes: 30000ක්ම මගේ එකවුන්ට් එකේ..... :baffled::baffled: