Nissan Leaf - 2012 - 2015 Brand new and Used

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    කොහොමද දන්නෑ මචන්. my3 කිව්වා පරණ බද්දම ගහන්නේ කියල හිටන්. එයා දැනුවත් වෙලා හිටියේ නෑ ලු මේ ගැන. පරිසර හිතකාමී වාහන නිසා බද්ද 5% ම කරනවා කියල. එත් රවී මහත්තය වසනා එක්ක ගහපු ඩීල් එක නිසා අස්සන් කරන්නේ නැති සීන් එකක් යන්නේ. කැබිනට් එකේ approval එකත් ඇවිල්ල තියෙන්නේ.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ක්‍රිඩ් සහෝ.. කියන්නකො බලන්න හොර රවිය බදු සංශෝදනයට අත්සම ගහලද කියල.. :eek:

    mu thama sign karala na....okkoma balan enne ekata thama....dan business adu welath ekka muge me kehemmal circular gahana kathawa nisa......
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොහොමද දන්නෑ මචන්. my3 කිව්වා පරණ බද්දම ගහන්නේ කියල හිටන්. එයා දැනුවත් වෙලා හිටියේ නෑ ලු මේ ගැන. පරිසර හිතකාමී වාහන නිසා බද්ද 5% ම කරනවා කියල. එත් රවී මහත්තය වසනා එක්ක ගහපු ඩීල් එක නිසා අස්සන් කරන්නේ නැති සීන් එකක් යන්නේ. කැබිනට් එකේ approval එකත් ඇවිල්ල තියෙන්නේ.

    ක්‍රිඩ් සහෝ.. කියන්නකො බලන්න හොර රවිය බදු සංශෝදනයට අත්සම ගහලද කියල.. :eek:

    අද customs එකෙත් මේකේ ඇදුනා . මගෙත් වාහන 9ක් තියෙනවා තාම entry දැම්මෙත් නැහැ. මූ අත්සන්කරන්නේ නැති සීන් එකක් තියෙන්නේ වගේ.

    සමහරු කියනවා හෙට අනිද්දා එයි කියලා. අනේ මන්දා බන් .
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එත් රවී මහත්තය වසනා එක්ක ගහපු ඩීල් එක නිසා අස්සන් කරන්නේ නැති සීන් එකක් යන්නේ.

    මොකක්ද බන් රවිය වසනා එකත් එක්ක ගහපු ඩීල් එක........
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අද customs එකෙත් මේකේ ඇදුනා . මගෙත් වාහන 9ක් තියෙනවා තාම entry දැම්මෙත් නැහැ. මූ අත්සන්කරන්නේ නැති සීන් එකක් තියෙන්නේ වගේ.

    සමහරු කියනවා හෙට අනිද්දා එයි කියලා. අනේ මන්දා බන් .

    අනේ මන්දා බන්.. :(
    Mona weyida danney naha...
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මොකක්ද බන් රවිය වසනා එකත් එක්ක ගහපු ඩීල් එක........

    වාසනා කාරය hybrid / electric වාහන 450ක් ද කොහෙද ගෙන්නලා තියනවලු බජට් එකට කලින්. ඒවගේ tax වැඩි කරේ එකයි. රවිට කුට්ටිය දීල
    :(