ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා bike එකට battery එකක් දාගන්න ඕන . මොකක්ද හොඳ battery එක . EXIDE නම් එපා . මලම ජරාවක් . වතුර වෙනුවට Gel එක තියෙන එක තියෙනවා නේද දැන් . Amaron කියල මගුලක් තියෙන්නේ . එක හොඳද ? එකේ bike battery තියෙනවද ?

    eveready /lakshapana /enegizer/tosiba/sony/.....:eek::eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා bike එකට battery එකක් දාගන්න ඕන . මොකක්ද හොඳ battery එක . EXIDE නම් එපා . මලම ජරාවක් . වතුර වෙනුවට Gel එක තියෙන එක තියෙනවා නේද දැන් . Amaron කියල මගුලක් තියෙන්නේ . එක හොඳද ? එකේ bike battery තියෙනවද ?

    EXIDE nam issara wage neme pajaathai :( man damme FOCUS kiyala ekak.kisi karadarayak ne dan 2 years wage :yes::yes: AMARON ahala thiyenawa ekath hoda athi :yes: MF battery ekakma daanna purawa purawa inna wena ekak nodaa :yes:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ එකෙක් නෙමේ මචන් මෙහෙම කහ ඉර ඉස්සර කරලා ඉන්න තහනම් නේද

    මචන්ලා bike එකට battery එකක් දාගන්න ඕන . මොකක්ද හොඳ battery එක . EXIDE නම් එපා . මලම ජරාවක් . වතුර වෙනුවට Gel එක තියෙන එක තියෙනවා නේද දැන් . Amaron කියල මගුලක් තියෙන්නේ . එක හොඳද ? එකේ bike battery තියෙනවද ?

    මමත් Amaron බැටරියක් දැම්මා මාස 3ක ට වගේ කලින්.තවම කිසි අවුලක් නෑ.අපේ ඔෆිස් එකේ එකෙක් දැම්මා දැන් මාස 7-8 ක් වගේ ඇති.උගේ බැටරියත් අවුලක් නෑ.අවුරුදු 2ක් වොරන්ටි තියෙනවා.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මමත් Amaron බැටරියක් දැම්මා මාස 3ක ට වගේ කලින්.තවම කිසි අවුලක් නෑ.අපේ ඔෆිස් එකේ එකෙක් දැම්මා දැන් මාස 7-8 ක් වගේ ඇති.උගේ බැටරියත් අවුලක් නෑ.අවුරුදු 2ක් වොරන්ටි තියෙනවා.

    එකේ gel එකද මචන් තියෙන්නේ ? කීයද battery එක ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන්ලා bike එකට battery එකක් දාගන්න ඕන . මොකක්ද හොඳ battery එක . EXIDE නම් එපා . මලම ජරාවක් . වතුර වෙනුවට Gel එක තියෙන එක තියෙනවා නේද දැන් . Amaron කියල මගුලක් තියෙන්නේ . එක හොඳද ? එකේ bike battery තියෙනවද ?

    :shocked: එක්සයිඩ් අපිට නම් අවුලක් නෑ නේ බං..... :D බස් වලට දාන්නෙම ඒවා.... අපේ උන් හරි හැටි වතුර බලන්නෙත් නැතුව අවුරුදු 3ක් ඇදලා දෙනවා..... :D

    මම බයික් එකට දැම්මෙත් එක්සයිඩ්.... තවම නම් කිසි අවුලක් උනේ නෑ.... වතුර අඩු උනෙත් නෑ...... :යෙස්:

    Amaron බයික් බැටරි තිබේ..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: එක්සයිඩ් අපිට නම් අවුලක් නෑ නේ බං..... :D බස් වලට දාන්නෙම ඒවා.... අපේ උන් හරි හැටි වතුර බලන්නෙත් නැතුව අවුරුදු 3ක් ඇදලා දෙනවා..... :D

    මම බයික් එකට දැම්මෙත් එක්සයිඩ්.... තවම නම් කිසි අවුලක් උනේ නෑ.... වතුර අඩු උනෙත් නෑ...... :යෙස්:

    Amaron බයික් බැටරි තිබේ..... :yes:
    :rolleyes::rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අද මගේ ඉස්සරහම tvs wego එකනින් එකෙක් වංගුවක් ගන්න ගිහින් වැටුනා, බෝට්ටු වල යනකොට ඔහොම තමා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මචන්ලා bike එකට battery එකක් දාගන්න ඕන . මොකක්ද හොඳ battery එක . EXIDE නම් එපා . මලම ජරාවක් . වතුර වෙනුවට Gel එක තියෙන එක තියෙනවා නේද දැන් . Amaron කියල මගුලක් තියෙන්නේ . එක හොඳද ? එකේ bike battery තියෙනවද ?

    gel battery වල ඇසිඩ් අඩු වෙලා නරක් වෙන සීන් එකක් තියෙනවා නේද, සමහර උන් ඕවා අරන් ඇසිඩ් වතුර පුරවලා හදලා ගන්නවා නේද
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකේ gel එකද මචන් තියෙන්නේ ? කීයද battery එක ?

    ඔව් මචන් amaron එක gel එකක් වෙන්න ඕනේ.Maintenance Free නේ එන්නේ.
    අනික උන් කියනවා වොරන්ටි පීරියඩ් එක ඇතුලේ බැටරියේ සෙල් එකක් සවුත්තු වෙලානම් ඒක රීප්ලේස් කරලා ගන්න පුලුවන්නම් එහෙම කරලා දෙනවා නැත්නම් අලුත් එකක් දෙනවා කියලා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    gel battery වල ඇසිඩ් අඩු වෙලා නරක් වෙන සීන් එකක් තියෙනවා නේද, සමහර උන් ඕවා අරන් ඇසිඩ් වතුර පුරවලා හදලා ගන්නවා නේද

    කොහොමත් බැටරියක් අවුරුදු 2ක් වගේ නේ දුවන්න පුළුවන්.මගේ නම් ඊට වැඩිය පාවිච්චි කළා.වොරන්ටි අවුරුදු 2ක් තියෙන නිසා බයවෙන්න දෙයක් නෑ.
    අර හරිඳු ගේ GN එකේ තියෙන්නෙත් gel එකක්නේ.ඔය මෙලෝ හෙනයක් නැතුව දුවන්නේ.

    අපේ මිනිසුන්ගේ තියෙන ලොකුම වැරැද්ද තමා මචන් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව කවුරු හරි කියපු දෙයක් විස්වාස කරලා හොඳ ප්‍රඩක්ට් එකක් උනත් විසි කරලා දාන එක.සමහර ඒවා මාකටින් ට්‍රික්ස් වලට අහුවෙලා ඔහොම වෙන දේවලුත් තියෙනවනේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මගේ ඉස්සරහම tvs wego එකනින් එකෙක් වංගුවක් ගන්න ගිහින් වැටුනා, බෝට්ටු වල යනකොට ඔහොම තමා
    gel hodai machan kisima karadarayak nee.ubalage ewata kohomath enne gel ne neda ? ara parana japan bike walata awith thiyenne gel :yes:

    කොහොමත් බැටරියක් අවුරුදු 2ක් වගේ නේ දුවන්න පුළුවන්.මගේ නම් ඊට වැඩිය පාවිච්චි කළා.වොරන්ටි අවුරුදු 2ක් තියෙන නිසා බයවෙන්න දෙයක් නෑ.
    අර හරිඳු ගේ GN එකේ තියෙන්නෙත් gel එකක්නේ.ඔය මෙලෝ හෙනයක් නැතුව දුවන්නේ.

    අපේ මිනිසුන්ගේ තියෙන ලොකුම වැරැද්ද තමා මචන් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව කවුරු හරි කියපු දෙයක් විස්වාස කරලා හොඳ ප්‍රඩක්ට් එකක් උනත් විසි කරලා දාන එක.සමහර ඒවා මාකටින් ට්‍රික්ස් වලට අහුවෙලා ඔහොම වෙන දේවලුත් තියෙනවනේ.
    :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    gel battery වල ඇසිඩ් අඩු වෙලා නරක් වෙන සීන් එකක් තියෙනවා නේද, සමහර උන් ඕවා අරන් ඇසිඩ් වතුර පුරවලා හදලා ගන්නවා නේද

    :lol::lol::lol::lol:

    කවුද බන් ඕව කියන්නෙ ? ජෙල් බැට්‍රියක ඇසිඩ් අඩු වෙන්නෙ කොහොමද බන් ජෙල් නම් තියෙන්නෙ අඩු වෙන්න ඕනෙ ජෙල් නේද ? :lol::lol::lol::rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol::lol:

    කවුද බන් ඕව කියන්නෙ ? ජෙල් බැට්‍රියක ඇසිඩ් අඩු වෙන්නෙ කොහොමද බන් ජෙල් නම් තියෙන්නෙ අඩු වෙන්න ඕනෙ ජෙල් නේද ? :lol::lol::lol::rolleyes:

    :lol::lol::lol::lol:
    මමත් ඕක දැකලා නොදැක්ක ගානට හිටියා ලඟදි ලොකු ලිඳක් කපපු නිසා.:lol::lol::lol:

    ඒ වුනාට වැඩක් වෙලා නෑනේ උඹ ලිඳක් කපලනේ :lol:

    ලිඳක්™ නම් චා.ම. ම තමයි ;);):lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :lol::lol::lol::lol:

    කවුද බන් ඕව කියන්නෙ ? ජෙල් බැට්‍රියක ඇසිඩ් අඩු වෙන්නෙ කොහොමද බන් ජෙල් නම් තියෙන්නෙ අඩු වෙන්න ඕනෙ ජෙල් නේද ? :lol::lol::lol::rolleyes:

    :lol::lol::lol::lol:
    මමත් ඕක දැකලා නොදැක්ක ගානට හිටියා ලඟදි ලොකු ලිඳක් කපපු නිසා.:lol::lol::lol:

    ඒ වුනාට වැඩක් වෙලා නෑනේ උඹ ලිඳක් කපලනේ :lol:

    ලිඳක්™ නම් චා.ම. ම තමයි ;);):lol:

    youtube එකේ බලන්න ඕවා පුරවලා ආයේ ගන්න හැටි තියෙනවා එක සැරයක් එකෙක් මේකේ thread එකකුත් දාලා තිබ්බා seal battery restore කරන හැටි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලු...:cool:

    වෙනදා වගේ අදත් වෙජිටබල් එකක් ලිඳේ පාවෙන්නේ...:rofl: