ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
    bth_Animated_Dancing_Cat_1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බඩා මාම හෙට කොහෙද යන්නෙ..හවස ශොප් එකේ නැද්ද..
    හෙට කොලඹ එනව ඒ ගමන් ශොප් එකට ගොඩ වදින්න කියල බැලුවෙ ලැපක් තෝරගෙන බුක් කරල තියන්න..:baffled::baffled::baffled:

    ආහ් ටී ශර්ට් වල සයිස් තියෙන්නෙ කොහොමද මාමෙ.. :P

    :oo: හවස ඉදී බොහෝ දුරට.... කෝල් එකක් දීලා වරකෝ..... :growl:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඔව් මචන් amaron එක gel එකක් වෙන්න ඕනේ.Maintenance Free නේ එන්නේ.
    අනික උන් කියනවා වොරන්ටි පීරියඩ් එක ඇතුලේ බැටරියේ සෙල් එකක් සවුත්තු වෙලානම් ඒක රීප්ලේස් කරලා ගන්න පුලුවන්නම් එහෙම කරලා දෙනවා නැත්නම් අලුත් එකක් දෙනවා කියලා.


    මරුනේ . එල මචන් . එහෙනම් ඕකක් දාන්නම් .
    11.gif
    11.gif
    11.gif