MotherBoard උදවුවක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    asus-256.png

    H81M-D Motherboard

    P_setting_fff_1_90_end_500.png

    මේ මදර්බෝඩ් එකේ ඔන් බෝඩ් VGA එක කීයද..? අපිට සෙපරේට් VGA ගහන්න පුලුවන්ද..? 1GB වගේ සෙපරේට් VGA ගහන්වානම් කීයක් වෙනවද හොඳ බ්‍රෑන්ඩ් මොනවද..?

    :D:D:D

    • Like
    Reactions: kellsupun

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මදර්බෝඩ් එකේ ඔන් බෝඩ් VGA එක කීයද..?
    1.7GB වැඩිය වගේ සෙට් වෙයි 4th Gen ප්‍රොසෙසර් නිසා ග්‍රැපික්

    https://software.intel.com/en-us/articles/quick-reference-guide-to-intel-processor-graphics

    අපිට සෙපරේට් VGA ගහන්න පුලුවන්ද.. ?
    පුලුවන්

    1GB වගේ සෙපරේට් VGA ගහන්වානම් කීයක් වෙනවද.? 9-14අතර වෙයි හරියටම දන්නේ නැ ගනන් නම්..

    Last edited:
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මදර්බෝඩ් එකේ ඔන් බෝඩ් VGA එක කීයද..?
    1.7GB වැඩිය වගේ සෙට් වෙයි 4th Gen ප්‍රොසෙසර් නිසා ග්‍රැපික්

    https://software.intel.com/en-us/articles/quick-reference-guide-to-intel-processor-graphics

    අපිට සෙපරේට් VGA ගහන්න පුලුවන්ද.. ?
    පුලුවන්

    1GB වගේ සෙපරේට් VGA ගහන්වානම් කීයක් වෙනවද.? 9-14අතර වෙයි හරියටම දන්නේ නැ ගනන් නම්..

    Balanne kohomada bn vga eka "DXDIAG" gahuwama pennanawada.?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    Balanne kohomada bn vga eka "DXDIAG" gahuwama pennanawada.?
    එකෙනුත් පෙන්වයි
    නැතනම් GPU zවගේ දාල බලන්න

    ඔකේ ‍රැම් එක අනුව වෙන්ස වෙයි බන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ග්‍රැපික් ඩ්‍රයිවර්ස් දාල නේදබන් තියෙනේ, සමහර විට ,‍ටුල් එක ස්පොර්ට් කාඩ් ව්ලට විතරද දන් නැ.:(
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    1. dan ena aluth motherboard wala issara awa wage onboard vga ekak na..
    dan gpu/vga chip eka thiyenne processor ekemai so daana processor eka anuwa onbard vga model eka wenas wenawa..

    dan oya h81 board eka intel 4th gen support board ekakne so

    i3 prosek gahuwoth HD 4400 vga ekak ewagema
    i5 or i7 prosek gahuwoth HD 4600 kiyana vga model eka thamai enne

    2.onboard vga eke actual memory eka podi gaanak enne 64-256 athara wage ithuruwa okkoma ram eken share wenne machine eke thiyena ram pramane anuwa onboard vga memory eka wenas wenawa..

    Display adapter properties gihin balann eke athi dedicated keeyada and shared kochcharada kiyala..

    3. oya board eka 4GB vga ekak wunath gahanna puluwan but video memory eka anuwa nemei vga ekak theeranaya karanna one..

    udaharanayak kiwwoth ube prosa i5 ekak nam ekata enne HD 4600 onchip gpu eka dan uba nVIDIA GT 610 1GB or 2GB wage VGA ekak seperate gahuwata wedak na mokada GT 610 kiyanne HD 4600 onvhip gpu ekata wada guu vga ekak
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    thanks:)