ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හෆොයි අන්න චනකයා FB එකේ බයික් පේජ් වල ගජ බින්නයක් ඇද බානවා.:lol::lol:
දෙනෝ දාහක් දකින නිසා මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ.
මෙතැනදී නම් මොනවා කිව්වත් ටික දෙනයිනේ දකින්නෙත් :rofl:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    පොඩ්ඩක් හිටු බලන්න...:rofl:

    කොහොම වුනත් ඕකා ඔය වෙජිටබජ් එක ගන්නකොට පොරව මෝහනය කරලද කොහෙද දීල තියෙන්නේ.. :P:P:P
     
    කෝ ලින්ක් එකක් එව්වනම්.. හොයාගන්න බෑනෙ..:no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    sj cam gana review ekak danme. anika mam 2009 idala e bay eken item gannava

    thambiyek sj cam fake eka 10000 kata dala thibba ekayi post eka danme
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    good evening kukuloh ada ude idala vada

    12571161_10207000953935666_1547790800_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොඩ්ඩක් හිටු බලන්න...:rofl:

    කොහොම වුනත් ඕකා ඔය වෙජිටබජ් එක ගන්නකොට පොරව මෝහනය කරලද කොහෙද දීල තියෙන්නේ.. :P:P:P
    ලොල් බන් සිරාවටම
    මූ වීඩියෝ එකක් දාලා SL ටැෆික් පේජ් එකේ.එකේ එකෙක් අහලා තියෙනවා,
    "Isn't it too speed on a narrow road like this" කියලා.මේ යකා උත්තර දෙනවා,
    "40kmph in my trailer bike speed limit is 60" :lol::lol:
    අරු අපහු කියනවා
    "Didn't get you Chanaka" :P:P
    https://www.facebook.com/srilankantrafficviolations/posts/456434774546416?hc_location=ufi
    කෝ ලින්ක් එකක් එව්වනම්.. හොයාගන්න බෑනෙ..:no:
    https://www.facebook.com/groups/bikepisso/970276806398873/?notif_t=group_activity
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල් බන් සිරාවටම
    මූ වීඩියෝ එකක් දාලා SL ටැෆික් පේජ් එකේ.එකේ එකෙක් අහලා තියෙනවා,
    "Isn't it too speed on a narrow road like this" කියලා.මේ යකා උත්තර දෙනවා,
    "40kmph in my trailer bike speed limit is 60" :lol::lol:
    අරු අපහු කියනවා
    "Didn't get you Chanaka" :P:P
    https://www.facebook.com/srilankantrafficviolations/posts/456434774546416?hc_location=ufi

    https://www.facebook.com/groups/bikepisso/970276806398873/?notif_t=group_activity

    ඒ කුප්පේ... :rofl: මොකෝ ඊයේ උනේ කියාපංකෝ ඉතින්.. :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    sj cam gana review ekak danme. anika mam 2009 idala e bay eken item gannava

    thambiyek sj cam fake eka 10000 kata dala thibba ekayi post eka danme

    බොරු කියලා රිවිව් දාන එක හරිද බන්
    කෝ උඹ ගාව තියෙන cam 2 ෆොටෝ එකක් දැම්මේ නෑනේ උඹ
    2009 ඉඳන් හිටියට වැඩක් නෑනේ බන් ඔරිජිනල් ෆේක් අඳුන ගන්න දන්නේ නෑනේ මෙච්චර ප්‍රසිද්ද එකකත්.
    මම 2011 ඉඳන් 350+ වලට වඩා ගෙන්නලා තියෙනවා :)

    තම්බි නෙවෙයි සිංහල එකෙක්ම දාලා තිබුණා 18500/- ඉතින් හිතපන්කෝ
    පොස්ට් එකේ වරද තියෙන්නේ උඹත් හරියට නොදැන ඒ ගැන අනිත් අයට කියන එකයි මචන්

    edit
    sjcam එකේ ෆේක් cam එකෙත් ෆේක් ඒවා එනවා බන් :lol::lol:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ලොල් බන් සිරාවටම
    මූ වීඩියෝ එකක් දාලා SL ටැෆික් පේජ් එකේ.එකේ එකෙක් අහලා තියෙනවා,
    "Isn't it too speed on a narrow road like this" කියලා.මේ යකා උත්තර දෙනවා,
    "40kmph in my trailer bike speed limit is 60" :lol::lol:
    අරු අපහු කියනවා
    "Didn't get you Chanaka" :P:P
    https://www.facebook.com/srilankantrafficviolations/posts/456434774546416?hc_location=ufi

    https://www.facebook.com/groups/bikepisso/970276806398873/?notif_t=group_activity

    mama varaddala danme mama fb enne na vadiya anika aye mam giyeth na e pathhe,
    i was riding 40kmph in my traler bike road speed limit is 60,
    train eke foot board eke iddi puluwan phone eka aran fb eke comment ekak danna :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සල්ලි වියදන් කරන් වෙඩිමට ගියා පොටෝ ගැහුවා දවල්ට කෑවා ආයේ වියදන් කොරන් ගෙදර ආවා:rolleyes:

    හිතේ දුකේන් ගෙදර ආවා කියාපං.. ගෑල්ල්අමයා හැඩයෑ?
    වල්සිපීගේ ස්පයි පොටෝ නෑ?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    බොරු කියලා රිවිව් දාන එක හරිද බන්
    කෝ උඹ ගාව තියෙන cam 2 ෆොටෝ එකක් දැම්මේ නෑනේ උඹ
    2009 ඉඳන් හිටියට වැඩක් නෑනේ බන් ඔරිජිනල් ෆේක් අඳුන ගන්න දන්නේ නෑනේ මෙච්චර ප්‍රසිද්ද එකකත්.
    මම 2011 ඉඳන් 350+ වලට වඩා ගෙන්නලා තියෙනවා :)

    තම්බි නෙවෙයි සිංහල එකෙක්ම දාලා තිබුණා 18500/- ඉතින් හිතපන්කෝ
    පොස්ට් එකේ වරද තියෙන්නේ උඹත් හරියට නොදැන ඒ ගැන අනිත් අයට කියන එකයි මචන්

    edit
    sjcam එකේ ෆේක් cam එකෙත් ෆේක් ඒවා එනවා බන් :lol::lol:

    ayi ban mama chirstmas davase cam ekak gathhe eka thama anthih eka hitahan eke photo ekak dannam eka yaluwa aran giya, u illanava dan eka usd 50 kata

    fake ekayi original ekayi mama hodata dannava original eka mama reg karath ekka,
    anika mama e bay selling karala 2lakh hoyalath thiyenava eken thama bike ekath gathhe,

    fake cam ekata original farmware eka gahanna ba

    mama e bay eken gennava eva thiyenne na eka eka gannava apu gaman anthimata math na. un salli deela geniyanava
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලොල් බන් සිරාවටම
    මූ වීඩියෝ එකක් දාලා SL ටැෆික් පේජ් එකේ.එකේ එකෙක් අහලා තියෙනවා,
    "Isn't it too speed on a narrow road like this" කියලා.මේ යකා උත්තර දෙනවා,
    "40kmph in my trailer bike speed limit is 60" :lol::lol:
    අරු අපහු කියනවා
    "Didn't get you Chanaka" :P:P
    https://www.facebook.com/srilankantrafficviolations/posts/456434774546416?hc_location=ufi

    https://www.facebook.com/groups/bikepisso/970276806398873/?notif_t=group_activity

    බයිසිකල් පදින උන්ද බන් කොමෙන්ට් දාල තිබ්බෙ මන්ජුගෙ පෝස්ට් එකට..ඔයිට වඩා මොන හෙමීට යන්නද බන්..

    අනික ට්‍රේල්/සෙමි ට්‍රේල් වල.. :lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බොරු කියලා රිවිව් දාන එක හරිද බන්
    කෝ උඹ ගාව තියෙන cam 2 ෆොටෝ එකක් දැම්මේ නෑනේ උඹ
    2009 ඉඳන් හිටියට වැඩක් නෑනේ බන් ඔරිජිනල් ෆේක් අඳුන ගන්න දන්නේ නෑනේ මෙච්චර ප්‍රසිද්ද එකකත්.
    මම 2011 ඉඳන් 350+ වලට වඩා ගෙන්නලා තියෙනවා :)

    තම්බි නෙවෙයි සිංහල එකෙක්ම දාලා තිබුණා 18500/- ඉතින් හිතපන්කෝ
    පොස්ට් එකේ වරද තියෙන්නේ උඹත් හරියට නොදැන ඒ ගැන අනිත් අයට කියන එකයි මචන්

    edit
    sjcam එකේ ෆේක් cam එකෙත් ෆේක් ඒවා එනවා බන් :lol::lol:

    ඔරිජිනල් නොවුනට කමක් නෑ සාමන්ය හොද මට්ටමේ කැම් එකක් ගන්න බැරිද 30$ වගේ වෙනකොට..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    බයිසිකල් පදින උන්ද බන් කොමෙන්ට් දාල තිබ්බෙ මන්ජුගෙ පෝස්ට් එකට..ඔයිට වඩා මොන හෙමීට යන්නද බන්..

    අනික ට්‍රේල්/සෙමි ට්‍රේල් වල.. :lol::lol::lol:

    ඔව් බන් අපේ අම්මා එක්ක යන්නේ පුළුවන් තරම් හිමින් තමා යන්නේ, මුන්ට පිස්සු අනික මේවල brake වදින විදිය උන් compare කරන්නේ ස්කුටි එක්ක