Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,793
    12,723
    113
    127.0.0.1:8080/Kandy
    Payoneer එකෙන් 141LKR එනවා නේ බන්. ඔය වැඩේ පාඩුයි නේද?

    Karanna deyak na ban.. Mage elance eke salli mata danna widihak na.. Elance eke payoneer eka expire wela.. Upwork eke ewa danne payoneer haraha.. 141.2 awa.. ban..

    Elance eke payments denata mehema thama danna wenne.. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    ඉතින් වෙන Payoneer card එකක් ගන්න බැරිද බන්? මැරීගෙන වැඩ කරලා කොහේවත් ඉන්න එවුන්ට සල්ලි ටික පුදන එක අපරාදයක් නේ බන්. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,793
    12,723
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් වෙන Payoneer card එකක් ගන්න බැරිද බන්? මැරීගෙන වැඩ කරලා කොහේවත් ඉන්න එවුන්ට සල්ලි ටික පුදන එක අපරාදයක් නේ බන්. :(

    Den Elance eke jobs post wenne na ban.. mata mage client kenek bonus ewwe (nikan innawata lol) ekak tibila mama ada withdraw kare.. ekata card ekak hadagena eka enakan idala wedak neti nisa..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    ඉතින් වෙන Payoneer card එකක් ගන්න බැරිද බන්? මැරීගෙන වැඩ කරලා කොහේවත් ඉන්න එවුන්ට සල්ලි ටික පුදන එක අපරාදයක් නේ බන්. :(

    කාඩ් එක නැතිව Payoneer එකෙන් සල්ලි ගන්න පුලුවන්. බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරල ඩිරෙක්ට් බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්න. දවසක් ඇතුලත අකවුවන්ට් එකට සල්ලි වැටෙනව. minimum $50
     
    • Like
    Reactions: ruchira55

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Den Elance eke jobs post wenne na ban.. mata mage client kenek bonus ewwe (nikan innawata lol) ekak tibila mama ada withdraw kare.. ekata card ekak hadagena eka enakan idala wedak neti nisa..

    ඒ කියන්නේ මචන් දැන් Elance එකේ post කරපු ජොබ් ඔක්කොම වැටෙන්නේ Upwork එකේ? එහෙම නේද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කාඩ් එක නැතිව Payoneer එකෙන් සල්ලි ගන්න පුලුවන්. බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරල ඩිරෙක්ට් බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්න. දවසක් ඇතුලත අකවුවන්ට් එකට සල්ලි වැටෙනව. minimum $50

    මාත් කරන්නේ එහෙම තමයි මචන්. :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Karanna deyak na ban.. Mage elance eke salli mata danna widihak na.. Elance eke payoneer eka expire wela.. Upwork eke ewa danne payoneer haraha.. 141.2 awa.. ban..

    Elance eke payments denata mehema thama danna wenne.. :(

    ඉතින් මචන් උඹේ තියෙන payoneer card එක Elance එකටත් ලින්ක් කරපංකෝ :yes: එතකොට දෙකේම සල්ලි Payoneer එකෙන් ගන්න පුළුවන්නේ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=19598689#post19598689

    මේක බලහන්කො. හැමිනෙනවා. රවී පර බල්ලා...

    රවියා සයිකෝ ඩෑල් එක. ඒකේ විවාදයක් නැහැ.
    ඒත් මේ ප්‍රශ්නෙදි මම නම් හිතන්නේ අපේ බැංකු පෞද්ගලිකව ගත්තු තීරනයක්.
    හැම බැංකුවකම බ්ලොක් කරලා නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,902
    32,628
    113
    රවියා සයිකෝ ඩෑල් එක. ඒකේ විවාදයක් නැහැ.
    ඒත් මේ ප්‍රශ්නෙදි මම නම් හිතන්නේ අපේ බැංකු පෞද්ගලිකව ගත්තු තීරනයක්.
    හැම බැංකුවකම බ්ලොක් කරලා නෑ.

    කොහෙද බං රවියා ඔහොම පයන්නක් කියල තියෙන්නෙ? විස්වාස කළහැකි news link එකක් දෙනවද?