ado matath oke balcony box book karana heti aul bn
onna oka thama bn seen ekak.. ekak book kala. ticket 1 kiyalane bn Email ekata awe. e mata witharada bn.

peli 3ma box da thiyenne danne ne.

Box යන්නද?
Balcony නම් ඔක්කොම box උඩම දෙපැත්තේ අයිනේ දෙකේ තමා හොදට ඉඩ තියෙන්නේ. ගැන වැඩියි.
පල්ලෙහා තත්ටුවේ නම් ගාන අඩුයි. එකෙත් අයිනේම දෙකේ තමා ඉඩ තියෙන්නේ.
දවස් දෙක තුනකට කලින්වත් බූක් කරන්න ඕනේ අයිනේ ඒවාට යනවා නම්.
හෝල් එකට යනකොට බූක් කරපු receipt එක print එකක් ගෙන ගිහාම හරි. පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ඕනේ වෙලාවක යන්න පුළුවන්.
hall එක එච්චර සැප පහසුවක් නැහැ.
ෆෑන් තිබ්බට රස්නේ ටිකක් වැඩියි.

mama online book kala balcony box ekak. 680i une. eka bn dennatamada naththan ekkenektada mchan? mokada mata apu Email eke thiyenne 1 ticket full 1 kiyala.
macho balcony eke box, eka peliyak witharada thiyenne bn ?
apo nikado eke math online book kara.eth mata eka direwwe nathi nisa ghnma ainema thiyena box eka illala ticket gaththa.
poddak welasana playn.ghn kln film eka iwara weddi saha aluth film ekak patan gaddi time gap ekak thiynwa.koma hari karala arunta kiyla kelawaraka box ekak illa ganin.
habai box eka nm sira oke![]()

ඒ balcony නෙමෙයි බන්. පල්ලෙහා ODC විතරයි පේලියක් තියෙන්නේ. balcony නම් ඊට වඩා තියෙන්න ඕනේ.
ela macha. balcony hodama box thiyena peliya mokadda bn udama ekada nettan pahala eke kelavara boxda?

screen එකට විරුද්ද පැත්තේ පස්සෙම පේලියේ දෙපැත්තේ අයිනේ දෙක. ඒ දෙකේ විතරයි අතපය දිග ඇරලා ඉන්න ඉඩ තියෙන්නේ. අනික් ඒවා කුකුල් කුඩු වගේ. ඔය කියපු ඒවා දෙක තමා සාමාන්යෙන් ඉස්සෙල්ලම book වෙන්නෙත්.![]()

මොන සිරාද.. පට්ට රස්නෙයි. ගැන අඩුයි හැබැයි.![]()