Crazybuddy

Status
Not open for further replies.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මචන්ලා බඩියා දැන් එන්නේ නැත්තේ ඇයි බන්? උබලා ඌට මොනවා හරි කිව්වද? ඌ 8 වෙනිදා ඉදලා ඇවිත් නෑ. ඌව දන්න එකෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා අහපන්කෝ ඌට මොකද වෙලා තියෙන්නේ කියලා.
:(
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්ලා බඩියා දැන් එන්නේ නැත්තේ ඇයි බන්? උබලා ඌට මොනවා හරි කිව්වද? ඌ 8 වෙනිදා ඉදලා ඇවිත් නෑ. ඌව දන්න එකෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා අහපන්කෝ ඌට මොකද වෙලා තියෙන්නේ කියලා.
    :(
    :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඌට Kidny Stones ලෙඩෙන් හොඳටම Suffer වේවි හිටියේ.
    මන් හිතන්නේ සමහර විට Hospital Admit වෙලත් ඇති.
    මන් ඒ දවස්වල විස්තර PM කරා ඒ ගැන ගොඩක්.
    කවුරු හරි ඌව අඳුරන කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තරයක් දාමු...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඌට Kidny Stones ලෙඩෙන් හොඳටම Suffer වේවි හිටියේ.
    මන් හිතන්නේ සමහර විට Hospital Admit වෙලත් ඇති.
    මන් ඒ දවස්වල විස්තර PM කරා ඒ ගැන ගොඩක්.
    කවුරු හරි ඌව අඳුරන කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තරයක් දාමු...

    :rolleyes::rolleyes:
    උබ අයුතු යෝජනාවක් කලේ නැ නෙහ් :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඌට Kidny Stones ලෙඩෙන් හොඳටම Suffer වේවි හිටියේ.
    මන් හිතන්නේ සමහර විට Hospital Admit වෙලත් ඇති.
    මන් ඒ දවස්වල විස්තර PM කරා ඒ ගැන ගොඩක්.
    කවුරු හරි ඌව අඳුරන කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තරයක් දාමු...
    :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    bump.gif
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඌට Kidny Stones ලෙඩෙන් හොඳටම Suffer වේවි හිටියේ.
    මන් හිතන්නේ සමහර විට Hospital Admit වෙලත් ඇති.
    මන් ඒ දවස්වල විස්තර PM කරා ඒ ගැන ගොඩක්.
    කවුරු හරි ඌව අඳුරන කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තරයක් දාමු...

    ඕකා ලෙඩ ගොඩක් යකොව් :lol::lol:
    සිරාවට අයි දන්නේ නැහැ අවේ නැත්තේ? :nerd::nerd:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ එවුන් ගාව නොම්බරේ ඇති.. කව්රුහරි පින්වතෙක් කෝල් කරලා බලන්නෝ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,156
    8,207
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(:(:(

    ඔව් බන් ඊයෙත් මට උව මතක් උනා. දවස් ගානකින් දැක්කේ නෑ නේ කියලා.පුලුවන් කෙනෙක් විස්තර හොයලා දාන්න.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඌට Kidny Stones ලෙඩෙන් හොඳටම Suffer වේවි හිටියේ.
    මන් හිතන්නේ සමහර විට Hospital Admit වෙලත් ඇති.
    මන් ඒ දවස්වල විස්තර PM කරා ඒ ගැන ගොඩක්.
    කවුරු හරි ඌව අඳුරන කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තරයක් දාමු...

    Buddy මාමා ට නීරෝගි සුව පතමි....
     
    Status
    Not open for further replies.