මචන්ලා බඩියා දැන් එන්නේ නැත්තේ ඇයි බන්? උබලා ඌට මොනවා හරි කිව්වද? ඌ 8 වෙනිදා ඉදලා ඇවිත් නෑ. ඌව දන්න එකෙක් ඉන්නවා නම් කෝල් එකක් දීලා අහපන්කෝ ඌට මොකද වෙලා තියෙන්නේ කියලා.

![]()

ඌට Kidny Stones ලෙඩෙන් හොඳටම Suffer වේවි හිටියේ.
මන් හිතන්නේ සමහර විට Hospital Admit වෙලත් ඇති.
මන් ඒ දවස්වල විස්තර PM කරා ඒ ගැන ගොඩක්.
කවුරු හරි ඌව අඳුරන කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තරයක් දාමු...

උබ අයුතු යෝජනාවක් කලේ නැ නෙහ්![]()