apoo enne nadda bn tracker x ekath ekka drag ekak adinna thibba..
![]()
යන්න නම් ආසයි බන් , එත් මාව හිර වෙලා ඉන්නේ වැඩ ගොඩකට .
next year අනිවා තියමු .


apoo enne nadda bn tracker x ekath ekka drag ekak adinna thibba..
![]()


quality ekanam hodai neda bun.cam ekanam watinawa oya gaanataඔන්න night time vid එකක් දැන්මා මේ වෙලාවට තමා gopro මතක් වෙන්නේ
mala magulai mageth yanawa wagecap ekak danna wei wage
![]()

ow daaganna
චානකයට කියාපු තැන.ආයේ මෙහෙ එන්නත් බෑ කියයි![]()


ලොල් බන් ලක්ස ගණන් වලින් නේද අදායම
dialog 20 හෝ 50 දාගන්නවත් බැරිද?
උඹ මම අහන එකකටවත් හරි උත්තරයක් දෙන්නේ නෑනේ බන්.
මම වැරදිනම් ඒක හදාගන්නවත් විදිහක් නෑ මට.
මගේ එක ෆේක් එකක් නේ ඒකෙත් 2.43 min වලට 497 mb එනවා low light වීඩියෝ එකකදී.
සාමාන්‍ය අව්ව තියෙන වේලාවකදී 6 min වලට 1.3GB එනවා.
එකෙන් වීඩියෝ එකේ කොලිටිය කියන්න බෑනේ බන්.වීඩියෝ එක පැහැදිලිද? ලයිටින් හරියට තියෙනවද? බොඳ වෙච්ච කොටස් තියෙනවද එහෙම අහන්නේ.
අර වීඩියෝ 2න් එහෙම එක පාර කියන්න බෑ.අනික 480p 720p තියෙන දෙකක කොහොමද ඔරිජිනල් ෆේක් කියන්නේ
යාලුවෙකුට ගෙදර යන්න දුන්නා![]()
කාලෙකට කලින් මාත් ලයිසන් වත් නැතුව යාළුවෙක්ගේ TVS Victor GLX එකක් පදම් කරලා දුන්නා.....

juki machine ekak da?![]()
ජුකිත් මහනවා ඈති මූ..... දන්නවනේ සතා කවුද කියලා අපි ඉතින්....!! 

hambayo balannada?
thama kale thiyenawada?![]()


kalee hoo gala sudda karanawa ara booruwa 







ඔන්න night time vid එකක් දැන්මා මේ වෙලාවට තමා gopro මතක් වෙන්නේ
ඉන්ටෙර්නෙට් වලට මම සල්ලි වියදම් කරන්නේ නැ වැඩිය අනික මෙහෙට dialog signal th na
vid එක පැහැදිලි original එක full hd එකක් එකේ 32gb එකේ 2h වගේ video කරන්න පුළුවන්
fake එකේන් ගත්ත එකේ vid 480 වලට අඩු කරලා දැන්මේ අනික මම උපරිම 720p use කරන්නේ එකත් convert කරලා තමා දාන්නේ youtube එකට



ගුඩ් මෝර්නිං වේවා!!!
උදේ පාන්දරම දාර ලිඳක් දුටිමි. අති සාර්ථක ලිංගත (ලිංගික නෙමෙයි) කිරීමක් කුප්පේ ගෙන්..



machanla kauruu hari danna podi working place ekak thiyenawada ???wada kala kiyala letter ekak ganna puluwan...cl karala ahuwoth wada kalada kiyala ou kiyanna thama thiyenne..echcharai wena deyak ahanne na..loku than neme podi thanak..mona hari kamak na data entry/hardware technician oya wage...ona wenne 2012 march wala idan 2014 mula wage wenakan..samahara welawata witharalu ahanne ...ahuwoth ou kiyanna thiyenne![]()


ubatath maara dewal thama bun oona wenne 


හාකෝ එහෙනම් උඹ කියන එක පිලිගන්නම්කෝ
උඹෙන් අහල වැඩක් නෑ යන්නේ කොහෙද පොල්ලේ මල් උත්තර දෙන්නේ![]()




ටිකක් එලිය තියෙද්දිනම් අවුලක් නෑ නේද බන්.බයික් එකේ එලිය විතරක් උනාම නම් පේනවා මදිනේ.මගේ ඔය වගේ.