උඩවලවේ වරෙල්ලාජන්තු අයියා;19603132 said:දැන් අපි කොහද යන්නේ ට්‍රිප්ස් එක?

දිවිනැගුම ප්‍රජාමුල බැංකු තියෙන්නේ කොහෙද බන් දන්නා කෙනක් කියන්න
ada mama awa bolage paththe moratumulle
ammo hama thanama li madu
machanla kauruu hari danna podi working place ekak thiyenawada ???wada kala kiyala letter ekak ganna puluwan...cl karala ahuwoth wada kalada kiyala ou kiyanna thama thiyenne..echcharai wena deyak ahanne na..loku than neme podi thanak..mona hari kamak na data entry/hardware technician oya wage...ona wenne 2012 march wala idan 2014 mula wage wenakan..samahara welawata witharalu ahanne ...ahuwoth ou kiyanna thiyenne![]()

කෝල් එකක් දෙන්නම් හෙට දිහාට...... 
ජන්තු අයියා;19603132 said:දැන් අපි කොහද යන්නේ ට්‍රිප්ස් එක?

මේ ට්‍රිප් එක යන එකක් නෙවේ වගේ!! 

මේ ට්‍රිප් එක යන එකක් නෙවේ වගේ!!
![]()

ubath car ekeda enne ? ai bike eke enna bari ? 

rawathawathhen athulata giyada e pathhe mokada giye
li badu wagayak balanna giye
එල එල ඔය pathhe thama ova hadanne, uba monavada gathhe, ganna eva polish karapu nathi eva ganna ethakota ganath aduyi nathham anadala denne
polish karapu nathi eva thamai gatte. thatthage yaluwek ekka giye. wadu wada karana kenek.
polish karapu nathi eva thamai gatte. thatthage yaluwek ekka giye. wadu wada karana kenek.
ට්‍රිප් එක ගැන ටිකක් සැරට කතා කරමුකො..කාර් වල එන කුකුල්ලු කවුද?මාත් ත්‍රීවිල් එහෙක එනවා එහෙනම් බයික් එකට වඩා රෝදයක් වැඩියිනෙ..


elaz
ට්‍රිප් එක ගැන ටිකක් සැරට කතා කරමුකො..
කාර් වල එන කුකුල්ලු කවුද?
මාත් ත්‍රීවිල් එහෙක එනවා එහෙනම් බයික් එකට වඩා රෝදයක් වැඩියිනෙ..
