ElaKiri Bajaj Pulsar Fan Club-4

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    oka thama india we market ekata wath damme nahane bn. :rolleyes::lol:

    ඒක තමයි බන් ඇහුවෙ. ලංකාවට එනකොට කවද වගේ වෙයිද? ඉන්දියාවෙ ජුනි වල රිලීස් කරනව කිඅල තමයි කියන්නෙ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඒක තමයි බන් ඇහුවෙ. ලංකාවට එනකොට කවද වගේ වෙයිද? ඉන්දියාවෙ ජුනි වල රිලීස් කරනව කිඅල තමයි කියන්නෙ

    ns ekata wada hoda nathda fz v2,gixxer .:rolleyes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ada dio eke stand eke kallak kadala giya kiyahanko..uda hitinne na ellenawa..lanuwakin badan awe..indian yakada okkoma ekay :lol::lol::lol:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ns ekata wada hoda nathda fz v2,gixxer .:rolleyes:

    Fz, gixxer දෙකේ 150ns එකට වඩා කියන්න තරම් හොඳක් නෑ බන්. ඉන්දියන් කෝකත් එකයි කොලිටි පැත්තෙන් නම්.
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒක තමයි බන් ඇහුවෙ. ලංකාවට එනකොට කවද වගේ වෙයිද? ඉන්දියාවෙ ජුනි වල රිලීස් කරනව කිඅල තමයි කියන්නෙ
    ඉන්දියාවේ ජූනි නම් නොවැම්බර් වගේ වෙයි ලංකාවට එද්දී මම හිතන විදිහට.
    උඹට වෙන බයික් එකක් නැද්ද බන් ගන්න.ඔය මගුලත් ඇති අස්සයා පිටේ යනවා වගේ ඇති.
    අපේ එකෙක් 150AS එකක් අරන් මාස 2ක් යන්න කලින් 50000/- පාඩු කරන් වික්කා.
    ns ekata wada hoda nathda fz v2,gixxer .:rolleyes:
    :yes::yes:
    Fz, gixxer දෙකේ 150ns එකට වඩා කියන්න තරම් හොඳක් නෑ බන්. ඉන්දියන් කෝකත් එකයි කොලිටි පැත්තෙන් නම්.

    පල්සර් එකේ මොකක්ද බන් හොඳ.අඩු තරමේ FZ,gixxer දෙකේ හැන්ඩ්ලින් වත් හොදයි කියන්න පුළුවන්.පල්සර් NS,AS දෙකම අස්සයා පිටේ යනවා වගේනේ හදිස්සියට කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාර ලිංගත කිරීම් කීපයක්, කුප්පේගෙන් කුප්ප කථා කීපයක් බලාපොරොත්තුවෙන් රැඳි සිටින්න.
    මේ පල්සර් ක්ලබ් හතර..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    Ilagata ape set eke mama inne sinhalu ena avurudde math vade hari. Club eke unta kiyanava okkoma varen.....

    :lol::no: sorry.com

    gigantic_.jpg