සමහර නෙමේ බං එකෙක්වත් දෙන්නෙ නෑ උන්ට කිය කියා කවුද වාහන විකුනන්නෙ ලෝයර් කෙනෙක් ලග ඇටර්නියක් ලියල දුන්නනම් ඉවරයි.
ehema puluwan da machan? vehicle ekak lease karama absolute ownership eka tiyenne Leasing compnay eke namata ne gewala iwara wenakan

mchn oka legally prove karanna be neda,e kiyanne wahane ganna eka ape namin wahane tiyagena lease eka hadisiye gewwe nattan apita nadu watenawane?etakota oya atorny ge letters approve karanne neda?man danne ne hariyata
ehema puluwan da machan? vehicle ekak lease karama absolute ownership eka tiyenne Leasing compnay eke namata ne gewala iwara wenakan
මම මේ මුදල ගෙව්වේ නැත්තන් උන් නඩු දානවා නේද මචං.

ඉස්සෙල්ලා උන් හම්බ වෙලා අහපන් වාහනෙත් උස්සලා දැන් තව මොන %$^%&^*)(*^%*&%&*( කටද සල්ලිත් ඉල්ලන්නේ කියලා....?? 

Machan mage kellath weda karanne finance company ekaka tama denata.. ekai api finance karala wahana ganne nette.. oya finance karayo okkoma horu ban.. ekek wath wisawasa karanna ba mun karana magadi dannawa ne api ithin..
adugane api wediyen gewala tibbath ewa buyers ta kiyanna epa kiyala tiyenne.. ekata mage kella nam ewa okkoma kiyala buyer settle karanakota wedi ganan tiyenawa nam ewa illan yanna kiyannawa.. minissu paw.. finance nam karanna epa..
me wage magulak gena nam mama danne ne.. eya danneth na man danna taramin.. but.. owage maha ewn maha epa karapu ballo..

![]()

thawa awrudden wage kella mage lagata awama mama oya company ekata gihin eke maha elata hoda dekak kiyala as karagena enne.. minisun ge shramaya huran kanawata.. 
Hali ela nam inne nuwara yanna wena eka normal.ඒකටත් නුවර හෙඩ් ඔෆිස් එන්නලු බං....
උන් වාහනේ විකුණපු ගානෙන් උන් දීපු මුදල කවර් කරගන්න බැරි නම් අනිවාර්යෙන්ම උන් නඩු දාලා ඉතිරි මුදල් ඉල්ලනවා... උසාවියට පුලුවන් උඹේ ෆික්ස් ඩිපොසිට් වල තියෙන සල්ලි වුනත් ලීසිං කොම්පැනියට දෙන්න නියෝග කරන්න..
මට තියෙන ප්රශ්නේ ලක්ශ 10ක් වෙන වාහනයක් ඇයි උන් 5 ට වික්කේ කියලා.. උන්ට එහෙම මාකට් එකෙ යන ප්රයිස් එකට වඩා ලක්ශ ගානක් අඩුවෙන් විකුණන්න බෑ... ඒක වුනේ කොහොමද කියලා බලන්න... මට පේන්නේ කොම්පැණිය උඹේ වැරැද්ද අල්ලගෙන වෙන ගේමක් ගහලා වගේ...
Hali ela nam inne nuwara yanna wena eka normal.
Samanyen umbata kiyanneth nathuwa wahane unta kamathi ganan walata wikunala passe ithuru salli illanna baha umben.
ow ow.. owa asse innawa oya wage game karayo.. company eka danneth nethuwa samahara yati kuttu weda karana horu innawa owage..
මචං මම වැඩේ වෙනකොට ලංකාවේ නෙමෙයි හිටියේ.. උන්ගෙ සෙට් එකක් ටවුන් එකේදී තමා වාහනේ අරන් ගිහින් තිබ්බේ.. ඊට පස්සේ උන් ඒක වෙන්දේසියකට දාල තමා ඔය ගාන්නට විකුනල තිබ්බේ. අපි වාහනේ පාවිච්චි කලේ අවුරුදු දෙකයි..වාහනේ ටාටා බට්ටෙක්..
මචං වාහනේ ටාට බට්ටෙක්, අනේ මන්ද බං..උන් වාහනේ විකුණපු ගානෙන් උන් දීපු මුදල කවර් කරගන්න බැරි නම් අනිවාර්යෙන්ම උන් නඩු දාලා ඉතිරි මුදල් ඉල්ලනවා... උසාවියට පුලුවන් උඹේ ෆික්ස් ඩිපොසිට් වල තියෙන සල්ලි වුනත් ලීසිං කොම්පැනියට දෙන්න නියෝග කරන්න..
මට තියෙන ප්රශ්නේ ලක්ශ 10ක් වෙන වාහනයක් ඇයි උන් 5 ට වික්කේ කියලා.. උන්ට එහෙම මාකට් එකෙ යන ප්රයිස් එකට වඩා ලක්ශ ගානක් අඩුවෙන් විකුණන්න බෑ... ඒක වුනේ කොහොමද කියලා බලන්න... මට පේන්නේ කොම්පැණිය උඹේ වැරැද්ද අල්ලගෙන වෙන ගේමක් ගහලා වගේ...
වාහනේ වටිනාකම කීයද මචං..? ලීස් කරේ කීයක්ද ?
මචං වාහනේ ඒකාලේ වටිනාකම ලක්ෂ 9යි.. ඒක ගෙවිලා ඉවර වෙන්න තිබ්බේ ලක්ෂ 15 කට. අපි මුලින් ගෙව්වේ පොඩි ගානයි මචං..