ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    machanla kauruu hari danna podi working place ekak thiyenawada ???wada kala kiyala letter ekak ganna puluwan...cl karala ahuwoth wada kalada kiyala ou kiyanna thama thiyenne..echcharai wena deyak ahanne na..loku than neme podi thanak..mona hari kamak na data entry/hardware technician oya wage...ona wenne 2012 march wala idan 2014 mula wage wenakan..samahara welawata witharalu ahanne ...ahuwoth ou kiyanna thiyenne:oo::oo::oo::oo::oo:

    :P:P කෝල් එකක් දෙන්නම් හෙට දිහාට...... :D
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ට්‍රිප් එක ගැන ටිකක් සැරට කතා කරමුකො..

    කාර් වල එන කුකුල්ලු කවුද?

    මාත් ත්‍රීවිල් එහෙක එනවා එහෙනම් බයික් එකට වඩා රෝදයක් වැඩියිනෙ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රිප් එක ගැන ටිකක් සැරට කතා කරමුකො..

    කාර් වල එන කුකුල්ලු කවුද?

    මාත් ත්‍රීවිල් එහෙක එනවා එහෙනම් බයික් එකට වඩා රෝදයක් වැඩියිනෙ..

    මට කොහොමත් කාර් එකේ එන්න වෙන්න.. බයික් එකේ එන්න වෙන්නෑ බොල...

    උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න බැරුව හිටියා මාස 10ක්.:dull: