වරෙන්කො ඉතින් අතුලට කියන්න ස්ටෝරිය
මේකයි මචන් සිද්දිය. මම දැන් යූස් කරන්නෙ මොබිටෙල් max downloader 20 gb Rs. 1290 පැකේජ් එක. ටැක්ස් එක්ක 1500ක් වගෙ සෙට් වෙනව. මම බැලුවෙ ගෙදරට වෙබ් ෆැමිලි ගන්න කියල 40 gb දෙන නිසා Rs. 1490 ට. ඒක ලාබයි නෙ ඩොන්ගල් එකට ගෙවනවට වඩා.
වෙබ් ෆැමිලි යූස් කරන් එවුන් කියපන්කො
ස්පීඩ් එක ගැන
ටැක්ස් ඔක්කොමත් එකතු උනාම කීයද මාසෙ අන්තිය්මට සෙට් වෙන්නෙ
මේකෙ පීක් එක 30gb ඕෆ් පීක් එක 10gb විදියට නේද හම්බෙන්නෙ
තව අනම් මනම් විස්තර
අනික තමයි මම එලියට යනකොට නෙට් යුස් කරන්න ඩොන්ගල් එකක් ඕනවෙනව. පොඩි පැකේජ් එකක් තිබ්බොත් හොදයි. මොනාද හොද පැකෙජස් තියෙන්නෙ. මොබිටෙල heavy surfer හොද නැද්ද 590 ට 9 gb හම්බෙන නිසා?

දන්නේ නැහැ මොකෝ කියලා. සමහර එවුන්ට සම්පුර්න ස්පීඩ් එකම ලැබෙනවා. 15-16mbps.