මචන්ලා උබලා ලන්කාවේ පෑදලා තියෙන පට්ට පික් අප් පට්ට පවර්ෆුල් කාර් මොනවද? ලොකු ලොකු ඒවා නෙමෙයි ලක්ශ 40ට විතර අඩු ඒවා.. පරන ඒවා උනත් අවුලක් නෑ නමුත් හොද හෝර්ස්පවර් එකක් තියෙන ඒවා...?
මම මේ දවස් ටිකේ Honda Fit GP1 එකක් පදිනවා... බුලට් එකක් වගේ බන්.
මම මේ දවස් ටිකේ Honda Fit GP1 එකක් පදිනවා... බුලට් එකක් වගේ බන්.


E wagema tamai car eke bara, mage Peugeot 406 eka Horsepower 135 witara eth wahane patta bara nisa sport type 135 taram pickup naha
couldn't run any body over yet