Made in sri lanka busness digree ekak thiyena cima kevel 5 vala inna it digree ekak thiyena. Dara lipen hari kama hadanna puluwan polawe paya gahala inna kellak
business degree+CIMA+IT degree ???

Made in sri lanka busness digree ekak thiyena cima kevel 5 vala inna it digree ekak thiyena. Dara lipen hari kama hadanna puluwan polawe paya gahala inna kellak

Made in sri lanka busness digree ekak thiyena cima kevel 5 vala inna it digree ekak thiyena. Dara lipen hari kama hadanna puluwan polawe paya gahala inna kellak

gaththa PULSAR AS 150 ekak
Ilagata ape set eke mama inne sinhalu ena avurudde math vade hari. Club eke unta kiyanava okkoma varen.....

වයස කියද බන් දැන් 

අප්පද බොල උඹ ලබන අවුරුද්දේ බඳිනවද?වයස කියද බන් දැන්
එල එල බැඳහන්කෝ එහෙනම්
හැබැයි පුතෝ බැන්දට පස්සෙත් දැන් ඉන්නවා වගේ ලොරි ටෝක් දෙන්න ගිහින් හොඳවයින් දෙකක් අහගෙන හෝ මේ වගේ කාලා හෝ
![]()
අඬගෙන වරෙන්කො අපි ගාවට
මමනම් දන්නේ නෑ ඔය වෙලාවට මොකද කරන්නේ කියලා.එහෙම උනොත් පොඩ්ඩක් බඩා මාමව කන්ටැක්ට් කරපන් හොඳේ![]()

gaththa PULSAR AS 150 ekak

photos daanna puluwannam 
maath thama ekai paare duwanawa dakke.Mokada baya vunada

ඉන්දියාවේ ජූනි නම් නොවැම්බර් වගේ වෙයි ලංකාවට එද්දී මම හිතන විදිහට.
උඹට වෙන බයික් එකක් නැද්ද බන් ගන්න.ඔය මගුලත් ඇති අස්සයා පිටේ යනවා වගේ ඇති.
අපේ එකෙක් 150AS එකක් අරන් මාස 2ක් යන්න කලින් 50000/- පාඩු කරන් වික්කා.
පල්සර් එකේ මොකක්ද බන් හොඳ.අඩු තරමේ FZ,gixxer දෙකේ හැන්ඩ්ලින් වත් හොදයි කියන්න පුළුවන්.පල්සර් NS,AS දෙකම අස්සයා පිටේ යනවා වගේනේ හදිස්සියට කන්ට්රෝල් කරන්නත් අමාරුයි.
අනේ මන්ද බන් උබලත්. මමත් පල්සර් පැදල තියෙනව. මම 200Ns එක නම් පැදල නෑ. 135, කලින් ආපු 200, 150 ඔක්කොම පැදල පැදල තියෙනව. fz-s එකත් පැදල තියෙනව. මට නම් කිසි අවුලක් නෑ. අවුරුද්දක් දෙකක් පැදල විකුනන්න ගන්නව නම් ඉන්දියන් කොහොමත් වෑක් නෑ. මම ගන්නෙ විකුනන්න බලන් නෙවෙයි බන්. දිගටම පාවිච්චි කරන්න. රෝද හතරෙ එකක් ගන්නකන් පාවිච්චියටIlagata ape set eke mama inne sinhalu ena avurudde math vade hari. Club eke unta kiyanava okkoma varen.....
End of Sinhalese .....

අප්පද බොල උඹ ලබන අවුරුද්දේ බඳිනවද?වයස කියද බන් දැන්
එල එල බැඳහන්කෝ එහෙනම්
හැබැයි පුතෝ බැන්දට පස්සෙත් දැන් ඉන්නවා වගේ ලොරි ටෝක් දෙන්න ගිහින් හොඳවයින් දෙකක් අහගෙන හෝ මේ වගේ කාලා හෝ
![]()
අඬගෙන වරෙන්කො අපි ගාවට
මමනම් දන්නේ නෑ ඔය වෙලාවට මොකද කරන්නේ කියලා.එහෙම උනොත් පොඩ්ඩක් බඩා මාමව කන්ටැක්ට් කරපන් හොඳේ![]()

nathuwa yako maye eki cima witharai karanne eka karanneth nahayen anda anda amarui kiyala..![]()