ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Ilagata ape set eke mama inne sinhalu ena avurudde math vade hari. Club eke unta kiyanava okkoma varen.....

අප්පද බොල උඹ ලබන අවුරුද්දේ බඳිනවද?:eek::lol:වයස කියද බන් දැන් :confused:
එල එල බැඳහන්කෝ එහෙනම් :yes:

හැබැයි පුතෝ බැන්දට පස්සෙත් දැන් ඉන්නවා වගේ ලොරි ටෝක් දෙන්න ගිහින් හොඳවයින් දෙකක් අහගෙන හෝ මේ වගේ කාලා හෝ
gv0KYuE.gif

අඬගෙන වරෙන්කො අපි ගාවට :lol::lol::lol:

මමනම් දන්නේ නෑ ඔය වෙලාවට මොකද කරන්නේ කියලා.එහෙම උනොත් පොඩ්ඩක් බඩා මාමව කන්ටැක්ට් කරපන් හොඳේ :lol::lol:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    hodawain paarawal keepayak kaapuhama ithin baby cream pihita thama :sorry::sorry::sorry:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඉන්දියාවේ ජූනි නම් නොවැම්බර් වගේ වෙයි ලංකාවට එද්දී මම හිතන විදිහට.
    උඹට වෙන බයික් එකක් නැද්ද බන් ගන්න.ඔය මගුලත් ඇති අස්සයා පිටේ යනවා වගේ ඇති.
    අපේ එකෙක් 150AS එකක් අරන් මාස 2ක් යන්න කලින් 50000/- පාඩු කරන් වික්කා.

    :yes::yes:

    පල්සර් එකේ මොකක්ද බන් හොඳ.අඩු තරමේ FZ,gixxer දෙකේ හැන්ඩ්ලින් වත් හොදයි කියන්න පුළුවන්.පල්සර් NS,AS දෙකම අස්සයා පිටේ යනවා වගේනේ හදිස්සියට කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි.

    Control කරගන්න අමාරුයි? :P අනේ මන්ද බන් උබලත්. මමත් පල්සර් පැදල තියෙනව. මම 200Ns එක නම් පැදල නෑ. 135, කලින් ආපු 200, 150 ඔක්කොම පැදල පැදල තියෙනව. fz-s එකත් පැදල තියෙනව. මට නම් කිසි අවුලක් නෑ. අවුරුද්දක් දෙකක් පැදල විකුනන්න ගන්නව නම් ඉන්දියන් කොහොමත් වෑක් නෑ. මම ගන්නෙ විකුනන්න බලන් නෙවෙයි බන්. දිගටම පාවිච්චි කරන්න. රෝද හතරෙ එකක් ගන්නකන් පාවිච්චියට
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අප්පද බොල උඹ ලබන අවුරුද්දේ බඳිනවද?:eek::lol:වයස කියද බන් දැන් :confused:
    එල එල බැඳහන්කෝ එහෙනම් :yes:

    හැබැයි පුතෝ බැන්දට පස්සෙත් දැන් ඉන්නවා වගේ ලොරි ටෝක් දෙන්න ගිහින් හොඳවයින් දෙකක් අහගෙන හෝ මේ වගේ කාලා හෝ
    gv0KYuE.gif

    අඬගෙන වරෙන්කො අපි ගාවට :lol::lol::lol:

    මමනම් දන්නේ නෑ ඔය වෙලාවට මොකද කරන්නේ කියලා.එහෙම උනොත් පොඩ්ඩක් බඩා මාමව කන්ටැක්ට් කරපන් හොඳේ :lol::lol:

    ඇයි උබ මගේ වයස දන්නේ නැද්ද :rofl:

    මාත් එක්ක ඒ හුකාරිස් බැ කෙල්ලට එයාගේ සිමාවේ ඕනෑ දෙයක් කරන්න පුළුවන් මගේ නිදහස මට ඕනෑ ඕක කියලා තමා යාලු වුනේ,

    සිරසේ නාට්‍ය බලන්න එපා කියලා තියෙන්නේ මම මම කියන ඩේ එකී හොදට අහනවා