ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අඩෝ උඹේ කෙල්ල නම් සිරාවටම හිරයක් තමා ගන්නේ..
හැබැයි උඹ කොසු පාර කයිද මන්දා.. :lol:
:yes: :yes:
uba hithanne na kiyalada
unge gedarin kohomath sirasa balanne na,
biliyanapathiyo eth inne thaman kauda kiyala danagena loku show na samanaya gami pavulak vidiyata jeevath venava

ammala thathhala kellava hodata ugannala thiyenava dan inna vesavo vage neme

nathham kauda yako digree 2k thiyena kellak daily dara lipen uyanne

:lol::lol::lol::lol:
කොයි පැත්තෙන් කොහොමද හිනා වෙන්න ඕනේ.

හැබැයි එකක්නම් සුවර්
ඩේලි දර ලිපේ උයන්න උඹට ඩේලි කැලෑවට රිංගන්න වෙයි දර හොයන්න. :lol::lol::lol:

උඹ ඔය හිතාගෙන ඉන්න විදිහටම ජිවත් වෙන්න ඉන්නවනම් ඒක හීනයක් කියලා මත තියාගනින්.ඔය හිතනවට වඩා ගොඩක් වෙනස් පුතෝ එදාට.
මම කියන්නේ නෑ කෙල වෙනවමයි කියලා.ක්‍රමේ හොඳයි ඒත් ඔය විදිහටම ඉන්න බෑ :)
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
le ජපන් චානක අනාගතේදී

12508701_1011935868866347_7378405534922574012_n.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kawuru hari pinwathek ewapan wal bada mamage fone number eka. Ara haridnuwage ekath one :(

    කව්ද මූට මගෙ නම්බර් එක දීපු එකා...:angry::angry:

    මූ කතාකලාම මට හිතාගන්න බැරුව හිටියේ මොකාද කතාකලේ කියලා..:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Kawuru hari pinwathek ewapan wal bada mamage fone number eka. Ara haridnuwage ekath one :(

    dawasak man badata call kala..nandi gatte...nandi kiwwane malli eya midula athuganawa passe ganna kiyala:dull::dull::dull::dull:mu dawasa gane midula athu gala,pol gala deela,kade gihin,lunu sudda karala,redi hodala walata dala...shop ekatath enawane bun......epa wen nadda danne na ochchara dawasata wada karanna.....:dull::dull::dull::dull::dull::dull: anika wada waradunama kosu para labenawane....:baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133

    :lol::lol::D:lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    dawasak man badata call kala..nandi gatte...nandi kiwwane malli eya midula athuganawa passe ganna kiyala:dull::dull::dull::dull:mu dawasa gane midula athu gala,pol gala deela,kade gihin,lunu sudda karala,redi hodala walata dala...shop ekatath enawane bun......epa wen nadda danne na ochchara dawasata wada karanna.....:dull::dull::dull::dull::dull::dull: anika wada waradunama kosu para labenawane....:baffled::baffled::baffled::baffled::baffled:

    :D:lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,492
    17,495
    113
    Auckland
    කව්ද මූට මගෙ නම්බර් එක දීපු එකා...:angry::angry:

    මූ කතාකලාම මට හිතාගන්න බැරුව හිටියේ මොකාද කතාකලේ කියලා..:rofl:

    වෙන කවුද බඩා මාම ඕක මට දුන්නෙ එදා බයික් එකේ ආව දවසෙ. මම සේව් කරන් තිබ්බෙ හරිදු කියල. කසිප්පුවා ඥ් වැලා කියල මම සච් කරේ ෆෝන් එකේ. පස්සෙ තමා මතක් වෙලා හරිදු කියල ගැහුවෙ :rolleyes::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,492
    17,495
    113
    Auckland
    මම ඉතින් අපේ යුරාජ් මාමව හම්බවෙන්න කියල ගියා ඔන්න අද ශොප් එකට. පොර අතු පතු ගාල අස් කරනව එතකොට ප්ලේස් එක :baffled: මම ඇහුව මාමේ වාහනෙ යමුද රවුමක් ක්ශනිකව එමු කියල. මෙන්න ඇහැ කොනෙන් නැන්ද දිහා :dull: බයාදු බැල්මක් දාල සුසුමක් අරින ගමන් කියනව අනේ බෑ මල්ලි මේ ටික අස් කරන්න එපැයි ඔන්න ඔය ගානක් නෑ කියල :rolleyes: :yes:

    :P:rofl: මම ඉතින් ආව එන්න නුවර එන්නත් එපැයි කියල. :cool::cool: