අඩෝ උඹේ කෙල්ල නම් සිරාවටම හිරයක් තමා ගන්නේ..
හැබැයි උඹ කොසු පාර කයිද මන්දා..![]()

uba hithanne na kiyalada
unge gedarin kohomath sirasa balanne na,
biliyanapathiyo eth inne thaman kauda kiyala danagena loku show na samanaya gami pavulak vidiyata jeevath venava
ammala thathhala kellava hodata ugannala thiyenava dan inna vesavo vage neme
nathham kauda yako digree 2k thiyena kellak daily dara lipen uyanne




කොයි පැත්තෙන් කොහොමද හිනා වෙන්න ඕනේ.
හැබැයි එකක්නම් සුවර්
ඩේලි දර ලිපේ උයන්න උඹට ඩේලි කැලෑවට රිංගන්න වෙයි දර හොයන්න.



උඹ ඔය හිතාගෙන ඉන්න විදිහටම ජිවත් වෙන්න ඉන්නවනම් ඒක හීනයක් කියලා මත තියාගනින්.ඔය හිතනවට වඩා ගොඩක් වෙනස් පුතෝ එදාට.
මම කියන්නේ නෑ කෙල වෙනවමයි කියලා.ක්‍රමේ හොඳයි ඒත් ඔය විදිහටම ඉන්න බෑ









