දැනට විදාවේන් සොයාගෙන ඇති ශක්තින් වර්ග (The Known Forces of Nature) 5ක් තියෙනවා එවා නම්
1. ගුරුත්වාකර්ශන බලය (Gravity)
2. විද්යුත් චිම්භක බලය (Electromagnetism)
3. ප්‍රබල නියශ්ඨික බලය (Strong Nuclear Force)
4. දුබල නියශ්ඨික බලය (Weak Nuclear Force)
5. හිග්ස් බලය (The Higgs Force)
මෙයිනුත් ගුරුත්වාකර්ශනය ඇතිවෙන්නේ කෙසෙද කියලා හරි නිගමනයක් නැහැ. නිවුටන් සහ අයිස්ටයන් ගෙ මත දෙක ත්මයි තියෙන්නෙ. එ වගේම තමයි Higgs field එක මැතකදි සොයාගත්තට තාම හරි වැටහිමක් නැහෑ. විදාවට අමටතක වුන වැදගත්තම ශක්තිය තමයි බුහු දහමේ වැඩි අවදානය යොමු වු චිත්ත ශක්තිය/ කර්ම ශක්තිය.
එය අචිත්තයි නමුත් යම් අවබොදයක් ගැනිම ඉතා වැදගත්වෙනවා නිවන් අවබොදයට මන්ද එය නැති කිරිමෙන් තමයි සසර එඩොග විය හැකි වන්නේ. එහි තමයි තියෙන්නේ භව ඇතිකිර්මෙ ශක්තිය.

(බෝලෙකින් අනෙක් කෙනාගේ ඇඟට දමාගැසිම.)