කට්ටියගෙන් උදව්වක් ඕනේ. ගෙදරින් කොච්චර කේස් දැම්මත් මම කෑල්ලත් එක්ක එක්සෙල් වර්ල්ඩ් එකට ගිහින් පොඩි චෙන්ජ් එකක් ගන්න බැලුවේ.දන්න කට්ටිය ඉන්නව නම් එක්සෙල් වර්ල්ඩ් එක ගැන පොඩ්ඩක් කියන්ඩෝ. ගනන් කොහොමද මොනවද තියෙන අයිටම් වගේ දේවල්...