Excel World Help

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කට්ටියගෙන් උදව්වක් ඕනේ. ගෙදරින් කොච්චර කේස් දැම්මත් මම කෑල්ලත් එක්ක එක්සෙල් වර්ල්ඩ් එකට ගිහින් පොඩි චෙන්ජ් එකක් ගන්න බැලුවේ.දන්න කට්ටිය ඉන්නව නම් එක්සෙල් වර්ල්ඩ් එක ගැන පොඩ්ඩක් කියන්ඩෝ. ගනන් කොහොමද මොනවද තියෙන අයිටම් වගේ දේවල්...
    :confused::confused::confused::confused:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,150
    2,548
    113
    Redhat lab - Aukland
    මහා පාලු තැනක් බන් .ඉස්සර වගේ සෙනග නැහැ .
    ෆිල්ම් හෝල් එකක් තියනව එකේ .. එකට පලයන්....games තියනව .. හම්බයන්ගේ කෑම කඩ ටිකක් තියනව
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහා පාලු තැනක් බන් .ඉස්සර වගේ සෙනග නැහැ .
    ෆිල්ම් හෝල් එකක් තියනව එකේ .. එකට පලයන්....games තියනව .. හම්බයන්ගේ කෑම කඩ ටිකක් තියනව
    3D ekak neda?
    wena yanna hoda thanak kiayapanko bn