2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අද repost බුවා තාමත් වැඩ බැවින් මෙයට සවන් දීමට නොහැකි බව පැවසුවා :no::no:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගීත ඉල්ලීම් නොමැති නම් වැඩසටහන 8.40 වන විට අවසන් කිරීමට තරම් අද ගීත ලයිස්තුව කොටි බව දන්වමි!!!:dull::dull::dull::dull:

    :oo:
    Nanda Malani mahathmiyage Kadamandiye Dola Ayne
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගීත ඉල්ලීම් නොමැති නම් වැඩසටහන 8.40 වන විට අවසන් කිරීමට තරම් අද ගීත ලයිස්තුව කොටි බව දන්වමි!!!:dull::dull::dull::dull:

    මම එකක් ඉල්ලුවා තව ඉල්ලන්න පුලුවන්
    වික්ටර් රත්නායක මහත්තයගේ 'ඉතිං ඊටපස්සේ'

    එඩ්වඩ් ජයකොඩි මහත්තයගේ 'වසන්තයේ අග'
    සුනිල් එදිරිසිංහ මහත්තයගේ 'ඉස්සර මන් ගිය පාසල ඇරිලා'
    සුනිල් එදිරිසිංහ මහත්තයගේ 'අහස පොලොව'
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මාලනී බුලත්සින්හල මහත්මියගේ ප්‍රේමයේ විල්තෙරේ සින්දුව දෙන්න පුලුවන්ද කිබුලා අයියේ :eek::eek: