oya gana dela kdh ekak ganne, oita wada aduwen coaster or rosa bus ekak ganna puluwan neda?![]()
අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..
අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..
ඔන්න කිව්වා කතාවක්..උබ හිතුවද මේ වෑන් එක විතරයි ලන්කාවෙම තියෙන්නේ කියලා ඔහොම ගානක් මාස තුනෙන් හොයන්න..මචන් හයර් වලට වාහන අරන් දැම්මේ අනූ ගණන් වල.දැන් ඒ වගේ හොයන්න වාහන අරන් දාලා වැඩක් නැහැ..මම දන්නා එකෙක් හයිබ්‍රීඩ් කාර් තුනකුයි,වෑන් දෙකකුයි අරන් අවුරුද්දක් ගියේ නැහැ කෙලවුනා..දැන් ඌ ඒ වාහන ඔක්කොම විකුනලා දාලා නුගේගොඩ ගෙයක් අරන් ඒක කුලියට දීලා ජීවත් වෙන්නේ.
oya gana dila ganne machan oke ekkenek unath geniyanna puluwan tourism karathdi rosa and coster walata yannaththe eke 8kata ehe paththa ona ekayi thawa dewal thiyenawa

අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..

CHAMARA MATA GAHAPAN YAKO![]()

මම ඌ කියපු එක කාර් සේල් කරන යාළුවෙක්ටත් පෙන්නුවා..ඌට හිනා ගිහින් ඉස්මොල්ලෙත් ගියා..