වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;19648067 said:

    තව මොනවා එක්ස්පෝස් වෙන්නද බ්‍රෝ......:P:P

    ඇයි පහුගිය ටිකේ එක්ස්පෝස් කොලේ දැක්කේ නැද්ද? දැන් අපේ නැන්දම්මත් මට කියන්නේ රත්තරං කියලා:(:(:(

    අම්මපා සත්තලනේ උඹෙ බුකියේ නම කරහන්කෝ.කොයි වගේ එකෙක්ද කියලා බලාගන්න.
    නැන්දම්මත් කිරියට එනවද.හපොයි.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19648073 said:
    උබේ වෙලාව හොදයි. පලාතම කැඩිලා ඇබරිලා ඇන්ජිමත් බිම හිටින්න ඉඩ තිබ්බා හයියෙන් ආවනම්

    පරිස්සමින් එලවපිය:angry:

    යකූ ඒක මීටර් උනේ අයිය කිව්වට පස්සෙ කියපන්කො. :eek: ප්‍රධාන පාරෙන් හැරෙව්ව ගමන් නිසයි ඇරල නොගියේ. දැන් තමා හිතෙන්නෙ එහෙම වෙච්ච එකේ බරපතලකම. රෝදෙ ඉදන් කඩලා යන්න තිබ්බ හයියෙන් වැටුනා නම්.. කරේ තියන් තමා අරන් එන්න වෙන්නෙ.. :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අම්මපා සත්තලනේ උඹෙ බුකියේ නම කරහන්කෝ.කොයි වගේ එකෙක්ද කියලා බලාගන්න.
    නැන්දම්මත් කිරියට එනවද.හපොයි.

    :baffled::baffled::baffled::baffled:

    අපේ නැන්දම්මගේ රේඩාර් එකට තව්තිසා දිව්‍යලෝකෙත් අහුවෙනවා බන්:lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;19648067 said:

    තව මොනවා එක්ස්පෝස් වෙන්නද බ්‍රෝ......:P:P

    ඇයි පහුගිය ටිකේ එක්ස්පෝස් කොලේ දැක්කේ නැද්ද? දැන් අපේ නැන්දම්මත් මට කියන්නේ රත්තරං කියලා:(:(:(

    :lol::lol::lol::lol:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;19651671 said:
    :baffled::baffled::baffled::baffled:

    අපේ නැන්දම්මගේ රේඩාර් එකට තව්තිසා දිව්‍යලෝකෙත් අහුවෙනවා බන්:lol::lol:

    :shocked::shocked::shocked:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා.. :dull: හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්. :yes::yes:
    කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්. අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්.. :(:(
    වාහන්ය ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland

    ටොයොටා වලට ඕනෙ තරම් පාට්ස් තියනව කියනව නෙ බන්. :rofl::P:rolleyes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ටොයොටා වලට ඕනෙ තරම් පාට්ස් තියනව කියනව නෙ බන්. :rofl::P:rolleyes:

    පාට්ස් තිබ්බට අඩුවෙන් දුවපු ඒව අඩුයි නෙහ් බන්. අනික කියන්නෙ අස්ප ගනන්.. :dull: ඒකයි බැලුවෙ. එක්කො උබ කරනවා වගේ සීන් එකක් තමා කරන්න වෙන්නේ. ගෙන්නන්න :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා.. :dull: හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්. :yes::yes:
    කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්. අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්.. :(:(
    වාහන්ය ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C

    රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.

    ටොම් මාමේ..:cool: සතුටුයි දකින්න..:) දැක්ක නිසාමයි කමෙන්ට් එකක් දාන්න ආවේ.. මේක කියවන්නවත් බැරිවුනා..:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මාමේ..:cool: සතුටුයි දකින්න..:) දැක්ක නිසාමයි කමෙන්ට් එකක් දාන්න ආවේ.. මේක කියවන්නවත් බැරිවුනා..:sorry:

    :) මල්ලිවත් දකින්නත් සතුටුයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් ඔය ඔය මුලින් කියල තියන ජාතියෙ ලෙඩක් ආව, සමහර දවස් වලට බැට්‍රිය බැහැල සමහර දවස් වලට නෑ. අන්තිමට බලපුවාම ඕල්ටනේටරේ කචල් එකක්, එකපාරටම චාර්ජ් වෙන්නෙ නැතුව යනව, සමහර වෙලාවට වැඩ. ඒක ගලවල හදපුවාම ලෙඩේ හොඳයි.

    :shocked: හුටා එහෙනම් ඉක්මනට ඕල්ටර්නේටර් එක බලවන්න ඕනා.....!! :cool:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.

    ටොම් මාම ඇවිල්ල, මම දැක්කෙත් නෑ... :love:
     
    Status
    Not open for further replies.