රත්තරං;19648067 said:
තව මොනවා එක්ස්පෝස් වෙන්නද බ්රෝ......
ඇයි පහුගිය ටිකේ එක්ස්පෝස් කොලේ දැක්කේ නැද්ද? දැන් අපේ නැන්දම්මත් මට කියන්නේ රත්තරං කියලා![]()
අම්මපා සත්තලනේ උඹෙ බුකියේ නම කරහන්කෝ.කොයි වගේ එකෙක්ද කියලා බලාගන්න.
නැන්දම්මත් කිරියට එනවද.හපොයි.
රත්තරං;19648067 said:
තව මොනවා එක්ස්පෝස් වෙන්නද බ්රෝ......
ඇයි පහුගිය ටිකේ එක්ස්පෝස් කොලේ දැක්කේ නැද්ද? දැන් අපේ නැන්දම්මත් මට කියන්නේ රත්තරං කියලා![]()
රත්තරං;19648073 said:උබේ වෙලාව හොදයි. පලාතම කැඩිලා ඇබරිලා ඇන්ජිමත් බිම හිටින්න ඉඩ තිබ්බා හයියෙන් ආවනම්
පරිස්සමින් එලවපිය![]()
ප්රධාන පාරෙන් හැරෙව්ව ගමන් නිසයි ඇරල නොගියේ. දැන් තමා හිතෙන්නෙ එහෙම වෙච්ච එකේ බරපතලකම. රෝදෙ ඉදන් කඩලා යන්න තිබ්බ හයියෙන් වැටුනා නම්.. කරේ තියන් තමා අරන් එන්න වෙන්නෙ.. 
අම්මපා සත්තලනේ උඹෙ බුකියේ නම කරහන්කෝ.කොයි වගේ එකෙක්ද කියලා බලාගන්න.
නැන්දම්මත් කිරියට එනවද.හපොයි.

රත්තරං;19648067 said:
තව මොනවා එක්ස්පෝස් වෙන්නද බ්රෝ......
ඇයි පහුගිය ටිකේ එක්ස්පෝස් කොලේ දැක්කේ නැද්ද? දැන් අපේ නැන්දම්මත් මට කියන්නේ රත්තරං කියලා![]()

රත්තරං;19651671 said:
අපේ නැන්දම්මගේ රේඩාර් එකට තව්තිසා දිව්යලෝකෙත් අහුවෙනවා බන්![]()

හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්. 

කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා..හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්.
කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්. අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්..
වාහන්ය ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C

ටොයොටා වලට ඕනෙ තරම් පාට්ස් තියනව කියනව නෙ බන්.
ඒකයි බැලුවෙ. එක්කො උබ කරනවා වගේ සීන් එකක් තමා කරන්න වෙන්නේ. ගෙන්නන්න 
කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා..හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්.
කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්. අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්..
වාහන්ය ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C
රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.
සතුටුයි දකින්න..
දැක්ක නිසාමයි කමෙන්ට් එකක් දාන්න ආවේ.. මේක කියවන්නවත් බැරිවුනා..
ටොම් මාමේ..සතුටුයි දකින්න..
දැක්ක නිසාමයි කමෙන්ට් එකක් දාන්න ආවේ.. මේක කියවන්නවත් බැරිවුනා..
![]()
මල්ලිවත් දකින්නත් සතුටුයි. කාලෙකින් ආවා බොලව්. මොකද වෙන්නෙ මේ පැත්තේ...
මාත් මේ කෙරවලක් හොයනවා ත්රෙඩ් එකේ...... 
මටත් ඔය ඔය මුලින් කියල තියන ජාතියෙ ලෙඩක් ආව, සමහර දවස් වලට බැට්රිය බැහැල සමහර දවස් වලට නෑ. අන්තිමට බලපුවාම ඕල්ටනේටරේ කචල් එකක්, එකපාරටම චාර්ජ් වෙන්නෙ නැතුව යනව, සමහර වෙලාවට වැඩ. ඒක ගලවල හදපුවාම ලෙඩේ හොඳයි.
හුටා එහෙනම් ඉක්මනට ඕල්ටර්නේටර් එක බලවන්න ඕනා.....!! 
දැන් බැටරි කනුවෙන් ගලවලා තිබුනොත් මොකද වෙන්නේ.
අළුත් බැටරිය නම් එහෙම කරලා බැලුවේ නෑ.....!! 
කෙරවල කැපුවා සහෝ මාමේමාත් මේ කෙරවලක් හොයනවා ත්රෙඩ් එකේ......
![]()

රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.

රත්තරං;19669930 said:කෙරවල කැපුවා සහෝ මාමේ
දැන් මේක "අල් වාහන හින්ද කාපු කටු 2"![]()
මල කෙලියයි...... 