ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,493
    17,496
    113
    Auckland
    salli mage salli walin bun yanne ...na na graduate dip neme..diploma level 7 ekiyanne bsc degree level eka bun..one year....uba maha harakek..:angry::angry::angry::angry::angry: 3years exp+dgree pr dala [palayanko:sorry::sorry::sorry::sorry::sorry: passe part time study karapanko:cool::cool::cool::cool:

    :confused::confused::confused:

    BCS වලින් PR ගන්න පුලුවන්ද බන් ? :baffled::baffled::baffled:

    මම ට්‍රයි කරා බන්. මේක තමා සෙට් උනේ එකම විදිය. මේ මාසෙ අන්තිමට යන්න ඉන්නෙ :yes:

    උබෙ ඒජන්ට් කවුද ? පොඩ්ඩක් කතා කරල බලන්න ඕනෙ
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :confused::confused::confused:

    BCS වලින් PR ගන්න පුලුවන්ද බන් ? :baffled::baffled::baffled:

    මම ට්‍රයි කරා බන්. මේක තමා සෙට් උනේ එකම විදිය. මේ මාසෙ අන්තිමට යන්න ඉන්නෙ :yes:

    උබෙ ඒජන්ට් කවුද ? පොඩ්ඩක් කතා කරල බලන්න ඕනෙ

    කුකුලා කොයි යන්නය ?? :confused:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,962
    9,312
    113
    Microsoft
    latest
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :confused::confused::confused:

    BCS වලින් PR ගන්න පුලුවන්ද බන් ? :baffled::baffled::baffled:

    මම ට්‍රයි කරා බන්. මේක තමා සෙට් උනේ එකම විදිය. මේ මාසෙ අන්තිමට යන්න ඉන්නෙ :yes:

    උබෙ ඒජන්ට් කවුද ? පොඩ්ඩක් කතා කරල බලන්න ඕනෙ

    man danna widiyata puluwan.....rohaka eken bun:eek::eek::eek: IELTS ona bun karanna parana eka expired wela....:sorry::sorry::sorry::sorry:
    man baluwe SEP hari AUG intakes walata danna....:rolleyes::rolleyes::rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    man danna widiyata puluwan.....rohaka eken bun:eek::eek::eek: IELTS ona bun karanna parana eka expired wela....:sorry::sorry::sorry::sorry:
    man baluwe SEP hari AUG intakes walata danna....:rolleyes::rolleyes::rolleyes:

    යනවා නම් හොදට හොයලා බලලා යන්න නෙත් එකේ වැඩසටහනක් ගියා කට්ටිය අනාත වෙන හැටි
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , මගේ Pulsar 150 එකක් තියෙන්නේ .ස්සරහ break අල්ලද්දී මේ සද්දේ එනවා මචන්:sorry: . Break හරියට වදින්නේත් නැ :sorry:. කලින් break අල්ලද්දී රෝදේ හිර උනා:eek:. ඊයේ service එකට දාල , Break pad check කළා, Disk එක Petrol දාල හේදුව . Greese කළා. එත් තාම හරි නැ මචන් . මේ video එකේ තියෙනවා සද්දේ. පොඩ්ඩක් බලල කියපන් මොකක්ද අවුල කියල. උන් කියනවා අවුලක් නැ Break ඇති මගුල් . මන්නේ දන්නේ යද්දී break තියෙනවද නැද්ද කියල :angry:. දැන් රෝදේ හිර වෙන එක නැ . මේ සද්දෙයි break මදි එකයි තියෙන්නේ .break එක අල්ලද්දී විතරයි සද්දේ එන්නේ :sorry::sorry::confused::confused:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :shocked: මොකක්ද යකෝ ඒ සද්දේ....?? බ්‍රේක් එක නිකන්ම අල්ලනකොට එනවද....?? :rolleyes:

    ඔව් මචන් . එකනේ අවුල :sorry::sorry: . break එක එක පාරම අල්ලද්දී වදින්නේත් නැ හරියට . :sorry::sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකට මොකද කරන්නේ මචන් . කොහොමද හරියටම එකේද කියල බලාගන්නේ ?

    return wenne nethiwa yanawa machan.ee kiwwe hira wenawa.kalin eewa dalama nethnam eekak daanna.piston dekata machan deka gaane rubber seal 4k enawa.anna ewa daanna wenawa ehema unoth machan.caliper eke repair kit eka kiyala illanna ethakota denawa.eekamada kiyala sure ne habai hira wenne nam ehema unama.mageth una
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    shamilayage disk break awla - oka mage pulsar 135 th awa. disk eka gawa pump eke piston 2 eka samanawa wada kale nathi unama pad eka patthata gewenne. ehema unama oka une mage nam.

    mama kale piston galawala rubber grease dala apahu damma. pad ekath reshape kala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    return wenne nethiwa yanawa machan.ee kiwwe hira wenawa.kalin eewa dalama nethnam eekak daanna.piston dekata machan deka gaane rubber seal 4k enawa.anna ewa daanna wenawa ehema unoth machan.caliper eke repair kit eka kiyala illanna ethakota denawa.eekamada kiyala sure ne habai hira wenne nam ehema unama.mageth una

    oka thamai mageth une.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    return wenne nethiwa yanawa machan.ee kiwwe hira wenawa.kalin eewa dalama nethnam eekak daanna.piston dekata machan deka gaane rubber seal 4k enawa.anna ewa daanna wenawa ehema unoth machan.caliper eke repair kit eka kiyala illanna ethakota denawa.eekamada kiyala sure ne habai hira wenne nam ehema unama.mageth una

    ඔය වැඩේට කීයක් යයිද මචන් . නැත්තම් උන් දන්නා මගුලකුත් නැ . බොරුවට අරක කලා
    මේක කළා කියල ගාන කඩනවා. වැඩේ හරියන්නෙත් නැ