salli mage salli walin bun yanne ...na na graduate dip neme..diploma level 7 ekiyanne bsc degree level eka bun..one year....uba maha harakek..3years exp+dgree pr dala [palayanko
passe part time study karapanko
![]()



BCS වලින් PR ගන්න පුලුවන්ද බන් ?



මම ට්‍රයි කරා බන්. මේක තමා සෙට් උනේ එකම විදිය. මේ මාසෙ අන්තිමට යන්න ඉන්නෙ

උබෙ ඒජන්ට් කවුද ? පොඩ්ඩක් කතා කරල බලන්න ඕනෙ
Last edited:





මොකක්ද යකෝ ඒ සද්දේ....?? බ්‍රේක් එක නිකන්ම අල්ලනකොට එනවද....??