අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. 

Rajitha kiwwe demalen kuyanna yojanawela thiyenawa kiyala witharai. Kiyanawa kiwwe naha. Aaduwa munta aathal denawa

කෑ ගහපු නිසා නේන්නම් වේ*යෙ ඒක එහෙම උනෙ..මට පේන්නෙ තොපිට තමයි රිදිලා තියෙන්නේ ජාතික ගීය දෙමලෙන් නොගයපු එකට..

ithin fako ehema yojanawak wath one naa ne?![]()
කෑ ගහපු නිසා නේන්නම් වේ*යෙ ඒක එහෙම උනෙ..මට පේන්නෙ තොපිට තමයි රිදිලා තියෙන්නේ ජාතික ගීය දෙමලෙන් නොගයපු එකට..

කෑ ගහපු නිසා නේන්නම් වේ*යෙ ඒක එහෙම උනෙ..මට පේන්නෙ තොපිට තමයි රිදිලා තියෙන්නේ ජාතික ගීය දෙමලෙන් නොගයපු එකට..

අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්.![]()
Yojana kare sinhala ewun newei demala ayai. Rajitha cabinet prakashaka hatiyata wechcha dey kiwwa. Bayyo tika haawa ahasa kadagena wetenawa kiyala hithuwa wage kisi therumak nathuwa kiyawana gaththa
ow ayi kiwwe natte? aparade sahajeewane... dan demAal hit bidila athi
ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...
විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ

කෑ ගහපු නිසා නේන්නම් වේ*යෙ ඒක එහෙම උනෙ..මට පේන්නෙ තොපිට තමයි රිදිලා තියෙන්නේ ජාතික ගීය දෙමලෙන් නොගයපු එකට..