My girl is 2weeks pregnant.. how to get an abortion

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    I Have no fucking words ... Shit. Being a father my self having being able to see these threads is the worst sin. Please spare this life...

    12033316_1618422235092159_555236871_n.jpg


    අනේ අම්මේ මටත් දෙන්න ..
    ලොකයේ ලස්සන බලන්න..
    මාස දෙකයි තවමත්මට..
    අනේ ඒපා මා මරන්න..

    ඔය දෙන්නගේ රහස් කථා..
    මගේ හදවත සිදුරු කලා..
    මාව මරන්නට කියලා ...
    තාත්ති මගේ රන්ඩු කලා....

    ඔයා අඬන විට හිමිහිට..
    මටත් ඇඩෙනවා නොදැනිම...
    ඔයා අම්මේ මොන වගේද...
    ආසයි මට බලා ගන්න...

    කොහෙ ඉදලද මු අවේ...
    තාත්ති අහනවා අහුනා...
    මොනවා කලත් ඒයා මගේ...
    තාත්තිනේ මට සිතුනා....

    දොස්තර මාමා කිව්වත්...
    "" අනේ ඔක මහ වැඩක්ද....?
    අනේ අම්මේ තව සිතන්ත...
    තාත්තිටත් කියලා දෙන්න...

    කළ පිං මගේ මදි හින්දද....
    මට ඔය ලොකය දකින්න...
    ආයේත් මට පිං කරන්න ....
    ඔය ලොකෙ ඉඩක් දෙන්න...

    කළ පිං මගේ ඇති වේවා...
    මම ලොකෙට බිහි වේවා...
    ඔය දෙන්නම බුදු වේවා....
    මගේ ලොකය මගේ වේවා....

    from FB..

    :(
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    යකෝ උබ දැන් ඕක කරලා පස්සේ බැන්දම ළමයි නැති වුනාම කෙල්ලට වඳ ගෑනි කියනවට උබ කැමතිද. එතකොට ඒ කෙල්ල කොච්චර අසරණ වෙනවද. හොදම දේ උබලා බැඳලා ලමයව හදා ගනින්.ඕකෙන් කිසි නින්දාවක් කෙල්ලට වෙන්නේ නෑ.ඉකමනට හිතපන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Ubala man hinda maraganna epa... Thama mam wath eyawath abortion eka karanawamai kiyala theeranayak aran na... mata danaganna one ehema karanawanam safe widihata karaganna puluwanda kiyala..

    ..ඇබෝෂන් පව්ද නැද්ද හොදද නරකද කියල මම කතා කරන්න යන්නේ නැ ..එක ඉතින් උබ තීරණය කරපන්

    මම කියන්නේ ලංකාවේ ඔය තියන අබෝෂන් කරන තැන්නම් මචන් ආරක්ෂිතනම් නැ ලොවෙත් ... ඇමෙරිකාව වගේ රටක නම් ඕක කරගන්න තිබුන ආරක්ෂිතව ...හැබැයි සති දෙකක කලලයක් කියන්නේ ගොඩක් වෙලාවට පෙති වලින් කරයි ..අඩු බඩු දාල අදින්නේ නැතිවෙයි . මගේ යාලු දොස්තරයෙක් හිටියා උ දවසක් දවස් 21 ඇතුලත ගන්න පුළුවන් මොකක්දෝ පෙත්තක නමක් කිව්වා මට හරියට මතක නැ බන් .පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලපන් ඇමෙරිකා වගේ කවුරුහරි ඉන්නවනම් ගෙන්න ගන්න පුළුවන් වෙයි සති දෙකක කලලයක් කියන්නේ එකේ හාර්ට් එක මොලේ වගේ සංකීර්ණ මුකුත් වැඩිලා නැතිව ඇති මාස ගණන් විතර පහු වෙනකොට තමයි කෙස් බරපතල දන්නා විදිහටනම් ...
    මම ඇබෝෂන් කරලා නැ ඇ ...දන්නා දෙයි කිව්වේ :P
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මචන් මන් මේකට වැඩි දෙයක් කියන්න දන්නේ නෑ..හැබැයි කොල්ලෝ, උබ කරපු දේට උබ පිරිමියෙක් වගේ මූන දුන්නා නම් හොදයි..වගකීමක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙයන්..අඩු ගානේ අද ඉදන්වත්..මොනා උනත් කෙල්ලගේ බඩේ ඉන්නේ උබේ දරුවා..උබ නැති කරන්න හදන්නේ උබේ දරුවා..හැමදේටම කලබල වෙලා උත්තර හොයන්න බෑ..පොඩ්ඩක් මනස නිදහස් කරන් හොන්දට කල්පනා කරපන්(වෙලාවෙ හැටියට කරන්න අමාරු වෙයි නමුත් ආයි මොඩ වැඩක් කරගන්නවට වඩා ඒක හොද වෙයි )
    :yes::love:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,198
    2,820
    113
    Machanla, mage girl 2 week preganant, apita dannam marry karanna ba.. meka abort karaganna widhihal kiyahallako..

    Early hinda wadi karadarayak nathiwa karaganna puluwan wei neda..

    mara apsat ban epa wela inne..

    (mama dannawa, meka naraka wadak kiyala eth me welawe api dennam meka continue karoth api dennage jeewithe wenas wenawa samagayen mage girl kon wennath puluwan mama ekata asa na, ane machanla mekata wisadumak hoyala diyanlako)....

    owa umbalata kalin hithanna thibuna... harak wage kelawaganna kalin. dan umbala paw karaganna hithanawa madiwata ekata upades ahala anith minissuntath paw purawanna epa yako. pirimiyek neda? e pirimikama pennanna gihillane oka karagaththe ? dan niyama pirimiyek widiyata okata muna deepan. wena karanna deyak nehe.

    anith ewuntath kiyanne athal gannawa nam hariyata ganin. beri nam paduwe athe gahala gedarata wela budiyaganin.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය වැඩේ කරන්න එපා පුතෝ. :angry:ආත්ම ගානක් මනුස්ස ආත්මයක්වත් ලැබෙන්නෙ නෑ උඹට. :yes:සහගහනවා. :shocked:පුලුවන් විදිහකට ඉක්මනට කෙල්ලව කසාද බැදපන්.උඹලගෙ පව් වලට කිරි සප්පයො පලි නෑ.:yes::yes:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    4. සැලකිය යුතු පිරිසක් ගබ්සාව කරන එකා අතින් දූෂණය වෙනවා. අඩුම තරමේ ලිංගික අතවරයට ලක්වෙනවා. කෙල්ල ඉන්නේ හොඳටම බයවෙලා. ඒක නිසා බයකරලා බලෙන් දේවල් කරවගන්න ලේසි.
    5. තමුන් වින්ද වේදනාව, දූෂණය උනොත්/අතවරයට ලක් උනොත් ඒ සිද්දිය ගැන මතකය, මගේ දරුවා මම නැති කරා කියල දැනෙන පීඩනය කෙල්ලට (සහ උඹටත්) මුළු ජීවිතේටම වද දෙයි.

    :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    සාමා‍න්‍යෙන් කොයි විදිහට abort කරත් 90% අයට ආයි ලමයි හදන්න බැරි වෙනවා.අනික උබලට ඕක කරල නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල හිතනවද? .අනික උබ ඕක කරොත් තව කල්ප ගානක් නරකාදියෙම තමා.මම දැක්ක දාලා තියෙනවා ඕවා කරන්න යන උන්ගෙන් 99% ක්ම ඩොලා අතින් rape වෙනවලු.(කොල්ලත් එක්ක ගියත්)

    බැදපන් ඉක්මනට. registration එක හරි කරපන්. එතකොට හරිනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    තව දෙයක් කියන්න බැරි උනා. ඕවා කරන අයගෙන 1/5 විතර ලේ ගැලීම,විශබීජ නිසා මිය යනවා. තවත් පිරිසක් මානසික පීඩනය නිසා සියදිවි හානිර ගන්නවා.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සාමා‍න්‍යෙන් කොයි විදිහට abort කරත් 90% අයට ආයි ලමයි හදන්න බැරි වෙනවා.අනික උබලට ඕක කරල නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල හිතනවද? .අනික උබ ඕක කරොත් තව කල්ප ගානක් නරකාදියෙම තමා.මම දැක්ක දාලා තියෙනවා ඕවා කරන්න යන උන්ගෙන් 99% ක්ම ඩොලා අතින් rape වෙනවලු.(කොල්ලත් එක්ක ගියත්)

    බැදපන් ඉක්මනට. registration එක හරි කරපන්. එතකොට හරිනෙ.

    boru kiyannna epa ballo. onnam kiyapan danna docec set krannam honda ekek. eka thamai kiwwe honda thnakata yanna kiyala mulinma. me wage un kiyana katha ahala wadak na. 90%, 99%??? moko uba research ekak karada? pala ballo yanna
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගෙදට්ට අමාරුවෙන් හරි කියලා බැඳහන් නැති කරන්න එපා බන් :angry:

    ගෙදට්ට කියන එක හොඳා නැති කරනවට වඩා අනික කොහොමත් බඳිනවනේ කවදා හරි :P