I Have no fucking words ... Shit. Being a father my self having being able to see these threads is the worst sin. Please spare this life...
![]()
අනේ අම්මේ මටත් දෙන්න ..
ලොකයේ ලස්සන බලන්න..
මාස දෙකයි තවමත්මට..
අනේ ඒපා මා මරන්න..
ඔය දෙන්නගේ රහස් කථා..
මගේ හදවත සිදුරු කලා..
මාව මරන්නට කියලා ...
තාත්ති මගේ රන්ඩු කලා....
ඔයා අඬන විට හිමිහිට..
මටත් ඇඩෙනවා නොදැනිම...
ඔයා අම්මේ මොන වගේද...
ආසයි මට බලා ගන්න...
කොහෙ ඉදලද මු අවේ...
තාත්ති අහනවා අහුනා...
මොනවා කලත් ඒයා මගේ...
තාත්තිනේ මට සිතුනා....
දොස්තර මාමා කිව්වත්...
"" අනේ ඔක මහ වැඩක්ද....?
අනේ අම්මේ තව සිතන්ත...
තාත්තිටත් කියලා දෙන්න...
කළ පිං මගේ මදි හින්දද....
මට ඔය ලොකය දකින්න...
ආයේත් මට පිං කරන්න ....
ඔය ලොකෙ ඉඩක් දෙන්න...
කළ පිං මගේ ඇති වේවා...
මම ලොකෙට බිහි වේවා...
ඔය දෙන්නම බුදු වේවා....
මගේ ලොකය මගේ වේවා....
from FB..

pregnacy test 100% accurate na ban. false enawa
uba koi weleda kare. ude aharapu gaman ena muthra walin check karanda one machan![]()
Ubala man hinda maraganna epa... Thama mam wath eyawath abortion eka karanawamai kiyala theeranayak aran na... mata danaganna one ehema karanawanam safe widihata karaganna puluwanda kiyala..

Machan girl check karala tibbe wadata gihilla awilla machan... ra 7pm withara, eka hinda wenna puluwanda..
මචන් මන් මේකට වැඩි දෙයක් කියන්න දන්නේ නෑ..හැබැයි කොල්ලෝ, උබ කරපු දේට උබ පිරිමියෙක් වගේ මූන දුන්නා නම් හොදයි..වගකීමක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙයන්..අඩු ගානේ අද ඉදන්වත්..මොනා උනත් කෙල්ලගේ බඩේ ඉන්නේ උබේ දරුවා..උබ නැති කරන්න හදන්නේ උබේ දරුවා..හැමදේටම කලබල වෙලා උත්තර හොයන්න බෑ..පොඩ්ඩක් මනස නිදහස් කරන් හොන්දට කල්පනා කරපන්(වෙලාවෙ හැටියට කරන්න අමාරු වෙයි නමුත් ආයි මොඩ වැඩක් කරගන්නවට වඩා ඒක හොද වෙයි )


Machanla, mage girl 2 week preganant, apita dannam marry karanna ba.. meka abort karaganna widhihal kiyahallako..
Early hinda wadi karadarayak nathiwa karaganna puluwan wei neda..
mara apsat ban epa wela inne..
(mama dannawa, meka naraka wadak kiyala eth me welawe api dennam meka continue karoth api dennage jeewithe wenas wenawa samagayen mage girl kon wennath puluwan mama ekata asa na, ane machanla mekata wisadumak hoyala diyanlako)....
ආත්ම ගානක් මනුස්ස ආත්මයක්වත් ලැබෙන්නෙ නෑ උඹට.
සහගහනවා.
පුලුවන් විදිහකට ඉක්මනට කෙල්ලව කසාද බැදපන්.උඹලගෙ පව් වලට කිරි සප්පයො පලි නෑ.


සාමාන්‍යෙන් කොයි විදිහට abort කරත් 90% අයට ආයි ලමයි හදන්න බැරි වෙනවා.අනික උබලට ඕක කරල නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල හිතනවද? .අනික උබ ඕක කරොත් තව කල්ප ගානක් නරකාදියෙම තමා.මම දැක්ක දාලා තියෙනවා ඕවා කරන්න යන උන්ගෙන් 99% ක්ම ඩොලා අතින් rape වෙනවලු.(කොල්ලත් එක්ක ගියත්)
බැදපන් ඉක්මනට. registration එක හරි කරපන්. එතකොට හරිනෙ.