Machan Pulsar 150 ekata danna honda head light eka mokakda? tiyana ea eliya madi original eka nam newei den tiyenne. Japan ekak danna berida?
tawa deyak dena ganna oni bike ke tyres kochchara milage ekak duwanna puluwanda original tyres tama tiyenne. issraha eka nam sehenna geweila tiyanne 33K +.
පොඩ්ඩක් බයික් පාට්ස් කඩේකට ඔලුව දාලා බලපන්..... ගොඩක්ම එලිය වැඩි ඒවාට යන්නත් එපා..... මගේ රිෆ්ලෙක්ටර් එක උණු වෙලා ගියා HID එකේ සැරට.....

මචන්ලා හරියට පැහැදිලි කරපල්ලකෝ..කව්රුහරි..එකෙක්..මම නම් බය්සිකල් ගැන වැඩිය දන්නේ නැහැ..!!
මගේ පල්සර් 135 තියෙනේ.මේ ලගකදී timing chain එක මාරු කරන්න ගැලෙවුව.එදා ඉදන් බයික් එක යද්දී ටිකක් දුර ගිහින් ස්ලෝව් කරදී කල්ච් එක අල්ලද්දී සෙකන්ඩ් ගියර් එක තියෙද්දී වගේ එන්ජිම ඇතුලෙන් දඩ දඩ ගාල සද්දෙට ඇහෙනවා ගියර් වැටෙනවා වගේ...ගලවද්දී ක්ලච් ප්ලේට් හොදට තිබ්බ..දැන් අනිත් එක 70 ට විතර 5km විතර ගියාම පට්ට කර ගදක් එන්නේ.!!ලොරියක වගේ...දන්නා උන් කියපන්කො මොකක්ද කරන්නේ කියල..???
එකම ප්රශ්නේ තුන් හතර පාර දාන්න එපා යකෝ......!!
මට පේන්නේ ක්ලච් ප්ලේට් අවුලක් වගේ..... 

පොඩ්ඩක් බයික් පාට්ස් කඩේකට ඔලුව දාලා බලපන්..... ගොඩක්ම එලිය වැඩි ඒවාට යන්නත් එපා..... මගේ රිෆ්ලෙක්ටර් එක උණු වෙලා ගියා HID එකේ සැරට.....
![]()
Tyres ඉතින් ගානට හුලං එහෙම සති දෙකකට සැරයක්වත් චෙක් කරනවා නම් කාලයක් දුවන්න පුලුවන්...... මගෙත් දැන් 30ක් විතර දුවලා පස්ස ටයර් එක ටිකක් ගෙවිලා තියෙන්නෙ.....![]()

මගේ රිෆ්ලෙක්ටර් ඒකත් උඩ පැත්තේ සුදු වේගෙන එනවා දැන්.HID එකේ සැරට පිච්චිලා වගේ![]()
මචන්ලා හරියට පැහැදිලි කරපල්ලකෝ..කව්රුහරි..එකෙක්..මම නම් බය්සිකල් ගැන වැඩිය දන්නේ නැහැ..!!
මගේ පල්සර් 135 තියෙනේ.මේ ලගකදී timing chain එක මාරු කරන්න ගැලෙවුව.එදා ඉදන් බයික් එක යද්දී ටිකක් දුර ගිහින් ස්ලෝව් කරදී කල්ච් එක අල්ලද්දී සෙකන්ඩ් ගියර් එක තියෙද්දී වගේ එන්ජිම ඇතුලෙන් දඩ දඩ ගාල සද්දෙට ඇහෙනවා ගියර් වැටෙනවා වගේ...ගලවද්දී ක්ලච් ප්ලේට් හොදට තිබ්බ..දැන් අනිත් එක 70 ට විතර 5km විතර ගියාම පට්ට කර ගදක් එන්නේ.!!ලොරියක වගේ...දන්නා උන් කියපන්කො මොකක්ද කරන්නේ කියල..???
yo sinhalese
mama me para mobil 20w50 oil damma bola. ade patta wenasak thiyenawa.
aaye nikan butter wage 

apinam 10W30 fully syntheticaaye nikan butter wage
![]()
yo sinhalese
mama me para mobil 20w50 oil damma bola. ade patta wenasak thiyenawa.
yo sinhalese
mama me para mobil 20w50 oil damma bola. ade patta wenasak thiyenawa.
කියාද ගත්තේ කුකුලොහ්
820/= wenna ona. oil + filter = 980/=
අන්ධ විද්යාලේ ලමයෙක්ද බං ඒකි.....??
![]()